ඩොලර් නැත්තටම නැති උනොත්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    ලංකාවට කුඩු හෙරොයින් අයිස් එන එක නවතිද? එහෙම උනොත් නම් හොඳ හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුළුවන්.
    රට පාලනය කරන උන්ගෙන් 90% කට සික් හැදිලා රට දාලා යනවා. එතකොට හොඳ පාලකයෙක්ට රට බාරගන්න පුළුවන්.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    anduwata tiyenne already rata athule tiyana luxury badu export karanna, cars ,watches etc, owners lata rupiyal dennam kiyala