ශ්‍රී ලංකාවේ අවට මුහුදු තී‍රයේ වෙසෙන තල්&#3512

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
ජොසී;19529117 said:
පට්ට! thread එක කාල තරණය කරනවා ඔන්න!

Good one...

good post +


නියම පොස්ට් එකක් මචන් එලකිරි...Humpback whale , killer whale(orca) ලන්කාවෙ අවට ඉන්නවා කියල මම දැනන් හිටියෙ නෑ....
ඔව් කිලර් වෙලස්ලා බලන්න යනවා නම් ගොඩක්ම හොඳ මිරිස්ස තමයි හොඳ.....හම්ප්බැක් වෙල්ස් බලන්න යනවා නම් ‍ගොඩක්ම කල්පිටිය තමයි.:D
බම්ප් මචං..;)



එළකිරියට එන්න හම්බවුනේ නැහැ මචංලා කාලයකින්..:sorry:..උඹලාට ස්තුතයි.මේ ත්‍රෙඩ් එක අපඩේට් කරාට..මම පුළුවන් විදිහට රේප් දෙන්ඥං.:yes::D
 

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
good thread, +








අයියාලා මල්ලි මංචලා..මට වැඩි කාලයක් අවධානයක් යොමු කරන්න විදිහක් තිබ්බේ නැහැ....අධික රාජකාරි තත්වය හේතුවෙන් සහ මාගේ පියාගේ අසනිප තත්වය හෙතුවේන්...කියවපු ඔයාලට‍ ගොඩක් ස්තුතියි..:D....ඉදිරියට ත්‍රෙඩ් වාගයක් දාන්න කියලා හිතන් ඉන්නවා:yes::D