ඩොලර් බිලියන එකහමාරක් ඉතිරි කරපු හැටි!

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,218
    2,675
    113
    Sri Lanka
    අතිරිකතය ඉතාම මදි. වාහන ගෙන්වීම හා ණය ගෙවන්න පටන් ගන්න එකත් ඇතුලත් කරාම අතිරික්තයක් තියෙනව නම් අන්න අපි ගොඩ. රනිල ඒක කරල පෙන්නුව නම් හරි ඉතින්. දැනටත් කන්න නැතුව මැරෙයි කියල වත්තෙ මඤ්ඤොක්ක හිටවපු අපිට දැන් සේප් එකේ ඉන්න පුලුවන් උනේ නන්දලාල්ගෙ තියරි නිසා හා ඌට කරගෙන යන්න ඉඩදීපු හින්ද රනිල් විසින්. නැත්නම් සොරි තමයි. මෙහෙම අල්ලන් ගියොත් යම් මට්ටමකට රට ගොඩ එයි. නන්දලාල්ට පඩිය ටිකක් වැඩි කරල හරි මිනිහව තව අවුරුදු 10 ක් වත් තියා ගන්න ඕන ඔතන. කබ්රාල් වගේ එකෙක් ආවොත් ඉවරයි.
     
    • Love
    Reactions: monson

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    714
    855
    93
    අතිරිකතය ඉතාම මදි. වාහන ගෙන්වීම හා ණය ගෙවන්න පටන් ගන්න එකත් ඇතුලත් කරාම අතිරික්තයක් තියෙනව නම් අන්න අපි ගොඩ. රනිල ඒක කරල පෙන්නුව නම් හරි ඉතින්. දැනටත් කන්න නැතුව මැරෙයි කියල වත්තෙ මඤ්ඤොක්ක හිටවපු අපිට දැන් සේප් එකේ ඉන්න පුලුවන් උනේ නන්දලාල්ගෙ තියරි නිසා හා ඌට කරගෙන යන්න ඉඩදීපු හින්ද රනිල් විසින්. නැත්නම් සොරි තමයි. මෙහෙම අල්ලන් ගියොත් යම් මට්ටමකට රට ගොඩ එයි. නන්දලාල්ට පඩිය ටිකක් වැඩි කරල හරි මිනිහව තව අවුරුදු 10 ක් වත් තියා ගන්න ඕන ඔතන. කබ්රාල් වගේ එකෙක් ආවොත් ඉවරයි.
    Vehicle importing only itself cost above 1.5Billion excess.
     
    • Like
    Reactions: sajith.xp.pk

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    6,636
    5,158
    113
    PAYEE Tax එක අඩු කරන පාටක් නැද්ද? සසර කලකිරිලා ඉන්නේ මේ මගුල නිසා
    100k limit eka 150k karanna yanwa kiyala news ekak giyaa
     

    monson

    Well-known member
  • May 7, 2007
    20,741
    18,711
    113

    Sri Lanka current account in US$1.6bn surplus in 2023​


    Monday April 1, 2024 6:34 am

    ECONOMYNEXT – Sri Lanka has recorded a surplus of 1,559 million dollars in the external current account by end 2023, official data show, amid reserve collections by the central bank and private banks repaying debt.
    In the December 2023 quarter Sri Lanka recorded a current account surplus of 237 million US dollars.
    Revised central bank data show that a current account surplus of 687 million US dollars was recorded in the third quarter, 51 million dollars in the second quarter and 584 million dollars in the first quarter.

    Sri Lanka started to record a current account surplus from the third quarter of 2022, with monetary stability also being restored around the same time and the overall balance of payments also going into surplus with deflationary monetary policy.

    - https://economynext.com/sri-lanka-current-account-in-us1-6bn-surplus-in-2023-156688/

    😍
    8fM9gmo.png
     

    Similar threads