Chartered Accountant ලගේ ගනම් ඇහුවම එපා වෙනවා මචන්ලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    Chartered Accountant ලගේ ගනම් ඇහුවම එපා වෙනවා මචන්ලා

    උන්ට කතා කල ගමන් හිතන්නේ ලක්ෂ පතියෝ / කෝටි පතියෝ කියලා අපි

    උන් හැමෝම bank statement ඉල්ලනවා මාසේට යන transaction ගානටලු අය කරන්නේ කියලා

    මිනිස්සු වැඩක් කරගන්න අවාම අඩු කරන්න අඩු කරන්න කියලා අඩුම මිලට කරගන්නේ
    හොස්ටින් එකක් ගන්න ආවත් අවුරුද්දටම රු 3000 දේනේ එකෙන් රු 1000 වගේ අඩු කරලා ඉල්ලන අය ඉන්නවා

    ලාබයක් නැතුව ගෙවන්න වෙලා තියෙන්නේ එහෙම වුනාම
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    959
    1
    2,028
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Chartered Accountant ලගේ ගනම් ඇහුවම එපා වෙනවා මචන්ලා
    එහෙනම් අහන් නැතුව ඉදපන්කෝ බන්. උන්ටත් අමාරු ඇති මේ කාලෙ. අනික උබේ මූන දැක්කම උන්ට උබට අරින්න අපුලක් ඇති

    උන්ට කතා කල ගමන් හිතන්නේ ලක්ෂ පතියෝ / කෝටි පතියෝ කියලා අපි

    මාසේට යන transaction ගානටලු අය කරන්නේ කියලා
    මෙහෙමයි, කතා කරන විදියක් තියෙනවා. සල්ලිනම් නෑ අයියෙ වෙනින් විදියකින් ගාස්තුව ගෙවන්නද කියල අහපන් :yes::yes:

    මොකෝ ඉතින් ඕක උබට නුපුරුදු දෙයකුත් නෙමේනෙ, සේල් එකක් කරගන්න රුපියල් 2000ට හොස්ටින් එකයි පුකයි දෙකම දෙන එකානෙ
     
    Last edited:
    • Haha
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,028
    13,916
    113
    126
    Hogwarts
    උන් හැමෝම bank statement ඉල්ලනවා මාසේට යන transaction ගානටලු අය කරන්නේ කියලා. .ehma tamai una revenue eka base karan fee eka decide karanne. ubeta lokuwata income nattan un fee eka adu karai,, ai awl yanne...
     
    • Like
    Reactions: Sonik Sonik

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    උන් හැමෝම bank statement ඉල්ලනවා මාසේට යන transaction ගානටලු අය කරන්නේ කියලා. .ehma tamai una revenue eka base karan fee eka decide karanne. ubeta lokuwata income nattan un fee eka adu karai,, ai awl yanne...
    නැහැ බන් උන් කියනවා මට 2025-04-01 ඉල්දා 2026-03-31 වෙනකම් අදායම දෙන්න කියලා. මම දුන්නා උන් හිතෙනෙ අපිට එන ඔකොම සල්ලි අපේ ලාබය කියල එහෙම හිතං සැහෙන ලොකු ගනම් කියනවා
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,051
    4,601
    113
    Chartered Accountant ලගේ ගනම් ඇහුවම එපා වෙනවා මචන්ලා

    උන්ට කතා කල ගමන් හිතන්නේ ලක්ෂ පතියෝ / කෝටි පතියෝ කියලා අපි

    උන් හැමෝම bank statement ඉල්ලනවා මාසේට යන transaction ගානටලු අය කරන්නේ කියලා

    මිනිස්සු වැඩක් කරගන්න අවාම අඩු කරන්න අඩු කරන්න කියලා අඩුම මිලට කරගන්නේ
    හොස්ටින් එකක් ගන්න ආවත් අවුරුද්දටම රු 3000 දේනේ එකෙන් රු 1000 වගේ අඩු කරලා ඉල්ලන අය ඉන්නවා

    ලාබයක් නැතුව ගෙවන්න වෙලා තියෙන්නේ එහෙම වුනාම
    They suffer to come to this level.... Can't blame them
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    They suffer to come to this level.... Can't blame them
    ඉතින් බන් අපේ වර්ෂික අදායම අහලා එයාලගේ ගාන කියන එක අසාදාරණයි නේද ?
    මුළු අදායම අපේ ලාබය නමේ නේ ආදායමෙන් පට්ට ගානක් යනවා සර්වර් වලටම
    පැකේජ් හදලා එයාලගේ සයිට් වල දාගන්න පුලුවන් නේ බන් අය කරන මිල ගනම් එහෙම නමේ කෙනා අනුව මිල කියන්නේ එයාලා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    යකෝ ඔය කම්පැනිය වහලා දාලා තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට ප්‍රාදේශීය ලේකම් එකේ රෙජිස්ටර් කරලා BR එක ගනින්.
    Individual TIN එකක් අරන් IIT රෙජිස්ටර් වෙලා nil return එකක් දාපන්.

    දැන් උබට ඇඩ්‍රස් එකක් නෑ කුලී කාරයා බිස්නස් කරන්න දෙන්නේ නෑ කියන්න එපා.
    ලගදි BR එක ගන්න එක සරල කරා කියලා කතවක් තිබ්බා ප්‍රාදේශිය ලේකම් එකට ගිහින් අහපන් උන් විස්තර කියයි.
     
    හොයලා බලන්නම් මචන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    හොයලා බලන්නම් මචන්

    උබ sole proprietor BR එක ගත්තම ඒක උබ ක්ලෝස් කරනකන්ම වැලිඩ්.
    මුලින් යන තුන් හාරදාහක වියදම විතරයි.
    ටැක්ස් වලත් individual iit රෙජිස්ටර් වෙලා nil return ඔන්ලයින් දාන්න තියෙන්නේ.
    ඕනනම් TIN එක අරන් IIT රෙජිස්ටර් නොවී ඉදපන්.

    උබට ලක්ශ 18ට වැසි ලාබයක් තියෙනවනම් විතරක් IIT රෙජිස්ටර් වෙයන්
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    උබ sole proprietor BR එක ගත්තම ඒක උබ ක්ලෝස් කරනකන්ම වැලිඩ්.
    මුලින් යන තුන් හාරදාහක වියදම විතරයි.
    ටැක්ස් වලත් individual iit රෙජිස්ටර් වෙලා nil return ඔන්ලයින් දාන්න තියෙන්නේ.
    ඕනනම් TIN එක අරන් IIT රෙජිස්ටර් නොවී ඉදපන්.

    උබට ලක්ශ 18ට වැසි ලාබයක් තියෙනවනම් විතරක් IIT රෙජිස්ටර් වෙයන්
    හරි මචං ඔය ගැනනම් මම දැනම් හිටියා ඔප්පු ඉල්ලන කතන්දරේ නිසා මම ගත්තේ නැත්තේ
    ඒවා අයින් කරලා නම් හොදයි හොයලා බලන්නම් , කෝ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    උබෙන් දැන් කීයක් ද ඉල්ලුවෙ? Transaction volume එකයි බලන්නෙ. නැතුව Amount එක නෙමෙ.
    උබේ ට්‍රන්සැක්සන් වැඩි නම් ගාන වැඩී ඉතින් උන්ටත් කට්ට වැඩි නිසා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    උබට දේපල valuation එකක් එහෙම් කලොත් ගූ යයි. දේවල වත්කමෙන් 1% ගන්නව උන් 😂
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    උබෙන් දැන් කීයක් ද ඉල්ලුවෙ? Transaction volume එකයි බලන්නෙ. නැතුව Amount එක නෙමෙ.
    උබේ ට්‍රන්සැක්සන් වැඩි නම් ගාන වැඩී ඉතින් උන්ටත් කට්ට වැඩි නිසා
    හැමෝම බන් ලක්ෂයකට වැඩියෙන් කියනවා මම කලින් කරේ රු 20000 අඩුවෙන් Transaction 50-60 අතර යන්නේ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    හැමෝම බන් ලක්ෂයකට වැඩියෙන් කියනවා මම කලින් කරේ රු 20000 අඩුවෙන් Transaction 50-60 අතර යන්නේ

    Audit එක විතරයි නම් 20ක් ඔකේ. Bookkeeping කරන්නත් ඕනෙ නම් ඒ ගාන හරි මාසෙට ට්‍රන්සක්ශන් 60ක් නම්

    උබ කතා කරන්නෙ ඔඩිට් එකද නැත්නම් බුක් කීපින්ද 2කම ද?