ඩොලර් 20 ක් නොමිලේ ගමු!

ruchira88

Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    .TK domain free gattata wadak naha ban! Un domain eka tika dawasakin calcel karala unge ads thiyena site ekakata redirect karanawa! Issaara nam un hondai (2008) eth dan un maha horu tikak!

    Anika dot.tk eken dns management wage features denne naha! E athin balapuwama godaddy eke price wala awulak naha!
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,180
    12,171
    113
    Ohio, USA
    මෙතන මම දන්න පොඩි දෙයක් කියන්න කැමතියි...
    .TK කියන ඩොමේන් එක අපි වෙන තැනකින් ගන්න ගියාම ගාන වැඩියි කියල කියන්නෙ .TK එකෙන් අරගෙන godaddy එක වෙනම විකුනන නිසයි... එයාලටත් ලාබයක් එපැයි :lol:

    ඔයා ඩොට් ටීකේ එකෙන් ෆ්‍රී .TK ඩොමේන් එකක් ගත්තා කියන එකේ අදහස අර ඩොලර් 20ක් වටින .TK ඩොමේන් එකක් ඔයාට ෆ්‍රී ලැබුනා කියන එක නෙවෙයි. ෆ්‍රී එකේ ෆීචර්ස් වලට වඩා පේයිඩ් ඩොමේන් එකේ ෆීචර්ස් වැඩ්යි...
    (වෙනස .TK සයිට් එකෙන් බලා ගන්න පුලුවන්)

    ඔයාට ලැබුන ෆ්‍රී .TK ඩොමේන් එකට මාසෙට 25 විසිට්ස් නැති උනාම ඒ ඩොමේන් එක බ්ලොcක් කරනවා ආයිත් ඒක කාටවත් ගන්න බැරි වෙන්න. ඔයාට ගන්න නම් ගෙවන්න වෙනවා. ඉතින් හොඳම දේ පේඩ් ඩොමේන් එකක් ගන්න එකයි.