anee palayan yakoo dollar eka 400 wei kiyala kiyapu jeppek neda? oka 300ta kittu wenwa IMF funds hambeddiOka thamai unge trick eka, ethakota Dollar lkr convert wena eka wadi wenawa daily, Dollar stream eka wadi karaganna gahapu gata
anee palayan yakoo dollar eka 400 wei kiyala kiyapu jeppek neda? oka 300ta kittu wenwa IMF funds hambeddi
ada un green wela neda?
kohomada yakoo danmeYes. 100 days or 300 days fd Poliya 23% hambawenawa commrical eke. Mamat $fd kadala damma.
Combank App eke use karanna.kohomada yakoo danme
![]()
USD FD danne kohomada?මම ගිය සතියෙ එහෙම කරා බං. තිබ්බ ඔක්කොම ඩොලර් වලට ලෝන් එකක් ගැහුව 21% පොළියට. ඊට පස්සෙ 25% රේට් එකට ඒවම ආයිත් FD දැම්ම. 4% වාසිය. එයිට අමතරව 7%ක් USD FD වලට පොලී වදිනව. හැබැයි ඩොලර් එක බැස්සොත් මම ඉවරයි![]()
Hnb එකෙන් ඔන්ලයින් දාතැකිUSD FD danne kohomada?
USD FD danne kohomada?
PFCA Account එකක් හදපං මුලින්ම. නැත්නම් SDA වලිනුත් පුලුවන් මම ඒක නම් හරියටම දන්නෙ නෑ. ඊට පස්සෙ ඒ අකවුන්ට් එකේ බැලන්ස් එකෙන් පුලුවන් දාන්න.USD FD danne kohomada?
අර රුපියල් 1000 ගන්නද බං? මම දැන් ඒ විදියට ඩොලර් 500ක් Withdraw කරා නිකං ටෙස්ට් කරන්න හැබැයි තාම 1000 වැටුනෙ නම් නෑ. ටිකක් කල් යයි නේ.USD 3000 k withara usd 60 kali walin dammoth bank walin mokak hari kes ekak weida
Dawasen enawaඅර රුපියල් 1000 ගන්නද බං? මම දැන් ඒ විදියට ඩොලර් 500ක් Withdraw කරා නිකං ටෙස්ට් කරන්න හැබැයි තාම 1000 වැටුනෙ නම් නෑ. ටිකක් කල් යයි නේ.
------ Post added on Mar 4, 2023 at 12:03 AM