ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට..

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සාධාරණ වෙළඳාම කියල එකක් තියෙනවා නේ, අපි පිටරටවලින් බඩු ගෙන්වන්නේ නැතිව ටැක්ස් ගහල පාලන නීති දාල බෑන් කරනගමන් අපේ බඩු විකුණන්න බෑ, මොකද එක පැත්තකට විතරක් බිස්නස් කරන්න බෑ නේ, මුන් රට ලෝක අමාරුවක දාන්න යන්නේ.

    මිනිස්සුන්ට කියන්න පිටරට බඩු ගන්නේ ඩොලර් වලින් ගෙවල, ඩොලර් හිඟයක් තියෙනවා කියල, මිනිස්සු දැනුවත් කරන්න ඕන.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,327
    32,039

    maha banku paaaakayala karanne karanna ona eka nemei, dan karanna ona rate minissunta rfc account hadanna dena eka. ethakota minissu dollars walin deposit genawa ratata.

    centralbank eka karanne dollars ratata adaganna puluwan krama adairyamath kireemai. eken thawa thawath rata pallata yanawa...
    ------ Post added on Jul 3, 2021 at 1:26 PM
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    sapada.gif
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,260
    1
    101,106
    113
    34
    Kalutara
    "සල්ලි තියනව නම් මේක තරම ජීවත් වෙන්න හොඳ රටක්නෑ"
    GTRZ
    සල්ලි තියාගෙන බඩු නැති රටක ජීවත් වෙන එකේ තේරුම මොකක්ද? සිම්බාබ්වෙ වල මිනිස්සුන්ටත් වීල්බැරෝ පුරෝගෙන යන්න තරම් සල්ලි තියෙන්නෙ. එහෙම බැලුවොත් සිම්බාබ්වේ තරම් ජීවත් වෙන්න හොඳ රටක් තවත් නෑ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,040
    54,684
    113
    Colombo
    මේ රටේ සල්ලිත් අපේ නෙමෙයි, ඉඩමුත් අපේ නෙමෙයි අඩුම තරමෙ පුකේ හිලවත් අපේ නෙමේ. ඇයි යකෝ මොනව කරලවත් පරිස්සම් කරන් ඉන්න බෑ අරින එකමයි කරන්නේ.

    @erozan @N A K A M U R A අයියෙ මේ ගූ ඇන් පී ගොන් බඩුව කියන දේ ඔයාලට අදාල නෑ නේද ?