ඩොලර් බිලියන 3.6 ක ණයක් ඕමානයෙන් ලබාගනී.#BREAKING

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Tourism වැටිලා සල්ලි නෑ. මිනිස්සුන්ට පෙට්‍රල්, iphones, බ්රෑන්ඩඩ් යට ඇදුම්, සීනි ගන්න ඕනි. ඉතින් නය ගන්න එක තමයි කරන්න තියෙන්නේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    බංගලියන්ගන් ණය ගත්ත ... බංගලි tour එක කෑව
    දැන් ඕමාන් වලින් ණයක් පොරොන්දු වෙලා:rolleyes: නිකමට කිව්වේ...:P;)
    ඒ කිව්වෙ? ඕමාන් එක්කත් ක්‍රිකට් ගහනවද? 🤔
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඒ කිව්වෙ? ඕමාන් එක්කත් ක්‍රිකට් ගහනවද
    ඔව් බන්. ආරාධනාවකට ගහනව කියල තමා කියන්නෙ. 🤭
    කොහොමත් තව අවුරුද්දකින් විතර අපිව එයාලගෙ group එකට දානව.
     
    • Wow
    Reactions: Heshan Daminda

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    0a27gnv795r71.jpg

    thama purudda atharaala naha
     
    • Haha
    Reactions: Stimulus mind

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    බංගලියන්ගන් ණය ගත්ත ... බංගලි tour එක කෑව
    දැන් ඕමාන් වලින් ණයක් පොරොන්දු වෙලා:rolleyes: නිකමට කිව්වේ...:P;)
    Oman walin kawoth nam match balana eka nawaththala e weleta wife ta gedara wadak karala denawa.

    Habai un ekka gahanna set wena ekak na. Bangaliyo okunta gahala eyi.
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    uba lankawe eelaga tour eka gana danne nathei? ena sathiye patanganne :rolleyes:
    Appata siri. T20 cup ekata kalin thiyena anthima ekada? Man hithuwe eka e kalema nawathuna kiyala. Gaththa nayata kalaguna salakeemak washayen ekak withara dinanna dei da danna.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    අවුරුදු පහක් යද්දි මන්නාරමේ තෙල් නිදිය අරගෙන නයත් ගෙවලා ඕමාන් වලටත් තෙල් දෙද්දි දැන් කෑගහන ගුපියෝ කුහකයන්ගේ එදාට කට වැහෙයි...