dan kohomada online lamai class karanne phone nuth naaa... hondatama karanawa...
Phone, Router, Laptop, PC parts walata wenasak nokara inna thiyenne
dan kohomada online lamai class karanne phone nuth naaa... hondatama karanawa...
namal baby ta kiyala balamu lolPhone, Router, Laptop, PC parts walata wenasak nokara inna thiyenne
Minihada dan dgital amathinamal baby ta kiyala balamu lol
maha banku paaaakayala karanne karanna ona eka nemei, dan karanna ona rate minissunta rfc account hadanna dena eka. ethakota minissu dollars walin deposit genawa ratata.සාධාරණ වෙළඳාම කියල එකක් තියෙනවා නේ, අපි පිටරටවලින් බඩු ගෙන්වන්නේ නැතිව ටැක්ස් ගහල පාලන නීති දාල බෑන් කරනගමන් අපේ බඩු විකුණන්න බෑ, මොකද එක පැත්තකට විතරක් බිස්නස් කරන්න බෑ නේ, මුන් රට ලෝක අමාරුවක දාන්න යන්නේ.
මිනිස්සුන්ට කියන්න පිටරට බඩු ගන්නේ ඩොලර් වලින් ගෙවල, ඩොලර් හිඟයක් තියෙනවා කියල, මිනිස්සු දැනුවත් කරන්න ඕන.
S untai, unge paul wala unwai jeewath karai neda ban. hondatama karagena yanne... dan peak eke inne... ithama langai.dn oken wenne oya industry wala inna ewun tikatath kela wenwa aye lessataama
S untai, unge paul wala unwai jeewath karai neda ban. hondatama karagena yanne... dan peak eke inne... ithama langai.
loku podi naha, loku eka yapenne podi unge sramaya hooragena kaalaa, podi eka watunama uda nikamma watenawaa...podi minihata kela wenwane bn wadak tynwada
loku podi naha, loku eka yapenne podi unge sramaya hooragena kaalaa, podi eka watunama uda nikamma watenawaa...
oka ikmanata wenawa S athulu family eka ratin panee....
සල්ලි තියාගෙන බඩු නැති රටක ජීවත් වෙන එකේ තේරුම මොකක්ද? සිම්බාබ්වෙ වල මිනිස්සුන්ටත් වීල්බැරෝ පුරෝගෙන යන්න තරම් සල්ලි තියෙන්නෙ. එහෙම බැලුවොත් සිම්බාබ්වේ තරම් ජීවත් වෙන්න හොඳ රටක් තවත් නෑ."සල්ලි තියනව නම් මේක තරම ජීවත් වෙන්න හොඳ රටක්නෑ"
GTRZ
මේ රටේ සල්ලිත් අපේ නෙමෙයි, ඉඩමුත් අපේ නෙමෙයි අඩුම තරමෙ පුකේ හිලවත් අපේ නෙමේ. ඇයි යකෝ මොනව කරලවත් පරිස්සම් කරන් ඉන්න බෑ අරින එකමයි කරන්නේ.