ජොසී;19529117 said:පට්ට! thread එක කාල තරණය කරනවා ඔන්න!
Good one...
good post +
bump
ඔව් කිලර් වෙලස්ලා බලන්න යනවා නම් ගොඩක්ම හොඳ මිරිස්ස තමයි හොඳ.....හම්ප්බැක් වෙල්ස් බලන්න යනවා නම් ගොඩක්ම කල්පිටිය තමයි.නියම පොස්ට් එකක් මචන් එලකිරි...Humpback whale , killer whale(orca) ලන්කාවෙ අවට ඉන්නවා කියල මම දැනන් හිටියෙ නෑ....

බම්ප් මචං..
එළකිරියට එන්න හම්බවුනේ නැහැ මචංලා කාලයකින්..
..උඹලාට ස්තුතයි.මේ ත්රෙඩ් එක අපඩේට් කරාට..මම පුළුවන් විදිහට රේප් දෙන්ඥං.


++