ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට..

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    බයවෙන්න එපා. කලබල වෙන්න එපා.

    1625404369127.jpeg

    අනෙත් රටවල් වල වගේ නෙවෙයි අපිට මේ රස්සාවල් නැති මුඩුක්කු වේසිගෙ පුතාලා සෙට් එක ඉන්නවා ආර්ථික උපදෙස් දීල රට ගොඩ ගන්න. දවස් කුලියට වැඩ කරන්නේ. data card එකක් උනත් ඇති මුන්ට රටක් ගොඩ දාන්න.

    @nicjosh83
     
    • Like
    Reactions: malakadss

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Meka Dan over yanawa!!! Ape salli apita ona widihata wiyadam karanna bane!!! Mmm

    Anika Rata salli ewana ewun salli ewana Eka sampurna nawaththai mehema giyoth.. mokada unta asadaranayak wena nisa...
    Apita ona de ape salli walain ganna bane yako. Me mona reddakada me. Pake panduwa
    yako mun kohomda decide krnne athyawashyada nadda gala.pake anduwak thama.

    dnwath kiynna one aththa thaththwe ratata

    bankruptcy වල මූලික ලක්ෂනය... next step එක එන්නේ බැංකුවල සල්ලි මිනිස්සුන්ට ගන්න බෑ.. ගන්න පුලුවන් limit එකක් දානවා...

    හැබැයි මම හිතන්නෙ නෑ ඕක ඔච්චර යයි කිය්ලා... කොහොම හරි vaccine ගහලා දෙසැම්බර් වෙද්දි tourism පටන් ගන්න ඕනේ.. නැත්තම් ඊලග අවුරුද්දෙ next step එකත් එන්න බැරි කමක් නෑ...:dull:




    බොහොම සරලව කියන්නම් මෙහෙම ....

    ඔව් ..අපි හැමෝම ලෝකයත් එක්ක ඉදිරියට යන්නේ ...ඉතින් සම්පුර්ණයෙන්ම ආනයන නවත්තලා රටකට ගොඩ යන්න බෑ ...එහෙම නම් අපිත් අපනයන නවත්තන්න ඕනි ...එක ලෝක වෙළඳ නිතිය ...සාධාරණ වෙළදාමක් වෙන්න ඕනි...

    ඊලගට ඇයි අපි ආනයන සීමා කරන්න ඕනි ....මගේ දැනුමේ හැටියට ලෝකේ කොහෙවත් රටවල් ලංකාවේ රුපියල් වලින් ගනුදෙනු කරන්නේ නෑ ..එතකොට අපි ඒ රටවලට ගෙවන්න ඕනි ඩොලර් වලින් ...ඉතින් මේ ඩොලර් එන්නේ කොහෙන්ද ..අපි අච්චු ගහන්නේ නැනේ ...එහෙනම් මේවා එන්න ඕනි අපේ රටට අදායමක් හෝ ණයක් විධිහට ......

    හරි දැන් කෙනෙක් කියයි මම phone ගන්නේ රුපියල් වලින් ගෙවලා ..එක නිසා රටේ ඩොලර් සංචිත අපිට වැඩක් නෑ කියලා ..

    ඔව් ඔයා රුපියල් වලින් ගෙවනවා තමයි ..එත් ඒ සැපයුම්කරු ලංකාවේ හදන්නේ නැනේ phone එක..එයා ගේන්නේ වෙන රටකින් .ඒවා දෙන්නේ ඩොලර් වලින් ගෙවීම් කරන අයට...එතකොට එහෙම එයාලට ගෙවන්න ඩොලර් දෙන්නේ කවුද ..?

    අන්න එක තමයි මෙතන ප්‍රශ්නේ ..අපේ රටේ ඩොලර් නෑ...අපිට ඩොලර් එන අදායම් මාර්ග වැහිලා ....එතකොට අපේ බැංකු වල ඩොලර් නෑ ...තියෙන ටික ණය වලට ගෙවනවා ...අතවශ්‍ අහාර ආනයන කරන්න වියදම් කරනවා...ඒ මදිවට කොරෝනා බෙහෙත් ගන්න වියදම් කරනවා

    ...මෝඩයෙක් වගේ සමහර අය දේශපාලනය කතා කරනවා ...කඩේ යනවා කියනවා ..... සමහරක් දකින්නේ අද phone එකක් ගන්න බෑ කියන එක //එහෙම නැතුව ඉදිරියට වෙන්න තියෙන විනාසය නෙවෙයි ...දැන්වත් දේශපාලනය පැත්තකින් තියලා ප්‍රශ්න දිහා බලන්න...දේශපාලුවෝ 225 යි ඉන්නේ ...මොනවා හරි උනොත් උන් ටික රට පනිනවා ..එත් අපේ රටේ අහිංසක මිනිස්සුන්ට මොකද වෙන්නේ ?


    මේක කරපු දේ හරි කියන්නේ නෑ ..එත් මේක කරන්නම වෙනවා ...මට දේශපාලුවෝ එකෙක් වැඩක් නෑ ...එත් අපිට ජීවත් වෙන්න රටක් ඕනි...ඔය මොන දේශපාලකයා ආවත් , නටන්න වෙන්න ආර්ථික විද්‍යාවට අනුව ...ඒ නීති කඩලා වැඩ කරලා ගොඩ ගියපු රටක් මම නම් දැකලා නෑ ...


    මෙයාලා නෙවෙයි ..කවුරු අවත එච්චර තමයි ....
    ------ Post added on Jul 4, 2021 at 6:03 PM

    ඔව් බන් දේශපාලනේ වැඩැක් නෑ.. රටේ ඇත්ත තත්වේ ඕක තමා..... (හැබැයි මෙහෙම ලොකු අවුලක ඉද්දිත් v8 ගේන්න හදපු එකනම් මහම කැරි වැඩක්(n) )



    මේ තත්වය අපිට ඉදිරියේදී මුහුණ දෙන්න තිබ්බ දෙයක් ..අලුතෙන් වෙන දෙයක් නෙවෙයි ..එකම දේ , අපි හිතුවට වඩා කලින් සිද්ධ උනා කොරෝනා නිසා ..

    එදා ඉදන් අපු හැම ආණ්ඩුවක්ම කලේ මිනිස්සු සනසන්න සීනිබෝල ටොපි දුන්න එක...මිනිස්සුත් පුරුදු උනා හැම රෙද්දම ආණ්ඩුවෙන් ඉල්ලා ඉල්ලා ඉන්න ....පොරොන්දු දේශපාලනය ඇති උනේ එහෙම ..කිසිම ආණ්ඩුවක් හරියට උත්සහ කරේ නෑ ආර්ථිකය ගොඩනගන්න ..හැමෝම බැලුවේ අපේ රටේ හදනවට වඩා ආනයනය කරන එක වාසි කියලා ආනයනය කරන්න ගත්තා ...
    රටක් හදන්න හොද නායකත්වයක් ඕනි ..ඒ විතරක් මදි ..ඒ නායකත්වය පිළිගන්න , රට ගෙන කැක්කුමක් තියෙන ජනතාවක් ඕනි..අද වෙනකන් එහෙම නායකයෙක් අවෙත් නෑ ..මිනිස්සු එහෙම වැඩ කරෙත් නෑ ...

    අද මේ ගන්න තීරණ මීට අවුරුදු ගානකට කලින් ගත්තා නම් , අපි අද ආසියාවේ පොහොසත් රටක් ....

    පුළුවන් නම් උබලා මේ රටින් වෙන රටකට පැන ගන්න ..තව අවුරුදු 20ක් යනකොට අපි ඉවරෙටම ඉවරයි ...
    :yes::yes::yes:



    මම උඹ කියන එකට එකඟ නැ, අපේ ජාන වල අවුලක් තියනවා එකයි කෙස් එක, බලපන්,

    පොඩි පොඩි තැන ටිකක් විතරක් හයිලයිට් කරන්නම්
    විජය එනවා පට්ට හොරක්, කුවේණි යනවා, කුවේනිට ඒ ගෝත්‍රයේ මිනිස්සුම ගහලා දානවා විජය එක්ක ගියාට, විජය පට්ට කැලි ටිකක් පස්සේ ඉන්දියාවෙන් බස්සනවා,

    කාශ්‍යප තාත්තා මරනවා රජකමට, මාමලා බැනව හොයනවා මරන්න රජකමට, ලන්දේසි එක්ක බුදියනවා පෘතුගීසි එලවන්න, ඉංගිරිසි එක්ක බුදියනවා ලන්දේසි එලවන්න, ඊට පස්සේ නම්බු නාම ගන්න ඔක්කොම පාව දෙනවා,

    ඊට පස්සේ එනවා මෙන්න මහා පවුල් පාලනය, ඇවිත් පංච මහා මොකක්ද කියලා මිනිස්සුන්ට දියුණු වෙන්න තිබ්බ එකම අවස්ථාවා වන ඉංග්‍රීසි බාෂාව නැති කරනවා, ඊට පස්සේ රෙද්දේ මහා ජාතිය කියා කියා හැමිනෙනවා,

    අපේ තියන්නේ පුකේ ජාන, දියුණු වෙන්න ඕනි නැ අර උරා වගේ ජරාව ටික කළා මඩේ ලැගලා ඉන්න තමයි ඕනි, අදටත් බලපන් මේකේ ඉන්නේ දේශපාලන වහල්ලු ටික, සිරා , යුඑන්පි , ජෙප්පෝ ඔක්කොම උන් ගහන්නේ උන්ගේ ගේම රට ට මොනවා උනත් වැඩක් නැ

    ලංකාව කියන රට මාරම රටක් බන්, location එක කාටවත් දෙවෙනි නැ, දුපතක්, නැති දෙයක් නැ, මේ කාලකන්නි ටික (අපිත් අපේ කලින් පරම්පරාවල සෙට් එකත්) තමයි මේක කෑවේ, ජාති ආලය, සිංහල කම සංස්කෘතිය ඔන්න ඕවා තමයි අපේ ඔලු කැවේ.

    කන්න බඩේ බත් ටික නැති උනත් අපිට ඉස්කෝලේ ඉගෙන්නුවේ ලොවෙන් උතුම් රට ලංකාව නැතුව ලංකවේ ඇත්ත තත්වය කියලා මේක උතුම් කරන්නේ කොහොමද කියන එක නෙවෙයි
    ඇත්ත:dull:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    https://lankacnews.com/exclusive-දුරකතන-ආනයනය-තහනමට-සූදා/

    ශ්‍රී ලංකාවට ජංගම දුරකතන ආනයනය කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි මුදල් අමාත්‍යංශයේ ඉහළම ප්‍රකාශකයෙකු අප වෙත තහවුරු කළේය.

    මෙම වසර සඳහා අවශ්‍ය සම්පූර්ණ දුරකථන ප්‍රමාණය මේ වන විටත් මෙරටට ආනයනය කර අවසන්ය යයිද ඔහු සඳහන් කලේය.

    මෙම වසරේදී ඩොලර් මිලියන 250ක පමණ වටිනාකමින් යුත් ජංගම දුරකථන ගෙන ඇති නිසා මෙම තීරණය ගැනීමට සිදුවනු ඇති බවත් පැවසූ නුදුරේදී අවශ්‍ය මොහොතක එය යළි වෙනස් කිරීමට හැකියාව ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කලේය.


    එතකොට මුදල් අමාත්‍යාන්ශේ ලේකම් කියනවා තාම එහෙම තීරණයක් අරන් නෑ කියලා... මුට්ටිය දාලා බලනවා විතරද?

    https://www.newsfirst.lk/2021/07/03/no-decision-to-halt-luxury-item-imports-attygalle/
    COLOMBO (News1st): Finance secretary S.R. Attygalle says that no decision has been made on restricting the import of luxury items.

    Media reports showed that the government is considering moves to restrict imports of mobile phones, televisions, freezers, electrical appliances and perfumes.

    These reports suggest that the move is expected to strengthen foreign reserves, before being relaxed when the situation improves gradually.

    The finance secretary noted that a decision will be taken following discussions with the ministerial cabinet.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    මමත් ගිහින් ගත්තා ටීවී එකක්. අබාන්ස් ශෝරූම් වේලෙනවා එල්ජී එක ටීවී එකක්වත් නෑ.. දම්‍ රෝ එකෙන් ගත්තා 70කට ෆුල් එච්ඩී එකක්. යකෝ මේක ගිය අවුරැද්දෙ 50ට විකුනල තියෙන්නෙ දම් රෝ අවුට්ලට් වල. පේනවද මාස 8ට 20,000ක් වැඩිවෙලා. ෆකක් කියනවා දැනටමත් ආනයන නවත්තලා වගේ තමා. හෙන ගහනවා මේ කාලකන්නි ආන්ඩුවට
     
    • Sad
    Reactions: malakadss

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපේ රටේ උපයන ආදායම් වලින් 75% ක්ම ඒ ආයතනය විසින්ම කාබාසිනියා කරල දානවා...... ටෙලිකොම්........ ඛනිජ තෙල් ........ රේගු....... මේ ආයතන සියල්ලම ....... මේ වෙනකොට මේ සමහර ආයතන සේවකයන් නිරෝධායනය කරන්නේ සුපිරි හෝටල්වල..... අනික් අතට රජය සාමාන්‍ය කොවිඩ් වාට්ටුවක දෛනික රාජකාරිවලට විශාල මුදලක් වැය කරනවා.... කාර්්‍ය මණ්ඩල සේවකයෙක් එක්වරක් මේ වාටුටුවකට යන්න පාව්ච්චි කරන පළදින ඇදුමක්ම රු 3000- 4000 ක විතර මිලක් වෙනවා...... මේ වැයබර ආණ්ඩුවකය දරන්න පුලුවන් මට්ටමක තියෙනවද කියන ප්‍රශ්නෙ තියෙනවා.... අනික් අතට රටේ සාමාන්‍ය මිනිස්සු එදාවේල නැතිව දුක්විදිනව.... සෞඛ්‍ය සේවකයෝ තරගෙට ඉල්ලීම් දිනාගන්නවා..... රටට මේ විදියට දිග ගමනක් නෑ......
     
    • Like
    Reactions: malakadss

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Ganna puluwan nam hodai..eth nane... Too late.. api giya awurudde idan mewa gana meke kiyanawa . Therumak na.. mm

    Gold gaththa kiyamuko. hyper inflation ekak gihin meka apahu hadeyida? aragaththa gold tiketh loke watinakama thibbata rata athule ewa ganna ekek nathi wenwane passe kaleka hari.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,615
    86,968
    113
    ආශ්චර්යමත් රටක
    දකුණු ආසියාවේ කොටි පතියෙක් ඉන්න රටකට වෙච්ච දෙයක් .මේ රට කෑවේ නය වෙලා කරපු අසාර්ථක ඉදිකිරීම් .නරකද okkma ටික චීනට වික්කනම් ehnam උනානම් මෙච්චර පශ්න නෑ නේ .අපේ ඇදුම් ටිකත් ගන්නේ නැති උනොත් කොහොම අනිත් රටවල් ............මේ යන විදිහට එකත් වෙයි .

    මචං ඌ කියන එක හරි. ඒක පිළිගන්න ඕන. එතෙන්ට එන්න පාර කපාගත්තෙ ජනතාව තමයි නුසුදුස්සො පාලකයෝ කරගෙන. ඒක කරපු එක විදියක් තමයි උබ කියල තියෙන්නෙ.

    "මේ රට කෑවේ නය වෙලා කරපු අසාර්ථක ඉදිකිරීම්".

    ඕකට තව කෑල්ලක් එකතු වෙන්න ඕන "ආදායම් සහ ලාභ උපද්දන්නෙ නැති" කියලා. මෙච්චර කල් ඉඳපු ජනතාව වපුරපු දේ තමයි ඔය. සරමටයි, රැවුලටයි, ටෝක් එකටයි රැවටිලා කොරගත්ත හරිය තමයි.

    බයියද, ටොයියද, ජෙප්පද, වෙනත්ද කියලා අදාළ නෑ දැන් හැමෝම වලේ වැටිලා ඉන්නෙ. මට හොඳටම විශ්වාසයි තාම නරකම හරිය ආවේ නෑ. තාම කසකාරයො විතරයි.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මචං ඌ කියන එක හරි. ඒක පිළිගන්න ඕන. එතෙන්ට එන්න පාර කපාගත්තෙ ජනතාව තමයි නුසුදුස්සො පාලකයෝ කරගෙන. ඒක කරපු එක විදියක් තමයි උබ කියල තියෙන්නෙ.

    "මේ රට කෑවේ නය වෙලා කරපු අසාර්ථක ඉදිකිරීම්".

    ඕකට තව කෑල්ලක් එකතු වෙන්න ඕන "ආදායම් සහ ලාභ උපද්දන්නෙ නැති" කියලා. මෙච්චර කල් ඉඳපු ජනතාව වපුරපු දේ තමයි ඔය. සරමටයි, රැවුලටයි, ටෝක් එකටයි රැවටිලා කොරගත්ත හරිය තමයි.

    බයියද, ටොයියද, ජෙප්පද, වෙනත්ද කියලා අදාළ නෑ දැන් හැමෝම වලේ වැටිලා ඉන්නෙ. මට හොඳටම විශ්වාසයි තාම නරකම හරිය ආවේ නෑ. තාම කසකාරයො විතරයි.
    ඒකටම හරි යන රාජ්‍ය සේවයක් තියෙන්නේ.. එක එකා මරා ගන්නවා.. ආයතන බන්කොලොත් වුනාට වෑඩ කරන එවුන්ට අමර පඩි.. පඩියට වෑඩි සමහර එවුන්ගේ අමතර දීමනා.. ඒ වුනාට ආයතනය බන්කොලොත්.. ඉතින් කොහේ ගොඩ යන්නද.. දේශපාලුවන්ට බෑන්නට මිනිස්සුත් ඒ වගේමයි.. සමහර ඉහලම උගත්කම් තියෙන මින්ස්සුත් හෝ ගාලා ආණ්ඩුවට කඩේ යනකොට, ආණ්ඩුවේ ගොන් තීරණ වලට කඩේ යනකොට රටක් ගොඩ යයිද?
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,615
    86,968
    113
    ආශ්චර්යමත් රටක
    ඒකටම හරි යන රාජ්‍ය සේවයක් තියෙන්නේ.. එක එකා මරා ගන්නවා.. ආයතන බන්කොලොත් වුනාට වෑඩ කරන එවුන්ට අමර පඩි.. පඩියට වෑඩි සමහර එවුන්ගේ අමතර දීමනා.. ඒ වුනාට ආයතනය බන්කොලොත්.. ඉතින් කොහේ ගොඩ යන්නද.. දේශපාලුවන්ට බෑන්නට මිනිස්සුත් ඒ වගේමයි.. සමහර ඉහලම උගත්කම් තියෙන මින්ස්සුත් හෝ ගාලා ආණ්ඩුවට කඩේ යනකොට, ආණ්ඩුවේ ගොන් තීරණ වලට කඩේ යනකොට රටක් ගොඩ යයිද?

    ඒ ඔක්කොම පාලනය කරන්න පුළුවන් හරි නීති, ක්‍රමවේද දාලා. ඒව කරන්න ඕන පාලකයො. ඒව කරන්න පුළුවන් පාලකයන්ට ජනතාව කැමති නෑ. ඉතින් කවදාවත් ඒව හැදුනෙ නෑ.

    මිනිස්සුන්ගෙ ආකල්ප හොඳ නෑ. බුද්ධිය මදි හොඳටම. දෙයක් හිතන්න, ඇනලයිස් කරන්න කැපෑසිට් එකක් නෑ. ඔය උගත් කියන ගොඩක් ඉන්නවා ඔය ගොඩේ. ඒ වගේම තමන්ගෙ වාසිය විතරක් බලාගෙන රටට ඕන දෙයක් කරන්න පුළුවන් උන් ඉන්නවා රාජ්‍ය සේවයෙ. ඒත් ඒ ඔක්කොම control කරන්න පුළුවන් හරි පාලකයො ඉන්නවනං. එහෙම පාලකයො නැත්තෙ මහ ජනතාවගෙ වරද නිසා.

    තාවකාලික ආතල්, ටෝක්ස් තමයි ලංකාවෙ බහුතර ජනතාවට ඕන. ටීන් කෑලි වගේ ටෝක් වෙන්න තමයි ආස. ඒව හම්බුණා ඉතින්. දැන් ඉන්නවා ඉතින් පෙට්ටි කඩාගෙන වටේ ගියපු බඩුව වගේ කෙලෝගෙන.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ ඔක්කොම පාලනය කරන්න පුළුවන් හරි නීති, ක්‍රමවේද දාලා. ඒව කරන්න ඕන පාලකයො. ඒව කරන්න පුළුවන් පාලකයන්ට ජනතාව කැමති නෑ. ඉතින් කවදාවත් ඒව හැදුනෙ නෑ.

    මිනිස්සුන්ගෙ ආකල්ප හොඳ නෑ. බුද්ධිය මදි හොඳටම. දෙයක් හිතන්න, ඇනලයිස් කරන්න කැපෑසිට් එකක් නෑ. ඔය උගත් කියන ගොඩක් ඉන්නවා ඔය ගොඩේ.

    තාවකාලික ආතල්, ටෝක්ස් තමයි ලංකාවෙ බහුතර ජනතාවට ඕන. ටීන් කෑලි වගේ ටෝක් වෙන්න තමයි ආස. ඒව හම්බුණා ඉතින්. දැන් ඉන්නවා ඉතින් පෙට්ටි කඩාගෙන වටේ ගියපු බඩුව වගේ කෙලෝගෙන.
    ඔවු ලන්කාවේ බහුතරයක් හිතන් ඉන්නේ තමන් සියල්ල දත් කියලා.. හාමුදුරුවෝ බණ කියන්නේ පවුල් ජීවිත ගෑන මිසක් සසරින් එතවීම ගෑන නෙමේ.. දොස්තරලා කාබනික පොහොර හදනවා.. ගණීකාවෝ නිලියෝ වෙලා ටීවී වල බණ කියන්න එනවා.. මාධ්‍යවේදියෝ බඩු ඩීල් කාරයෝ වෙලා.. පොඩි එවුන් සේරම ටික් ටොක් කර කර ඉන්නවා.. එකෙක් නෑ අලුත් දෙයක් ගෑන හිතන.. එහෙම හිතන එකෙක් හිටියත් ඌවත් විනාස කරලා දානවා.
     
    • Sad
    Reactions: shenat