ඩොලර් හොයන්න දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම යොදයි භාවිතා

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    https://lankacnews.com/ඩොලර්-හොයන්න-ආයුර්වේද-සහ/

    mbbs ගොබ්බයින්ගෙ රෙදි ගැලවෙන්නයි යන්නේ.

    මේ වැඩේ මහින්දගෙ කාලෙත් කෙරුණා.

    පස්සෙ රාජිත ඒක විනාස කළා.

    විරුවාට ඒක මීටර් වෙලාද කොහෙද ?

    මේ සේවය කොච්චර ප්‍රචලිත වුණාද කිව්වොත් , පිටරට ඉන්න (විශේෂයෙන් යුරෝපයේ) කල්ගත වුණ ලෙඩ තියෙන අය ලංකාවේ ආයුර්වේද රෝහල් වල නතර වෙලා ප්‍රතිකාර අරගෙන සනීප වෙලා ගියා.

    එයාලා කරපු ප්‍රතිඋපකාර නිසා තරු පහේ ආයුර්වේද රෝහල් ලංකාවේ පහල වෙන්න ගත්තා.

    මේ වෙනකොටත් එහෙම රෝහල් දෙකක් ක්‍රියාත්මකයි.

    එක පෞද්ගලික බටහිර රෝහලක බටහිර වෛද්‍ය ක්‍රමයයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයයි ඒකාබද්ධ කරල තියෙනවා. කොටින්ම ඒ රෝහලේ ෆාමසියෙ සිංහල බේත් සහ දොස්තර බේත් දෙකම විකුණනවා.

    මේකම ඇති අපිට ඩොලර් ප්‍රශ්නෙ විසඳගන්න විතරක් නෙවෙයි , ලංකාවට මොනැකෝ වගේ රටක් වෙන්නත්. ( සිංගප්පූරුව වෙන්න නම් හිතන්නවත් එපා ඒක අපායක්, ඒක එහෙ ගිය ඉන්න එවුන් දනිති)
     
    • Like
    Reactions: Ravana21

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආයුර්වේද සම්බාහන එක්ක Happy Ending එකක් නැති එකනම් සැහෙන්න පාඩුයි බන්.
     
    • Dislike
    Reactions: Ravana21
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ආයුර්වේද සම්බාහන එක්ක Happy Ending එකක් නැති එකනම් සැහෙන්න පාඩුයි බන්.
    ඒවා වෙදකම් නෙවෙයි. දේශීය වෛද්‍ය ක්‍රම වල වටිනාකම නැති කරන්න හදපුවා
     
    • Like
    Reactions: Ravana21

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    bump

    අයුර්වේදේ වගේම හෙළ වේදකමත් මිල කරන්න බැරි සම්පත්.තමන්ගේ දේ අදුන ගන්න,ඒවා ප්‍රයෝජනයට ගන්න පුළුවන් සමජයක් දැන් නම් හිතන්න අමාරුයි.තමන්ගේ දේට බනින,හෑල්ලු කරන සමාජයක් හැදුවේ අපිමයි.අපි කිවුවේ ඔබ,මම නොවුනට බොරුකාරයෝ මිනිස්සු රැවට්ටුව.දේශ පාලකයෝ ඒවට උදවු කළා.දැන් සමාජෙට දොස් කියල වැඩැක් නෑ.
    ------ Post added on Dec 10, 2021 at 2:30 PM
     

    Similar threads