ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට..

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අත්‍යවශ්‍ය නොවන සහ සුඛෝපභෝගී භාණ්ඩ ගණනාවක ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය දැඩිව මේ වන විට යොමු වී තිබේ.

    ජංගම දුරකතන, රූපවාහිනී, ශීතකරණ ඇතුළු විදුලි උපකරණ මෙන්ම සුවඳ විලවුන් හා ආලේපන ද්‍රව්‍ය ආදී භාණ්ඩ ගණනාවක් ආනයන අත්හිටුවීමට මෙසේ අවධානය යොමුව ඇත.

    මේ ගැන අවධානය යොමුව ඇත්තේ රටේ විදේශ විනිමය සංචිතය ශක්තිමත් වනතුරු විනිමය රට තුළ රඳවා ගැනීම සහ දේශීය නිෂ්පාදකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීම යන කාරණා සැලකිල්ලට ගනිමිනි.

    එමෙන්ම සංචිත ශක්තිමත් වීමෙන් අනතුරුව සීමා ලිහිල් කිරීමට කටයුතු කරනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියා සිටී.

    https://lankacnews.com/ඩොලර්-නෑ-ජංගම-දුරකතන-ආනයන/
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,457
    67,797
    113
    සංචිත ශක්තිමත් වීමෙන් අනතුරුව

    1625296378442.jpeg
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Trending Topics

    * ජංගම දුරකතන භාවිතයෙන් මොලයට සිදුවන හානි 10 ක්
    * පිළිකාකාරක සුවඳ විලවුන් බාවිතයෙන් මිදෙමු
    * ඔබත් නිතර රූපවාහිනී නරඹන කෙනෙක්ද ? එන්න ඇසට සිදුවන හානි හඳුනා ගනිමු.

    Meanwhile, Padeniya is in a parallel universe.

    ගෙදරදීම සුවඳ විලවුන් සාදා ගනිමු
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මේ රටේ සල්ලිත් අපේ නෙමෙයි, ඉඩමුත් අපේ නෙමෙයි අඩුම තරමෙ පුකේ හිලවත් අපේ නෙමේ. ඇයි යකෝ මොනව කරලවත් පරිස්සම් කරන් ඉන්න බෑ අරින එකමයි කරන්නේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    Trending Topics

    * ජංගම දුරකතන භාවිතයෙන් මොලයට සිදුවන හානි 10 ක්
    * පිළිකාකාරක සුවඳ විලවුන් බාවිතයෙන් මිදෙමු
    * ඔබත් නිතර රූපවාහිනී නරඹන කෙනෙක්ද ? එන්න ඇසට සිදුවන හානි හඳුනා ගනිමු.

    Meanwhile, Padeniya is in a parallel universe.

    ගෙදරදීම සුවඳ විලවුන් සාදා ගනිමු
    1625297637892.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,327
    32,039
    113
    අත්‍යවශ්‍ය නොවන සහ සුඛෝපභෝගී භාණ්ඩ ගණනාවක ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය දැඩිව මේ වන විට යොමු වී තිබේ.

    ජංගම දුරකතන, රූපවාහිනී, ශීතකරණ ඇතුළු විදුලි උපකරණ මෙන්ම සුවඳ විලවුන් හා ආලේපන ද්‍රව්‍ය ආදී භාණ්ඩ ගණනාවක් ආනයන අත්හිටුවීමට මෙසේ අවධානය යොමුව ඇත.

    මේ ගැන අවධානය යොමුව ඇත්තේ රටේ විදේශ විනිමය සංචිතය ශක්තිමත් වනතුරු විනිමය රට තුළ රඳවා ගැනීම සහ දේශීය නිෂ්පාදකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීම යන කාරණා සැලකිල්ලට ගනිමිනි.

    එමෙන්ම සංචිත ශක්තිමත් වීමෙන් අනතුරුව සීමා ලිහිල් කිරීමට කටයුතු කරනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියා සිටී.

    https://lankacnews.com/ඩොලර්-නෑ-ජංගම-දුරකතන-ආනයන/
    dan kohomada online lamai class karanne phone nuth naaa... hondatama karanawa...
     
    • Like
    Reactions: AEG and malakadss

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,942
    1
    58,251
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Trending Topics

    * ජංගම දුරකතන භාවිතයෙන් මොලයට සිදුවන හානි 10 ක්
    * පිළිකාකාරක සුවඳ විලවුන් බාවිතයෙන් මිදෙමු
    * ඔබත් නිතර රූපවාහිනී නරඹන කෙනෙක්ද ? එන්න ඇසට සිදුවන හානි හඳුනා ගනිමු.

    Meanwhile, Padeniya is in a parallel universe.

    ගෙදරදීම සුවඳ විලවුන් සාදා ගනිමු
    නර්ස්ලගෙ පඩි වැඩිකරල පාදෙනියට ඇරල තියෙන්නෙ මේ දවස්වල.