ඩොලර් 1 නෝට්ටු

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ෆෝන් එකේ පිටි පස්සෙ අලවන්න ඩොලර් එකේ නෝට්ටුවක් ගන්න තැනක් දන්නවද?


    25-awesome-money-origami-ft.jpg


     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    1$ කොල තිය ද උන් ලඟ.

    එකක් ගන්න පුලුවන්ද .
    1 k nam deida kiyanna ba. oya hariye kakkoth innawa un ekek dennekgen ahala balapan kola ekak dekak ganna. ehema nathnam fb groups balanna. rata gihin ena un sell karana ewath thiyenawa.
     
    • Like
    Reactions: Bam

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    අළුත් රැල්ලක් පටන් ගන්න වගේ යන්නේ..🥵
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    ඩොලර් වලට අපහාස කොරන්න එපා බොලව්.
    අපිලා කාලා බීලා ඉන්නේ ඩොලර් වලට පින්සිද්ධ වෙන්න
     
    • Love
    Reactions: Bam

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    printout ekk ganin tiyena ekek gen illagena
    දැනන් හිටියෙ නැද්ද

    When a printer detects a currency image, it will likely either refuse to print, display an error message, or, in some cases, print a modified copy with stripes or other alterations. This is due to built-in security features in both the printer's software and the currency itself.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය පාරේදී අහුවෙන සුද්දේකට ටෝක් කරපන්. ඩොලර් එකට රුපියල් වලින් දීපන්.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඔය පාරේදී අහුවෙන සුද්දේකට ටෝක් කරපන්. ඩොලර් එකට රුපියල් වලින් දීපන්.
    ✋ ඩොලර් එක ශුවර් කරන්න අමාරුයි නේද
     
    • Like
    Reactions: Kalegana

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඔය පාරේදී අහුවෙන සුද්දේකට ටෝක් කරපන්. ඩොලර් එකට රුපියල් වලින් දීපන්.

    ohoma patha scam ekak thiyenawa. local currency ahala wallet eka ussan duwana.
    un keeyatawath purse eka nam adin nathi wei eliyata.
     
    • Sad
    Reactions: Bam and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ✋ ඩොලර් එක ශුවර් කරන්න අමාරුයි නේද
    අපෝ තියනව බන් උන් ගාව ඕන තරම්. නිකන්ම ඉල්ලන්න යන්න එපා. සල්ලි දීල එක්ස්චේන්ජ් කරන්න අහපන්.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අපෝ තියනව බන් උන් ගාව ඕන තරම්. නිකන්ම ඉල්ලන්න යන්න එපා. සල්ලි දීල එක්ස්චේන්ජ් කරන්න අහපන්.
    උන් පොලීසි යයිද බ්‍රෝ
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උන් පොලීසි යයිද බ්‍රෝ
    පිස්සුද යකෝ. ඹ හොරකම් කරොත් යාවි ඉතින්.. ඔය එක එක බොරුවට පිටරට සල්ලි එකතු කරනවා කියල කොච්චර ඉල්ලා ගන්නවද සුද්දොන්ගෙන්.
     
    • Love
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    පිස්සුද යකෝ. ඹ හොරකම් කරොත් යාවි ඉතින්.. ඔය එක එක බොරුවට පිටරට සල්ලි එකතු කරනවා කියල කොච්චර ඉල්ලා ගන්නවද සුද්දොන්ගෙන්.
    කලබල නැති වෙලාවක සෙට් වෙලා අහලා බලන්න ඕනේ. තෑන්ක්ස් අයිඩියා එකට.😃