ඩොලර් බිලියන එකහමාරක් ඉතිරි කරපු හැටි!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    47,870
    2
    47,654
    113
    halt karee bilateral and ISB witrai. world bank,ADB, IMF ,asian clearing unionwalin gatta loans gewanwa ewa restructure wenne naa.India walin ara hambuna 4 billion USD loansut gewanwa.

    Ehenam ithin oya gaana ithuru wenna bilateral and ISB halt karapu ekath hethuwak ne. Ai eka list karala naththe?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,870
    2
    47,654
    113
    eka mention karanne moktada resturcuture karaama komat 6 years gewanne nane:):)outflows nane

    Albert Einstein Vintage GIF by US National Archives


    6 years interest ekathu wewi baloon wena loans thiyagena $ mechcharak ithuru wuna hooray kiwwama harithe 😂
     

    monson

    Well-known member
  • May 7, 2007
    20,447
    18,034
    113
    තාම Asian Development Bank, Asian Infrastructure Investment Bank, World Bank (Int. Bank for Reconstruction & Develpmt/International Development Association ), Int. Fund for Agricultural Development, OPEC Fund for International Development වගේ multi-lateral funding agencies සල්ලි දෙන්නේ ඒගොල්ලන්ගේ ණය දිගටම ගෙවන නිසා.

    https://www.erd.gov.lk/images/Disbursements_2023.pdf
    https://www.erd.gov.lk/images/814-1_Web_Feb2024.pdf

    Agence Francaise De Dev.(France), Export Import Bank of Hungary, JAICA(Government of Japan), Government of Kuwait, Government of the Republic of Korea, Kingdom of Spain, Saudi Fund For Arab Economic Development, The Export-Import Bank of China, China Development Bank Corporation (China), UniCredit Bank Austria AG වගේ bi-lateral අය funds දෙන එක තාවකාලිකව නවත්තල තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    6,516
    5,062
    113
    Albert Einstein Vintage GIF by US National Archives


    6 years interest ekathu wewi baloon wena loans thiyagena $ mechcharak ithuru wuna hooray kiwwama harithe 😂
    interest ekatu wennet naa gewanna patan gannakota interestut adui :ROFLMAO: :ROFLMAO: moratorium kiyanne mokkda kiyala mulinma definition eka balapn naahen andanne natuwa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,870
    2
    47,654
    113

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    6,516
    5,062
    113
    Oke "interest ekathu wenneth na gewanna patan gannakota interestuth adui" kiyala koheda thiyenne?



    Moratorium ekak gaththama "interest ekathu wenneth na gewanna patan gannakota interestuth adui" kiyala thiyena thana pennanna balanna.
    interest adu wenwa kiyala tiyenne gewanna patan gaddi. so alut interest add wennet naa tibba interstut adu wenwa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,870
    2
    47,654
    113
    https://www.themorning.lk/articles/eXtwl6YfUuVEC02yF4TS Sri Lanka is close to finalising a debt treatment plan with India and the Paris Club, sources familiar with the negotiations said, pointing to a likely moratorium of up to six years and a reduced interest rate during the repayment period. Jeppo lept :) :) :ROFLMAO: :ROFLMAO:

    Reduced rate during the repayment period = Agreed interest during the moratorium period :lol:

    Moratorium period eke kalin interest ekama accrue karala aye repay karanna patan gaththama reduced rate ekak denawa kiyala thiyenne :yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,752
    1
    36,415
    113
    තාම ලන්කාවේ
    Reduced rate during the repayment period = Agreed interest during the moratorium period :lol:

    Moratorium period eke kalin interest ekama accrue karala aye repay karanna patan gaththama reduced rate ekak denawa kiyala thiyenne :yes:
    කොච්චර කිව්වත් අවුරුදු 6ක් කියන කාලය හොදටම මදි කියලා හෑමෝම දන්නවා. ඊලග රෑල්ල එන්නේ සුනාමි වගේ. රාජ්‍ය වියදම් අඩු නොකර ගොඩ යාමක් නෑ. රාජ්ය ආයතන පෞද්ගලීකරණය කරගන්න බොහෝම අමාරු පාටක් තියෙන්නේ. මේකට විසදුමක් කිසිම පක්ශෙකින් ඉදිරිපත් කරලා තියෙනවා කියලා පේන්නේ නම් නෑ. දෑනටත් මිරිකිලා පොඩි වෙලා ඉන්න පවුල් ලක්ශ ගාණක් තීයෙනවා. චන්ද සටන් ඉවරන් වුන ගමන් උන්ට අබ සරණයි. ඉස්සර රනිල් කිව්වේ ඉදිරි සති දෙක අමාරුයි කියලා. දෑන් ඒවා කියන්නේ නෑ. අමාරුවට තාවකාලික පෑලෑස්තර දාලා තියෙන්නේ. ඒත් තව බොහොම පොඩි කාලෙකින් වේල්ල කඩන් යනවා. ඒ වෙනකොට ජෙප්පෝ බලයේ හිටියොත් ඒක නාමල්ගේ වාසනාව
     
    • Like
    Reactions: itguy77 and Sen-lu

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    710
    854
    93
    They maybe saved 1.5 Billion dollars. But we/ youth paid it with our lives, dreams, relationships, bonds, happiness and hopes.

    ණය වාරික ගේවුවා නම් ඔක මදි වෙනවා
    Naya warika amathaka krnn....Aya waya athara paratharaya 1.5B... Its almost how much we pay to import vehicles for year. Boom!
    ------ Post added on Mar 30, 2024 at 10:15 PM
     
    • Like
    Reactions: Daminduwa

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    6,516
    5,062
    113
    කොච්චර කිව්වත් අවුරුදු 6ක් කියන කාලය හොදටම මදි කියලා හෑමෝම දන්නවා. ඊලග රෑල්ල එන්නේ සුනාමි වගේ. රාජ්‍ය වියදම් අඩු නොකර ගොඩ යාමක් නෑ. රාජ්ය ආයතන පෞද්ගලීකරණය කරගන්න බොහෝම අමාරු පාටක් තියෙන්නේ. මේකට විසදුමක් කිසිම පක්ශෙකින් ඉදිරිපත් කරලා තියෙනවා කියලා පේන්නේ නම් නෑ. දෑනටත් මිරිකිලා පොඩි වෙලා ඉන්න පවුල් ලක්ශ ගාණක් තීයෙනවා. චන්ද සටන් ඉවරන් වුන ගමන් උන්ට අබ සරණයි. ඉස්සර රනිල් කිව්වේ ඉදිරි සති දෙක අමාරුයි කියලා. දෑන් ඒවා කියන්නේ නෑ. අමාරුවට තාවකාලික පෑලෑස්තර දාලා තියෙන්නේ. ඒත් තව බොහොම පොඩි කාලෙකින් වේල්ල කඩන් යනවා. ඒ වෙනකොට ජෙප්පෝ බලයේ හිටියොත් ඒක නාමල්ගේ වාසනාව
    imf eka tamai ekama winsanduma!! rajaye wiyadam adu karaganna tamai SOE restructure karanne
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,870
    2
    47,654
    113
    Mortorium dila tiyeddi repay kranne paky
    Moratorium deela thiyena eka hethuwak ne oya ithuruwenawa kiyana ekata. Eka kiyalath na anika Moratorium period ekedi interest accrue wunama hari welawata gewwata wada padui kiyala kiyalath na. Issarahata ena anduwak loan + interest accrued during moratorium + interest during the repayment period 3 ma gewanakota oya ithurui kiyana tika lept kiyalath na
     
    • Like
    Reactions: Tricle_Buwa

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,595
    2,083
    113
    maharagama
    Moratorium deela thiyena eka hethuwak ne oya ithuruwenawa kiyana ekata. Eka kiyalath na anika Moratorium period ekedi interest accrue wunama hari welawata gewwata wada padui kiyala kiyalath na. Issarahata ena anduwak loan + interest accrued during moratorium + interest during the repayment period 3 ma gewanakota oya ithurui kiyana tika lept kiyalath na

    Moratorium gatta eka narakai da baiyyo itin 🤣
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,870
    2
    47,654
    113
    Moratorium gatta eka narakai da baiyyo itin 🤣
    "බිලියන එකහමාරක් ඉතිරි කරපු හැටි" kiwwama naya gewana eka nathara karapu ekath mathak karanna epai ithin, OP ta amathaka wela ne. :giggle:
     

    Similar threads