ඩොලර් රේට් එක

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    බ්ලැක් මනි මාර්කට් එකට ගන්න තමයි ඔය රේට් එක දුන්නේ.බය වෙන්න එපා දැන් තුවාලේ පැහැවල තියෙන්නෙ. අල්ලන් ඉන්න බෑ එකදිගට තව මාස කීපයකින් 250 වෙනව
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හෝල්ඩ් කරන් හිටපන් ඩොලර් එකෙන් සතියක් කාල ඇදල ඉන්න පුලුවන් වෙයි මේ යන හැටියට

    eka thama une. $exchange karanne nethuwa tiyaganna one :yes:

    ඇත්තටම හෝල්ඩ් කරං ඉන්න එකද බං මේ වෙලාවෙ කරන්න තියෙන හොදම වැඩේ? :confused:
     
    • Like
    Reactions: Hapuwa

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    indala balapan, mata nam hithenne next loan installment tika gewanakan 200 hold karanawa government eken, danne ne hariyata news ekak thiyanawa export company wala doller income eken 75% LKR walata convert karanna one kiyala rule ekak on the way kiyala
     
    • Like
    Reactions: Kolama

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    indala balapan, mata nam hithenne next loan installment tika gewanakan 200 hold karanawa government eken, danne ne hariyata news ekak thiyanawa export company wala doller income eken 75% LKR walata convert karanna one kiyala rule ekak on the way kiyala
    oka kalin dammane neda
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇත්තටම හෝල්ඩ් කරං ඉන්න එකද බං මේ වෙලාවෙ කරන්න තියෙන හොදම වැඩේ? :confused:
    කන්න බොන්න තියෙනවනං අල්ලං හිටපං පුටේ. රුපියලට ගොඩ ඒමක් නෑ. තලලා වොශර් හැදුවොත් හතරක් ලාබ තියලා පහකට දෙන්න පුලුවං වෙයි 🤣
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    දැන් ටිකකට කලිං සම්පත් බැංකුවේ හෙඩ් ඔෆිස් එකට කෝල් එකක් අරං ඩොලර් අකවුන්ට් එකේ තියෙන සල්ලි රුපීස්වලට කන්වර්ට් කලොත් අද දෙන රේට් එක ඇහුවා සිංහලු. පොර කිව්වා උපරිම රු. 199ක් දෙන්න පුලුවන් කියලා.

    හැබැයි දැනට දවස් දෙකකට කලින් කන්වර්ට් කරගත්තා නම් ඩොලර් එකට රු. 227ක් ගන්න තිබ්බලු. :eek: එක අතකට අපරාදේ කියලා හිතෙනවා බං. පොරත් කියනවා හොද ඔපචුනටි එකක්ලු මිස් වුනෙ.

    හැබැයි පොර කිව්වා ඩොලර් හෝල්ඩ් කරං ඉන්න පුලුවන් නම් තව කාලයක් තියන් ඉන්න කියලත්.
    umbata kiyanne man japan inne mehen salli daana eun danne yen 10000 -Rs 21000 kata wage
     
    • Like
    Reactions: Kolama

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ඇත්තටම හෝල්ඩ් කරං ඉන්න එකද බං මේ වෙලාවෙ කරන්න තියෙන හොදම වැඩේ? :confused:
    wena karanna deyak na ban. eda wela kanna bonna witrak exchange karala, hold karan inna eka thama karanne :oops:
    me dawas wala exchange kara kiyala karanna dekuth na mata nam
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කන්න බොන්න තියෙනවනං අල්ලං හිටපං පුටේ. රුපියලට ගොඩ ඒමක් නෑ. තලලා වොශර් හැදුවොත් හතරක් ලාබ තියලා පහකට දෙන්න පුලුවං වෙයි 🤣

    ඔව් නේද බං? ගෙදරයි, බිස්නස් එකේ වියදමටයි තව අවුරුදු තුනකට වගේ රුපියල්වලින් සල්ලි තියෙනවා මචන්. ඒක නිසා අල්ලං ඉන්න නම් අවුලක් නෑ.

    wena karanna deyak na ban. eda wela kanna bonna witrak exchange karala, hold karan inna eka thama karanne :oops:
    me dawas wala exchange kara kiyala karanna dekuth na mata nam

    ඔව් බං. මටත් තියෙන්නෙ ඔය අවුලම තමයි. සල්ලි තිබ්බ පලියට දෙතුන් ගුණයක් වැඩි කරපු ගෙවල්, වාහන ඉඩම් ගන්න එකත් මෝඩ වැඩක්. ඒක නිසා මමත් ඔහේ ඩොලර්ස්වලින් සල්ලි එකතු කරන එක තමයි මේ දවස්වල කරන්නෙ.

    උබට කියන්න මේ ගේ කලිං විකුනන්න දාලා තිබ්බෙ දෙකෝටි විසිපන්ලක්ෂයට. මම ඒ දවස්වල බලන්න ගියා, ikman එකේ දැකලා නෙමෙයි බ්‍රෝකර් කෙනෙක්ගෙන් දැනගෙන. ඒක ඒ ගානට වටින්නෙත් නෑ. ඒත් දැන් උන් ඒ ගේම තව එක්කෝටි විසිලක්ෂයක් වැඩි කරලා ආයි විකුනන්න දාලා. :eek: :lol:

    https://ikman.lk/en/ad/house-sale-in-kadawatha-for-sale-gampaha-4

    cXzgmRh.png
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ඊයේ කරපු පේමන්ස්වලට නම රු. 212.53ක් කැපිලා තිබුනා මචන්. අද සෙලින් රේට් එක රු. 202.99 ට තිබුනට බෑන්ක්ස්වලින් ලගදි ඉදන් රේට් එක වැඩි කරලනෙ කපන්නෙ.

    bCfrtM2.png
    ayi bn foreign transction wlta 5%da kheda service fee ekk dmme me dollar crisis ek nisa....
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔව් බං. ඒක තමයි කේස් එක 7.5% නේද?
    පෙරේද බැංකුවෙන් ඇහුවම කිවුවෙ 6%යි කියලා
    ඒක අවුලක් නැහැ පේපැල් එකෙන් LKR දාල පේ කරාම ඒක නැහැ. බැංකුවෙ රේට් එක හම්බෙන්නෙ නැහැ, ඒත් එක ලාබයි
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පෙරේද බැංකුවෙන් ඇහුවම කිවුවෙ 6%යි කියලා
    ඒක අවුලක් නැහැ පේපැල් එකෙන් LKR දාල පේ කරාම ඒක නැහැ. බැංකුවෙ රේට් එක හම්බෙන්නෙ නැහැ, ඒත් එක ලාබයි

    මම දන්න විදිහට ඒ පර්සන්ටේජ් එක බැංකුවෙන් බැංකුවට වෙනස් බං.

    උබේ ටිප් එක වටිනවා. මමත් පේපෑල් එකෙන් LKR දාලා පේම්න්ට් එකක් දෙකක් කරලා බලන්න ඕන.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    dollers earn කරන අය doller convert කරන්නේ නැති එකෙන් මේ ප්‍රශ්නේ තවත් worst වෙන්නේ නැද්ද? subject එක දන්නා කෙනෙක් කියපන්. Anyway its individuals decision whether you are converting it or not coz anyway its your money. එත් මේක vicious cycle එකක් නෙවියිද
     
    • Like
    Reactions: Kolama

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,850
    1,205
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    දැන් ටිකකට කලිං සම්පත් බැංකුවේ හෙඩ් ඔෆිස් එකට කෝල් එකක් අරං ඩොලර් අකවුන්ට් එකේ තියෙන සල්ලි රුපීස්වලට කන්වර්ට් කලොත් අද දෙන රේට් එක ඇහුවා සිංහලු. පොර කිව්වා උපරිම රු. 199ක් දෙන්න පුලුවන් කියලා.

    හැබැයි දැනට දවස් දෙකකට කලින් කන්වර්ට් කරගත්තා නම් ඩොලර් එකට රු. 227ක් ගන්න තිබ්බලු. :eek: එක අතකට අපරාදේ කියලා හිතෙනවා බං. පොරත් කියනවා හොද ඔපචුනටි එකක්ලු මිස් වුනෙ.

    හැබැයි පොර කිව්වා ඩොලර් හෝල්ඩ් කරං ඉන්න පුලුවන් නම් තව කාලයක් තියන් ඉන්න කියලත්.
    ow machan matath miss una, math doller hold karagena ine 😁
     
    • Like
    Reactions: Kolama