මම උඹ කියන එකට එකඟ නැ, අපේ ජාන වල අවුලක් තියනවා එකයි කෙස් එක, බලපන්,
පොඩි පොඩි තැන ටිකක් විතරක් හයිලයිට් කරන්නම්
විජය එනවා පට්ට හොරක්, කුවේණි යනවා, කුවේනිට ඒ ගෝත්‍රයේ මිනිස්සුම ගහලා දානවා විජය එක්ක ගියාට, විජය පට්ට කැලි ටිකක් පස්සේ ඉන්දියාවෙන් බස්සනවා,
කාශ්‍යප තාත්තා මරනවා රජකමට, මාමලා බැනව හොයනවා මරන්න රජකමට, ලන්දේසි එක්ක බුදියනවා පෘතුගීසි එලවන්න, ඉංගිරිසි එක්ක බුදියනවා ලන්දේසි එලවන්න, ඊට පස්සේ නම්බු නාම ගන්න ඔක්කොම පාව දෙනවා,
ඊට පස්සේ එනවා මෙන්න මහා පවුල් පාලනය, ඇවිත් පංච මහා මොකක්ද කියලා මිනිස්සුන්ට දියුණු වෙන්න තිබ්බ එකම අවස්ථාවා වන ඉංග්‍රීසි බාෂාව නැති කරනවා, ඊට පස්සේ රෙද්දේ මහා ජාතිය කියා කියා හැමිනෙනවා,
අපේ තියන්නේ පුකේ ජාන, දියුණු වෙන්න ඕනි නැ අර උරා වගේ ජරාව ටික කළා මඩේ ලැගලා ඉන්න තමයි ඕනි, අදටත් බලපන් මේකේ ඉන්නේ දේශපාලන වහල්ලු ටික, සිරා , යුඑන්පි , ජෙප්පෝ ඔක්කොම උන් ගහන්නේ උන්ගේ ගේම රට ට මොනවා උනත් වැඩක් නැ
ලංකාව කියන රට මාරම රටක් බන්, location එක කාටවත් දෙවෙනි නැ, දුපතක්, නැති දෙයක් නැ, මේ කාලකන්නි ටික (අපිත් අපේ කලින් පරම්පරාවල සෙට් එකත්) තමයි මේක කෑවේ, ජාති ආලය, සිංහල කම සංස්කෘතිය ඔන්න ඕවා තමයි අපේ ඔලු කැවේ.
කන්න බඩේ බත් ටික නැති උනත් අපිට ඉස්කෝලේ ඉගෙන්නුවේ ලොවෙන් උතුම් රට ලංකාව නැතුව ලංකවේ ඇත්ත තත්වය කියලා මේක උතුම් කරන්නේ කොහොමද කියන එක නෙවෙයි