ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට..

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    1625342752374.png
    1625342762172.png
    1625342771150.png
    1625342779080.png
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    සුවඳ විලවුන් නෑ කියන්නෙ, ස එහෙනම් ගඳ ගහන රටකූත් නිර්මාණය කලා එහෙනම් 😁
     
    • Like
    Reactions: malakadss

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    කොරෝන පත්තු වුණ වෙලාවෙම වාහන ගේන එක නවත්තන්නෙ නැතුව මේව ඔක්කොම නැවැත්තුව නම් හොඳයි කියල මට හිතෙන්නෙ. ඇත්තටම වාහන කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක් මේව එක්ක බලද්දි.
    ෆෝන් එකකට ටීවී එකකට ෆ්‍රිජ් එකකට වඩා කොහොමද බන් වාහනයක් අත්‍යවශ්‍ය වෙන්නෙ. පුලුවන්නන් සතියක් ඉදපන් ෆෝන් ටීවී නැතුව.
     
    • Like
    Reactions: malakadss

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේක හොඳ වැඩක් ...

    අපි හැමෝටම අමාරුයි තමයි ..එත් ඊට වඩා අමාරු වෙනවා තව ඉදිරියට මෙහෙම ගියොත් ...

    ආර්ථික විද්‍යාව මුලික දැනුමක් තියෙන කෙනෙක් උනත් දන්නවා මේ කරන දේ හරි කියලා ...හැබැයි මේක විතරක්ම නෙවෙයි කරන්න තියෙන්නේ ..
    අපේ රටට විදේශ විනිමය අපු මාර්ග ගොඩක් නැවතිලා ...
    අපේ අපනයන සීමා වෙලා
    විදේශ රට වල වැඩ කරපු අය ලංකාවට ඇවිල්ලා

    ආනයනය නැවැත්තුවා කියලා දුක් වෙන්න එපා ..මොකද අද එහෙම කලේ නැත්තන් , හෙට අපිට කන්නවත් නැතිවෙනවා ...මොකද අපි අවුරුදු ගානක අභිමානවත් ඉතිහාසයක් තියෙන, සල්ලි වැඩි නිසා කන කෑමත් ආනයනය කරලා කන ජාතියක්....රටේ ඩොලර් නැති උනාම අපිට සිම්බාබ්වේ නෙවෙයි ඊටත් වඩා තැනකට යනවා ...
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283

    පරණ account එකක් උනත් ලඟදි කඩේ යන්න පටන් ගත්ත පාටයි, බයි ලක්ෂණ පෙන්නුම් කරනවා

    @sp4chamara
    මෙච්චර රටක් වැටිලා තියනකොට LC ඇරලා වාහන ගෙන්න ගත්ත උත්සාහය හොඳයි, මේ මිනිස්සු ෆෝන් එකක්, කැමටික දාන්න ශීතකරණයක්, රෙදි ටික හොඳන්න වොෂින් මැෂින් එකක්, ඉගනගන්න ලැපක් ගන්න කොට, හුකා ඒවා සුපොපභෝගී බදු.

    මේ රටේ ඔප්පුව දැන් තියන්නේ රාජපක්ෂ පවුල අතේ, උගස් තියනවද, විකුණනවද, කොටස් කරලා විකුණනවද, කුට්ටිය පිටින් දෙනවද කියන එක තමයි එකම දේ දැන්. ඔය කියන 225 හරි උන්ට සම්බන්ද උන්ට හරි පොඩ්ඩක් කියපන් ගෙදර වොෂින් මැෂින් එක ශීතකරණය වගේ නැතුව ඉන්න පුලුවන්ද කියලා, අන්න ඊට පස්සේ මෙතන ඇවිත් කියපන් ඔය බයිලාව.

    රෙද්දේ ආර්ථිකවිද්‍යාව, නැවෙන් ඩොලර් බාන, උෂ්ණත්ව අලුත් විදියට මනින, බොරු පොයිය කියව කියව ආණ්ඩුවට සල්ලි ප්‍රශ්න නැ කියන, GSP+ නැතුව අපනයන කරන්න පුළුවන් කියන ගොබ්බ කැබිනට් එක ගැනද උබ මේ කියන්නේ ?

    ආතිසාරයට අමුඩ ගැසීම කියලා තමයි කියන්නේ ඕකට, ආර්ථික ඔස්තාර් ලා ඕනි නැ ඕක තේරුම් ගන්න
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේක ආණ්ඩුව වැඩ පෙන්නයි කැටගරි එකට යන්න ඔනේ ට්‍රේඩ් එකක් බන්. හොදටම කරගෙන නේ යන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: malakadss

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    පරණ account එකක් උනත් ලඟදි කඩේ යන්න පටන් ගත්ත පාටයි, බයි ලක්ෂණ පෙන්නුම් කරනවා
    කාටවත්ක කඩේ නම්ඩේ ගිහිල්ලා තාම...මම කිව්වේ මගේ දැනුමේ හැටියට මේකෙ ඇත්තම ප්‍රතිපලය ...
     
    • Like
    Reactions: malakadss

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    කාටවත්ක කඩේ නම්ඩේ ගිහිල්ලා තාම...මම කිව්වේ මගේ දැනුමේ හැටියට මේකෙ ඇත්තම ප්‍රතිපලය ...
    @sp4chamara
    මෙච්චර රටක් වැටිලා තියනකොට LC ඇරලා වාහන ගෙන්න ගත්ත උත්සාහය හොඳයි, මේ මිනිස්සු ෆෝන් එකක්, කැමටික දාන්න ශීතකරණයක්, රෙදි ටික හොඳන්න වොෂින් මැෂින් එකක්, ඉගනගන්න ලැපක් ගන්න කොට, හුකා ඒවා සුපොපභෝගී බදු.

    මේ රටේ ඔප්පුව දැන් තියන්නේ රාජපක්ෂ පවුල අතේ, උගස් තියනවද, විකුණනවද, කොටස් කරලා විකුණනවද, කුට්ටිය පිටින් දෙනවද කියන එක තමයි එකම දේ දැන්. ඔය කියන 225 හරි උන්ට සම්බන්ද උන්ට හරි පොඩ්ඩක් කියපන් ගෙදර වොෂින් මැෂින් එක ශීතකරණය වගේ නැතුව ඉන්න පුලුවන්ද කියලා, අන්න ඊට පස්සේ මෙතන ඇවිත් කියපන් ඔය බයිලාව.

    රෙද්දේ ආර්ථිකවිද්‍යාව, නැවෙන් ඩොලර් බාන, උෂ්ණත්ව අලුත් විදියට මනින, බොරු පොයිය කියව කියව ආණ්ඩුවට සල්ලි ප්‍රශ්න නැ කියන, GSP+ නැතුව අපනයන කරන්න පුළුවන් කියන ගොබ්බ කැබිනට් එක ගැනද උබ මේ කියන්නේ ?

    ආතිසාරයට අමුඩ ගැසීම කියලා තමයි කියන්නේ ඕකට, ආර්ථික ඔස්තාර් ලා ඕනි නැ ඕක තේරුම් ගන්න
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අපේ රටේ මිනිස්සු හැම දෙයක්ම බලන්නේ බොහොම පටු විධිහට ...පාට කන්නාඩියකින් බලන කෙනෙකුට කවදාවත් වෙන පාටක ලස්සන පෙන්නේ නෑ ...

    එක නිසා දේශපාලනය වෙනම දෙයක් ....ආර්ථිකය වෙනම දෙයක්...දේශපාලුවන් ආර්ථිකය තමන්ගේ කරගත්ත නිසා තමයි අද අපිට මෙහෙම වෙලා තියෙන්නේ ...

    අනිත් එක අපේ මිනිස්සු කවදාවත් තේරුම් ගන්නේ නෑ ...ඔයාලා දන්නේ නැති උනාට , ලංකාවේ ප්‍රසිද්ධ ගෘහ විදුලි උපකරණ ආයතනයක මේ කොරෝනා lockdown එක ඉවර වෙලා open කරලා මේ වෙනකොට මේ අවුරුද්දේ වැඩිම sale එක තියෙනවා ..ඒ TV / ෆ්‍රිජ් වලට...මිනිස්සුන්ට කන්න නැතත් ඒවා ඕනි ...

    අනිවා මේ හැම දෙයක්ම විහිළුවක් තමයි ....එක වෙනම කතාවක් බන් ..මම කිව්වේ මේ කරපු එකේ ප්‍රතිපලය ..නැතුව ආණ්ඩුව කරන වැඩ හොදයි කියන එක නෙවෙයි...
    ------ Post added on Jul 4, 2021 at 5:17 PM
     
    මම දන්නේ නැ උඹ ගැන, මට නම් ශීතකරණය නැතුව බැ, මම ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි, හැබැයි සතියකට පාරක් ගිහින් අතේ තියන සොච්චමට බඩු ටික අරන් ඇවිත් ශිතකරණේ දාලා ගෑනියි මමයි පොඩ්ඩ පොඩ්ඩ උයාගෙන කනවා, ඉතුරු උනොත් විසික්කරන්න තියන අකමැත්තට අයෙත් දාලා පස්සේ රත් කරන් කනවා,

    පොඩි එකෙක් ඉන්න ගෙදරක, ලෙඩෙක් ඉන්න ගෙදරක වගේ බඩුවක් කල් තියාගන්න උඹ කියන්නේ අල්මාරියේ දන්න කියලද, මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතාව කියලා දෙයක් තියනවා, කරලා පෙන්නපන් ඊට පස්සේ අපිත් කරන්නම්

    මචං ඕවා සුරංගනා කතා, මතිනි කරපු එකේ අනිත් එක ගොතා කරන්නේ වගේ ටෝක්,

    අපි ඉන්නේ 2021 එක පොඩ්ඩක් ඔලුවේ තියාගන්නින්
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඒ වගේමයි මේ ආණ්ඩුව නා ගන්න තව තැනක් කියන්නද ..

    එක තමයි අර නාවේ case එක ...

    අපේ අයට ගින්න ගැන කලින් කියලා තියෙද්දිත් , අපේ එවුන් එක සල්ලි ගරාගන්න තැනට පත් කරගත්තා ...දැන් නඩුව පරදිනවා ලංකාවේ ආණ්ඩුව ....එක ඩොලර් එකක් ලැබෙන්නේ නෑ වන්විදි වීධිහට...අපිට නැව් සමාගමට ගෙවන්න වෙන්නත් පුළුවන් ....
     
    • Haha
    Reactions: malakadss

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    විහිලුවට ‌න‌ෙව‌ෙයි මුන් බැරි ව‌ෙල‌ා‌ හරි පිටරටට සල්ලි යනවා කියලා ඉන්ටර්න‌ෙට් එහ‌ෙමත් නැවැත්තුව‌ොත් ම‌ොනවා ව‌ෙයිද ලංකාවට..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම දන්නේ නැ උඹ ගැන, මට නම් ශීතකරණය නැතුව බැ, මම ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි, හැබැයි සතියකට පාරක් ගිහින් අතේ තියන සොච්චමට බඩු ටික අරන් ඇවිත් ශිතකරණේ දාලා ගෑනියි මමයි පොඩ්ඩ පොඩ්ඩ උයාගෙන කනවා, ඉතුරු උනොත් විසික්කරන්න තියන අකමැත්තට අයෙත් දාලා පස්සේ රත් කරන් කරවා,

    පොඩි එකෙක් ඉන්න ගෙදරක, ලෙඩෙක් ඉන්න ගෙදරක වගේ බඩුවක් කල් තියාගන්න උඹ කියන්නේ අල්මාරියේ දන්න කියලද, මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතාව කියලා දෙයක් තියනවා, කරලා පෙන්නපන් ඊට පස්සේ අපිත් කරන්නම්
    ඇත්ත ...මටත් එහෙම තමයි ....ෆ්‍රිජ් එකක් නැතුව මට නම් දවසක්වත් ඉන්න බෑ ....ලැප් එක නැතුව ගෙදර ඉන්නම බෑ ...

    එත් මොනවා කරන්නද ...ලංකාවේ TV / ෆ්‍රිජ් හදන්නේ නැත්තන් මොකද කරන්නේ ?
     
    • Like
    Reactions: malakadss

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    නැතුව නැතුව, උඹේ පුකේ එකයි උඹේ අම්මගේ #ත්තට ගහන්න එකයි (වයිබෙරේට්) දාලා, කටේ එකයි, එළකිරි නොටිෆිකේෂන් බලන්න එකයි ලොක්කට කෝල් කරන්න එකයි ෆේස් බුක් එකට එකයි, උඹේ අම්මගේ පුකේ ගහන්න තව එකයි, එකට පරණ මෝටරෝලා ඒරියල් එක එක්ක එකයි
    ado paw @erozan ge amma
     
    • Haha
    Reactions: malakadss