ඩොලර් වලින් ගෙවල වාහන ගෙන්නන්න පුලුවන්ද මචන් දැන්?
එහෙම එකක් ආව නේද?
ඒකට මොකද උනේ?
එහෙම එකක් ආව නේද?
ඒකට මොකද උනේ?
eth tax gewanna one neda?ehema ekak na thama, undial karala ganna eka laabai. thawama unregistered wahana sale wala thiyenawa.
මමත් දැක්ක. කොහොමද බන් එහෙම තියෙන්නෙ? කොහොම කලත් රටට ඉම්පෝට් කරන්න දෙන්නෙ නෑ නේද වාහන තාම.ehema ekak na thama, undial karala ganna eka laabai. thawama unregistered wahana sale wala thiyenawa.
eth tax gewanna one neda?
මමත් දැක්ක. කොහොමද බන් එහෙම තියෙන්නෙ? කොහොම කලත් රටට ඉම්පෝට් කරන්න දෙන්නෙ නෑ නේද වාහන තාම.
ඒ අතරෙ පමිට් විකුනන්න දාල තියෙනවත් දැක්ක. වාහන ගෙන්නන්න දෙන්නෙ නැතුව පමිට් මොකටද දෙන්නෙ
ටැක්ස් ගෙවන්නෙ නැතුව වරායෙන් රිලීස් කරන්නෙ නෑ නේදeth tax gewanna one neda?
ටැක්ස් ගෙවන්නෙ නැතුව වරායෙන් රිලීස් කරන්නෙ නෑ නේද
normal tax. undial widihata puluwan kiyala sureda?tax ekka price ekata thama un sell karanne.
nattan luxury tax eka ganada ahanne?
tax gewala release karapu wahana thiyenne sale wala.normal tax. undial widihata puluwan kiyala sureda?

custom un danwaneda?tax gewala release karapu wahana thiyenne sale wala.
aye tax gewanna oni na ewata.
itin athe thiyena cash undial karada kohomada kiyala kauruth ahan nane.![]()