Chartered Accountant ලගේ ගනම් ඇහුවම එපා වෙනවා මචන්ලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    Audit එක විතරයි නම් 20ක් ඔකේ. Bookkeeping කරන්නත් ඕනෙ නම් ඒ ගාන හරි මාසෙට ට්‍රන්සක්ශන් 60ක් නම්

    උබ කතා කරන්නෙ ඔඩිට් එකද නැත්නම් බුක් කීපින්ද 2කම ද?
    Audit එක ගැන ඇහුවේ , CA ලා නමේ බන් කතා කරන්නේ ගොඩක් තැන් වල මට තේරුණ දෙයක් තමා සමහරු Order අරගෙන CA ලට දීලා කරනවා එයලා CA ලා වගේ රගපානව දෙයක් ඇහුවම කියගන්න බෑ (Sub Order)

    Bookkeeping මම කරගන්නවා Google Drive එකේ වර්ෂය , මාසය අනුව Floder හදලා ඒවා ඇතුලේ බැංකුවේ නමින් Excel හදලා පිලිවෙකලට Transaction ලියනවා. තව Paid/Unpaid ඉන්වොයිස් එකතු කරනවා. bank statement එකත් එක්ක හැම එකක්ම මාසේ අන්තිමට ගලපා බලනවා අඩු පාඩු තියෙනවද කියලා ඒවා ටික හරි ගානට තියාගෙන යනවා බන්.