eka thama une. $exchange karanne nethuwa tiyaganna one@Lakshan-Seram dan hama bank ekama ekama rate eka ban... dan pvt ewath control karala

eka thama une. $exchange karanne nethuwa tiyaganna one@Lakshan-Seram dan hama bank ekama ekama rate eka ban... dan pvt ewath control karala

හෝල්ඩ් කරන් හිටපන් ඩොලර් එකෙන් සතියක් කාල ඇදල ඉන්න පුලුවන් වෙයි මේ යන හැටියට
eka thama une. $exchange karanne nethuwa tiyaganna one![]()

oka kalin dammane nedaindala balapan, mata nam hithenne next loan installment tika gewanakan 200 hold karanawa government eken, danne ne hariyata news ekak thiyanawa export company wala doller income eken 75% LKR walata convert karanna one kiyala rule ekak on the way kiyala
කන්න බොන්න තියෙනවනං අල්ලං හිටපං පුටේ. රුපියලට ගොඩ ඒමක් නෑ. තලලා වොශර් හැදුවොත් හතරක් ලාබ තියලා පහකට දෙන්න පුලුවං වෙයිඇත්තටම හෝල්ඩ් කරං ඉන්න එකද බං මේ වෙලාවෙ කරන්න තියෙන හොදම වැඩේ?![]()
umbata kiyanne man japan inne mehen salli daana eun danne yen 10000 -Rs 21000 kata wageදැන් ටිකකට කලිං සම්පත් බැංකුවේ හෙඩ් ඔෆිස් එකට කෝල් එකක් අරං ඩොලර් අකවුන්ට් එකේ තියෙන සල්ලි රුපීස්වලට කන්වර්ට් කලොත් අද දෙන රේට් එක ඇහුවා සිංහලු. පොර කිව්වා උපරිම රු. 199ක් දෙන්න පුලුවන් කියලා.
හැබැයි දැනට දවස් දෙකකට කලින් කන්වර්ට් කරගත්තා නම් ඩොලර් එකට රු. 227ක් ගන්න තිබ්බලු.එක අතකට අපරාදේ කියලා හිතෙනවා බං. පොරත් කියනවා හොද ඔපචුනටි එකක්ලු මිස් වුනෙ.
හැබැයි පොර කිව්වා ඩොලර් හෝල්ඩ් කරං ඉන්න පුලුවන් නම් තව කාලයක් තියන් ඉන්න කියලත්.
wena karanna deyak na ban. eda wela kanna bonna witrak exchange karala, hold karan inna eka thama karanneඇත්තටම හෝල්ඩ් කරං ඉන්න එකද බං මේ වෙලාවෙ කරන්න තියෙන හොදම වැඩේ?![]()
කන්න බොන්න තියෙනවනං අල්ලං හිටපං පුටේ. රුපියලට ගොඩ ඒමක් නෑ. තලලා වොශර් හැදුවොත් හතරක් ලාබ තියලා පහකට දෙන්න පුලුවං වෙයි![]()
wena karanna deyak na ban. eda wela kanna bonna witrak exchange karala, hold karan inna eka thama karanne
me dawas wala exchange kara kiyala karanna dekuth na mata nam

ayi bn foreign transction wlta 5%da kheda service fee ekk dmme me dollar crisis ek nisa....ඊයේ කරපු පේමන්ස්වලට නම රු. 212.53ක් කැපිලා තිබුනා මචන්. අද සෙලින් රේට් එක රු. 202.99 ට තිබුනට බෑන්ක්ස්වලින් ලගදි ඉදන් රේට් එක වැඩි කරලනෙ කපන්නෙ.
![]()
ayi bn foreign transction wlta 5%da kheda service fee ekk dmme me dollar crisis ek nisa....
පෙරේද බැංකුවෙන් ඇහුවම කිවුවෙ 6%යි කියලාඔව් බං. ඒක තමයි කේස් එක 7.5% නේද?
පෙරේද බැංකුවෙන් ඇහුවම කිවුවෙ 6%යි කියලා
ඒක අවුලක් නැහැ පේපැල් එකෙන් LKR දාල පේ කරාම ඒක නැහැ. බැංකුවෙ රේට් එක හම්බෙන්නෙ නැහැ, ඒත් එක ලාබයි
ow machan matath miss una, math doller hold karagena ineදැන් ටිකකට කලිං සම්පත් බැංකුවේ හෙඩ් ඔෆිස් එකට කෝල් එකක් අරං ඩොලර් අකවුන්ට් එකේ තියෙන සල්ලි රුපීස්වලට කන්වර්ට් කලොත් අද දෙන රේට් එක ඇහුවා සිංහලු. පොර කිව්වා උපරිම රු. 199ක් දෙන්න පුලුවන් කියලා.
හැබැයි දැනට දවස් දෙකකට කලින් කන්වර්ට් කරගත්තා නම් ඩොලර් එකට රු. 227ක් ගන්න තිබ්බලු.එක අතකට අපරාදේ කියලා හිතෙනවා බං. පොරත් කියනවා හොද ඔපචුනටි එකක්ලු මිස් වුනෙ.
හැබැයි පොර කිව්වා ඩොලර් හෝල්ඩ් කරං ඉන්න පුලුවන් නම් තව කාලයක් තියන් ඉන්න කියලත්.