ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,436
    100,414
    113
    මට නම් ඇතිවෙන්ඩ ෆෝන් තියෙනව මට නම් ගැටලුවක් නැ, ෆෝන් එකක් නැති උන්ට තමයි අවුල.. 🤭 🤭 🤭

    පරිස්සන් කරගනින් තියෙන ඒව කැඩුනොත් දොරට අඩ තියන්න වෙන්නෙ. පාර්ට්ස් වත් හරියට එන්නෙ නෑ දැන් මාසෙක විතර ඉදල. පොන්ස් මේ ටිකේ රටේ ලෝකේ ඇවිදින්නෙ නැද්ද මන්ද?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,225
    113
    Gotham City
    Trending Topics

    * ජංගම දුරකතන භාවිතයෙන් මොලයට සිදුවන හානි 10 ක්
    * පිළිකාකාරක සුවඳ විලවුන් බාවිතයෙන් මිදෙමු
    * ඔබත් නිතර රූපවාහිනී නරඹන කෙනෙක්ද ? එන්න ඇසට සිදුවන හානි හඳුනා ගනිමු.

    Meanwhile, Padeniya is in a parallel universe.

    ගෙදරදීම සුවඳ විලවුන් සාදා ගනිමු
    සුවඳ විලවුන් හදන්න දැනුම නාථ දේව මණ්ඩලයෙන්

    නලින් ද සිල්වා


    දොරමඬලාව අද මාතෘකාව විද්‍යුත් උපකරණ ,සුවඳ විලවුන් පරිසර හානිය සහ අපෙ කම

    විද්වත් මණ්ඩලය

    තිස්ස ජනනායක ,
    නලින් ද සිල්වා
    සුමනපාල ගල්මන්ඩොග
    තිලක් කන්දේගම .
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කොරෝන පත්තු වුණ වෙලාවෙම වාහන ගේන එක නවත්තන්නෙ නැතුව මේව ඔක්කොම නැවැත්තුව නම් හොඳයි කියල මට හිතෙන්නෙ. ඇත්තටම වාහන කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක් මේව එක්ක බලද්දි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,770
    113
    කොරෝන පත්තු වුණ වෙලාවෙම වාහන ගේන එක නවත්තන්නෙ නැතුව මේව ඔක්කොම නැවැත්තුව නම් හොඳයි කියල මට හිතෙන්නෙ. ඇත්තටම වාහන කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක් මේව එක්ක බලද්දි.
    අපේ ලොක්කො නැව ගිළුණම ඇදං යන ජාතියේ නේ
     
    • Like
    Reactions: malakadss

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අපේ ලොක්කො නැව ගිළුණම ඇදං යන ජාතියේ නේ
    තව දෙයක්, හැබැයි මට මේක හිතෙන දෙයක්.

    වාහන වල බදු ප්‍රතිශතය ගොඩක් වැඩියි මේව එක්ක කම්පෙයා කරාම. එතකොට වාහනේක බදු රහිත මිල ගොඩක් අඩුයි අන්තිම ගාන එක්ක කම්පෙයා කරාම. සාමානය මොබයිල් ෆෝන් 20-30ක් විකුණුනොත් ඇත්තටම පොඩි වාහනයක ගාන කවර් වෙනව. එහෙම බැලුවම මුලින්ම නවත්තන්න තිබ්බෙ මේව.

    හැබැයි ඉතිං ඔන්ලයින් ක්ලාස් කේස් එක්ක ඒව කරන්නත් බෑ.
     

    Sen-lu

    Well-known member
  • 2022 හෙළ යක්ඛ පුත්තු

    tenor (2).gif
     
    • Like
    Reactions: malakadss

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සුවඳ විලවුන් හදන්න දැනුම නාථ දේව මණ්ඩලයෙන්

    නලින් ද සිල්වා


    දොරමඬලාව අද මාතෘකාව විද්‍යුත් උපකරණ ,සුවඳ විලවුන් පරිසර හානිය සහ අපෙ කම

    විද්වත් මණ්ඩලය

    තිස්ස ජනනායක ,
    නලින් ද සිල්වා
    සුමනපාල ගල්මන්ඩොග
    තිලක් කන්දේගම .

    මහින්ද පතිරනත් උන්න නං පංකාදුයි
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    මට නම් ඇතිවෙන්ඩ ෆෝන් තියෙනව මට නම් ගැටලුවක් නැ, ෆෝන් එකක් නැති උන්ට තමයි අවුල.. 🤭 🤭 🤭
    ඕවා මොනවත් ඕනේ නෑ තොට පුන්නක්කු ටික වෙලාවට තියෙනවා නං.. :rofl::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දෙගොල්ලො තුන් ගොල්ලොම හරියන්නෙ නෑ. මේක ඇමරිකාවට විකුනල දාල ඉවරයක් කරානම් ඉවරයි.
    එන්ගලන්තෙ මහ රැජිනගෙ කන්ටැක්ට් එකක් නැද්ද හොඳ. මේකට ආයෙ පාරක් ගහල අල්ලගන්න කියන්න. :love:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    ගෙදරදීම අයිපෝන් එකක් සදා ගන්නා ආකාරය කියල යූටියුබ් එකේ එවුන් වීඩියෝ හදයි බන්

    අයිසීයු ඇඳන් හැදුව වගේ
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    No foreign remittance
    No tourism (5 Billion USD loss right there)

    There's no way out until we open the country.
    They should get every damn person vaccinated ASAP and open the country to tourism.
     
    • Like
    Reactions: malakadss