ඩොලර් මිලියන 2ක් 😮 කෝටි 70ක්😑

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Tomhawk cruise මිසයිලයක් ඩොලර් මිලියන 1-2 ක් විතර වෙනව. Kalibr cruise මිසයිලයක් ඩොලර් මිලියනයක් විතර. රුපියල් වලින් කෝටි 30ත් 70ත් අතර ගානක්. හිතා ගන්න පුලුවන් නේද යුද්දෙකට යන වියදම? ගිය සඳුද රුසියාව Kalibr milliles 80ක් විතර බාවිතා කරල තියෙනව. වැඩේ කියන්නෙ මේව වැදුනමත් ඒ වගේම (කෝටි ගානක) පාඩුවක් වෙනව. මොකද air defence, පාලම්, ගොඩනැගිලි වගේ ඒවට විරුද්දවනෙ මේව පාවිච්චි කරන්නෙ. අධික වියදම නිසා මේ වෙනකොට drones වගේ විකල්ප වලට ගිහින් තියෙනව. හැබැයි Shahed 136 වගේ ඉතාම නොදියුණු drone එකක් උනත් 20000$ වගේ. ඉතින් යුද්ධයකින් ආර්ථිකයට කොච්චර හානියක් වෙනවද කියන එක ගැන පොඩි අදහසක් ගන්න මේ වැලියුස් ටික දැම්මෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,822
    113
    එකමත් එක රටක
    රුපියල් වලින් කෝටි 30ත් 70ත් අතර ගානක්. හිතා ගන්න පුලුවන් නේද යුද්දෙකට යන වියදම?
    වැඩිය නෑ නේ. මෙහෙ හාමුදුරුවෝ ඔය ගණන් තිලිණි ලග invest කරල තිබ්බ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    War ekak kiyana eka tiyenna oni. Ehema nathm me loke diyunuwak wenne naha. Hamadamat ekama thana. Aluthen bihiuna hugak innovations walata root cause eka hoyala baluwoth world war 2. Eken nathi wena manussa jivitha gana asarana wena families gaana wadi bawa attha. Et lokayak diyunu wenna yuddayak tiyenna oni. Cold war ekak hari aduma gaane
     
    • Like
    Reactions: offbeat

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    unhappy-unsatisfied.gif
    biden-icegif-4.gif
    8ixgmj4b8qv81.gif
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    War ekak kiyana eka tiyenna oni. Ehema nathm me loke diyunuwak wenne naha. Hamadamat ekama thana. Aluthen bihiuna hugak innovations walata root cause eka hoyala baluwoth world war 2. Eken nathi wena manussa jivitha gana asarana wena families gaana wadi bawa attha. Et lokayak diyunu wenna yuddayak tiyenna oni. Cold war ekak hari aduma gaane
    Me seen ekath aththa.. hebei yudde madata set vena un pav
     
    • Like
    Reactions: SK29 and spunkyisii

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඩොලර් බිලියන දාහතක් දැනට ඇමරිකාව විතරක් යුක්‍රේනයට දීලා 😂
     
    • Wow
    Reactions: scorpion MW

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    War ekak kiyana eka tiyenna oni. Ehema nathm me loke diyunuwak wenne naha. Hamadamat ekama thana. Aluthen bihiuna hugak innovations walata root cause eka hoyala baluwoth world war 2. Eken nathi wena manussa jivitha gana asarana wena families gaana wadi bawa attha. Et lokayak diyunu wenna yuddayak tiyenna oni. Cold war ekak hari aduma gaane
    Ow atta. Corona nisa lankawata enna thibba technology eka eka awurudden awa kiyala Malindada koheda kiwwa. Spa cyelon owner kiwwa corona nisa egollange foreign market eka hena ganakin wadi una kiyala. War ewage wenawa ati
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    Tomhawk cruise මිසයිලයක් ඩොලර් මිලියන 1-2 ක් විතර වෙනව. Kalibr cruise මිසයිලයක් ඩොලර් මිලියනයක් විතර. රුපියල් වලින් කෝටි 30ත් 70ත් අතර ගානක්. හිතා ගන්න පුලුවන් නේද යුද්දෙකට යන වියදම? ගිය සඳුද රුසියාව Kalibr milliles 80ක් විතර බාවිතා කරල තියෙනව. වැඩේ කියන්නෙ මේව වැදුනමත් ඒ වගේම (කෝටි ගානක) පාඩුවක් වෙනව. මොකද air defence, පාලම්, ගොඩනැගිලි වගේ ඒවට විරුද්දවනෙ මේව පාවිච්චි කරන්නෙ. අධික වියදම නිසා මේ වෙනකොට drones වගේ විකල්ප වලට ගිහින් තියෙනව. හැබැයි Shahed 136 වගේ ඉතාම නොදියුණු drone එකක් උනත් 20000$ වගේ. ඉතින් යුද්ධයකින් ආර්ථිකයට කොච්චර හානියක් වෙනවද කියන එක ගැන පොඩි අදහසක් ගන්න මේ වැලියුස් ටික දැම්මෙ
    හොදයි නේ බන් උන්ගේ ආර්ථික ටික කඩන් වැටුනම . ඕකුන් කරන්නේ මිනිස්සුව වැඩට දාල හුරන් කාල බදු ගහලා ගහාල හම්බ කරලා ඒවා උඩ බලාගෙන කෙල ගහනව වගේ කාගේ හරි කොන්ක්‍රීට් ගොඩවල් වලටයි ශ්‍රමය උඩටයි අත අරිනවා. ඉතින් සර්පිලාකාරව ශ්‍රමයට මිනිස්සු නැති වෙනවා යටිතල පහසුකම් නතිවෙනවා ආයේ ඒවා ගොඩ ගන්න සල්ලිත් නෑ . ආර්ථිකය ඉවරයි . ගොං හරක් බං යුද්ධ කරගන්නේ . මොඩන් වෝෆෙයාර් එක මේ උන්ඩ වලින් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    Tomhawk cruise මිසයිලයක් ඩොලර් මිලියන 1-2 ක් විතර වෙනව. Kalibr cruise මිසයිලයක් ඩොලර් මිලියනයක් විතර. රුපියල් වලින් කෝටි 30ත් 70ත් අතර ගානක්. හිතා ගන්න පුලුවන් නේද යුද්දෙකට යන වියදම? ගිය සඳුද රුසියාව Kalibr milliles 80ක් විතර බාවිතා කරල තියෙනව. වැඩේ කියන්නෙ මේව වැදුනමත් ඒ වගේම (කෝටි ගානක) පාඩුවක් වෙනව. මොකද air defence, පාලම්, ගොඩනැගිලි වගේ ඒවට විරුද්දවනෙ මේව පාවිච්චි කරන්නෙ. අධික වියදම නිසා මේ වෙනකොට drones වගේ විකල්ප වලට ගිහින් තියෙනව. හැබැයි Shahed 136 වගේ ඉතාම නොදියුණු drone එකක් උනත් 20000$ වගේ. ඉතින් යුද්ධයකින් ආර්ථිකයට කොච්චර හානියක් වෙනවද කියන එක ගැන පොඩි අදහසක් ගන්න මේ වැලියුස් ටික දැම්මෙ
    Oya kiyana war ekama thamai war weapons walata demand ekak hadanne, ithin economy theory eka anuwa eka nawaththanne kohomada?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    වැඩිය නෑ නේ. මෙහෙ හාමුදුරුවෝ ඔය ගණන් තිලිණි ලග invest කරල තිබ්බ.
    ඔය දුෂ්සීල ඝනයො රැල නම් මේ ලංකාවට මාර සාපයක් වෙලා තියෙන්නෙ බං. වැඩේ තියෙන්නෙ රජයත් මුංගෙ පදේට නටනව නේ ඡන්ද තියෙන නිසා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    mehetath ewanna kiyapanko naya tika gewaganna.

    ඔය දුෂ්සීල ඝනයො රැල නම් මේ ලංකාවට මාර සාපයක් වෙලා තියෙන්නෙ බං. වැඩේ තියෙන්නෙ රජයත් මුංගෙ පදේට නටනව නේ ඡන්ද තියෙන නිසා.
    mahanayakala budi ban.
    ------ Post added on Oct 20, 2022 at 5:36 AM
     
    • Like
    Reactions: chami2015