Tomhawk cruise මිසයිලයක් ඩොලර් මිලියන 1-2 ක් විතර වෙනව. Kalibr cruise මිසයිලයක් ඩොලර් මිලියනයක් විතර. රුපියල් වලින් කෝටි 30ත් 70ත් අතර ගානක්. හිතා ගන්න පුලුවන් නේද යුද්දෙකට යන වියදම? ගිය සඳුද රුසියාව Kalibr milliles 80ක් විතර බාවිතා කරල තියෙනව. වැඩේ කියන්නෙ මේව වැදුනමත් ඒ වගේම (කෝටි ගානක) පාඩුවක් වෙනව. මොකද air defence, පාලම්, ගොඩනැගිලි වගේ ඒවට විරුද්දවනෙ මේව පාවිච්චි කරන්නෙ. අධික වියදම නිසා මේ වෙනකොට drones වගේ විකල්ප වලට ගිහින් තියෙනව. හැබැයි Shahed 136 වගේ ඉතාම නොදියුණු drone එකක් උනත් 20000$ වගේ. ඉතින් යුද්ධයකින් ආර්ථිකයට කොච්චර හානියක් වෙනවද කියන එක ගැන පොඩි අදහසක් ගන්න මේ වැලියුස් ටික දැම්මෙ