ඩොලරේ අඩු වෙනවා..

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මෙන්න බොලේ ස්වාධින නිර්පාක්ශික අරගලකාරය රනිලගෙ පුක ලෙවකනව..🤣🤣🤣🤣🤣සර්රුත් හොදවෙයි තව ඉස්සරහට 🤭🤭🤭🤭
    තොගේ අගමැති තුමා නේද ගෞරවයක් දීලා කතා කරපං රනිල් සර් කියපන්. බල්ලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,584
    113
    එකමත් එක රටක
    තොගේ අගමැති තුමා නේද ගෞරවයක් දීලා කතා කරපං රනිල් සර් කියපන්. බල්ලා
    විශ්වය පුරා රීලා අන්තිමටම හොරා කියපු එකාටම රට දෙනවා අනේ මේක හදල දීපං කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොගේ අගමැති තුමා නේද ගෞරවයක් දීලා කතා කරපං රනිල් සර් කියපන්. බල්ලා
    අපේ අගමැති වෙන්නෙ කොහොමද අපේ විපක්ශනායක, මෝඩ සජියට අබසරණයි
     
    • Haha
    Reactions: johnferna678

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    This is to create panic selling. Our idiots will never learn. Dollar is getting stronger and Sri lanka has zero reserves how can it go down ? Long term dollar is strong.

    I feel this is a rumor created to increase panic selling. Our people are stupid will fall for anything.
    ------ Post added on May 13, 2022 at 10:46 AM
    However, at the end of the day USD goes down, right? I mean when people are selling dollars whether panic or not real dollars will come to the market.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    අපේ අගමැති වෙන්නෙ කොහොමද අපේ විපක්ශනායක, මෝඩ සජියට අබසරණයි
    Lol pau ponnaya , maha loku talk deela fan vipaksha naayakada loku
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    අපේ අගමැති වෙන්නෙ කොහොමද අපේ විපක්ශනායක, මෝඩ සජියට අබසරණය
    තෝ අර පොනිල්, මහ බැංකු හොරා, පොන්නයා කියලා බැනපු එකාව තොපේ සර් ආයේ රට බේරලා දෙන්න කියලා අගමැති කරා තොට දැන් සැ....ප...ද.................????????? 😭😭😭😭😭
     
    • Like
    Reactions: fdk

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    රනිල් සර් වැඩ පෙන්වයි කියා කියා තේර්ඩ් දාගෙන මෙතන වැලලේන්න හදන්න එපා.. අර පැනල ගියපු මුසලයව මතක් වෙනවා අප්පිරියයි 🤮 🤮 🤮 🤮

    රට ඉන්න උන්ට මේ කියන්නේ දැන් නම් ඩොලර් එවපන් පුතේ ඊලග මාසේ නම් පුකෙන් යන්න වෙන්නෙත් නැ මේ යන විදියට :no:
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    However, at the end of the day USD goes down, right? I mean when people are selling dollars whether panic or not real dollars will come to the market.
    Bro how will it go down ?

    - Close to zero reserves
    - Dollar is getting stronger in the world market (lending rates increased)
    - The demand is more compared to the supply

    This is pure manipulation, a small pullback.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හංගපු ඩොලර් ටිකක් ගෙන්නුවා පහුගිය දවස් දෙකේදී. ඒ නිසා රේට් එක ටිකක් අඩුවෙන්න ඇති. මාකට් වොලටිලිටි අඩුයි. ඩොලර් පොඩි ගානටත් රේට් එක ලොකුවට වෙනස් කරන්න පුළුවන් මේ වෙලාවෙ.

    මිනිස්සු බයවෙලා ඩොලර් ගෙනාවොත් රේට් එක < 300 වෙයි ටික කාලෙකට.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Bro how will it go down ?

    - Close to zero reserves
    - Dollar is getting stronger in the world market (lending rates increased)
    - The demand is more compared to the supply

    This is pure manipulation, a small pullback.
    I can understand what you are saying, even though I have limited knowledge about economics.

    Then according to your opinion what will happen in the upcoming months?
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    I can understand what you are saying, even though I have limited knowledge about economics.

    Then according to your opinion what will happen in the upcoming months?
    My guess is, there will be a pull back to 340 - 350 range. It will never go down below 300. Long-term dollar is strong will come back to 360-380 levels again. DYOR.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    This is its coz demand for USD is less on weekends coz USD transaction go via NY n as we all knw it takes at least 48hrs to clear a TT or LC transfer so NY is closed till Monday so demand for USD is less..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    මහබැංකු අධිපති ඩොලර් ගෙන්නගන්න කරන ගහන ගේමක් වෙන්න පුලුවන්...

    එහෙම කරල තිබුණොත්, හොඳ පියවරක්....
     
    • Like
    Reactions: NRTG and Rankira

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,584
    113
    එකමත් එක රටක
    මම හංගපු ඩොලර් ටිකක් ගෙන්නුවා පහුගිය දවස් දෙකේදී. ඒ නිසා රේට් එක ටිකක් අඩුවෙන්න ඇති. මාකට් වොලටිලිටි අඩුයි. ඩොලර් පොඩි ගානටත් රේට් එක ලොකුවට වෙනස් කරන්න පුළුවන් මේ වෙලාවෙ.

    මිනිස්සු බයවෙලා ඩොලර් ගෙනාවොත් රේට් එක < 300 වෙයි ටික කාලෙකට.
    මමත් අද දැම්ම :baffled:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    However, at the end of the day USD goes down, right? I mean when people are selling dollars whether panic or not real dollars will come to the market.
    When you suddenly got some unknown amount in your bank account, don't you think you need to find out how it happens?