ඩො. මි 400න් මෙච්චර වෙනසක් කරන්න පුලුවන්නම්

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,005
    113
    තාම එක ඩොලර් එකක්වත් එකෙන් ඇවිල්ලත් නැහැ, ආවත් අවුරුද්දක් පුරාවට එන්නේ. කව්ද මේ ගොබ්බ පෝස්ට් හදන කුහක පිස්සෝ :lol:

    To support the country, the IFC facility will provide $ 400 million over one-year to Commercial Bank of Ceylon (CBC), Nations Trust Bank (NTB), and Sampath Bank to help facilitate imports of essential goods – food, medicine, fertilisers – of which are traded in dollars.

    The facility will further support the banks financing of exports of goods and services for their clients while allowing them to make USD-denominated debt repayments.

    - https://www.ft.lk/top-story/Sri-Lanka-gets-400-m-IFC-boost/26-745812

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    තාම එක ඩොලර් එකක්වත් එකෙන් ඇවිල්ලත් නැහැ, ආවත් අවුරුද්දක් පුරාවට එන්නේ. කව්ද මේ ගොබ්බ පෝස්ට් හදන කුහක පිස්සෝ :lol:

    හොරකම් කරන එක එක නව්ත්ටමු කිව්වම රනිල්ගේ ගු කන එකෙක්ට රිදිලා 😂
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,005
    113
    හොරකම් කරන එක එක නව්ත්ටමු කිව්වම රනිල්ගේ ගු කන එකෙක්ට රිදිලා 😂
    ජෙප්පන්ගේ ගොබ්බ බොරු දාන හිටපු ඇමති අනුර කුමාරගේ ගූ කන එකෙක්ට රිදිලා :lol:
     
    • Haha
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු 50ක් පුරාවට බලුකොතේ ගල් කපපු එකයි, මහබැංකු හොරකමයි ඇර රටට දෙයක් කරන්න බැරිවුන ෆේල් පොන්න බල්ලට ආයෙත් රට හදන්න ඕනලු. 👌💪💪🤣🤣

    FB-IMG-1678407325609.jpg
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    නිකමට හිතන්නකෝ නාකි මයිනලා සුනාමියේ ඉදලා හොරා කාපු හොරා කෑම නතර කලා නම් ලන්කාව අද කොච්චර දියුනු වෙලා තියේද
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,005
    113
    කුහක ජෙප්පෝ අවුරුදු 52ක් තිස්සේ වාමාංශික මාක්ස්වාදී communist පොල්පොට් පාලනයක් ගෙනල්ල ලංකාව විනාශ කරන්න ත්‍රස්තවාදී කඩාකප්පල් වැඩ කරනවා. තාම බැරි උනා :lol:

    Crisis Phase (March 8, 1971-April 4, 1971): Members of the Mao Youth Front (MYF) led by Loku Athula (තඩි ජෙප්පෙක්) attacked the US embassy in Colombo on March 8, 1971, resulting in the death of one government policeman. Five individuals were killed in an explosion in Dadigama on March 10, 1971. Rohana Wijeweera and 450 members of JVP were arrested on March 13, 1971. Prime Minister Bandaranaike declared a state-of-emergency on March 16, 1971. Some 100 individuals were killed during the crisis.

    Conflict Phase (April 5, 1971-June 9, 1971): JVP rebels attacked the government police station in Wellawaya on April 5, 1971, resulting in the deaths of two government policemen. Government troops clashed with JVP rebels in Kegalle district on April 8, 1971, resulting in the deaths of some 30 individuals. Government troops attacked JVP rebels near Maho on April 11, 1971, resulting in the deaths of some 20 rebels. The US provided military assistance to the government beginning on April 13, 1971. Ceylon accused North Korea of providing military assistance to the JVP, and ordered North Korean diplomats out of the country on April 16, 1971. :lol: The Soviet Union provided the government with military assistance (helicopters, military aircraft, pilots, 63 military technicians) beginning on April 20, 1971. India provided military assistance (six helicopters and 150 military personnel) to the government. Pakistan provided military assistance (two helicopters) to the government of Ceylon, and Britain provided military assistance (six helicopters, weapons, and ammunition) to the government. Egypt and Yugoslavia also provided military assistance to the government. The government announced the end of the rebellion on June 9, 1971. Some 15,000 JVP rebels were arrested and detained by the government. Some 1,200 individuals, including 60 government security personnel, were killed during the conflict.

    - https://uca.edu/politicalscience/dadm-project/asiapacific-region/ceylonsri-lanka-1948-present/

    1988 දී ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ නීතිගත කර (තහනම ඉවත්කර ) මැතිවරණයට සහභාගි වන ලෙස ආරාධනා කළේය. 1988 අගභාගයේ සහ 1989 මුල් භාගයේ පැවති මැතිවරණ කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ලෙස ජ.වි.පෙ. ඡන්දදායකයින් සහ අපේක්ෂකයින් ඝාතනය කිරීම මගින් ප්‍රතිචාර දැක්වීය.
    ...
    ශ්‍රී ලාංකිකයන් 1988 දෙසැම්බරයේදී නව ජනාධිපතිවරයකු සහ 1989 පෙබරවාරියේ නව පාර්ලිමේන්තුවක් පත් කර ගත්හ. ජවිපෙ සහ එල්ටීටීඊය මෙම මැතිවරණ වැළැක්වීමට උත්සාහ කළේ මරණ තර්ජන සහ ඝාතන හරහා ඡන්දදායකයින් සිය ගණනක් සහ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු මරා දමමිනි.
    ..
    රාජ්‍ය විරෝධී සටන්කාමීන් ශ්‍රී ලාංකිකයන්ගේ රැස්වීමේ නිදහසට විශාලතම තර්ජනය විය. පෙබරවාරි 15 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කාලය තුළ ජවිපෙ සාමාජිකයන් එජාප සහ අනෙකුත් දේශපාලන පක්ෂ රැස්වීම්වලට පහර දී ඡන්දදායකයින් සිය ගණනක් මරා දමා දහස් ගණනක් ඡන්ද පොළෙන් ඈත් කළේය.
    ..
    මැතිවරණ දෙකම සලකුණු වූයේ උතුරු-නැගෙනහිර එල්ටීටීඊය සහ දකුණේ ජවිපෙ විසින් උසිගන්වන ලද ඉහළ මට්ටමේ ප්‍රචණ්ඩත්වයෙනි. මැතිවරණ නැවැත්වීමට සහ පුරවැසියන්ට ඡන්දය දීම වැළැක්වීමට සංවිධාන දෙකම බිය ගැන්වීම් සහ මිනීමැරුම් හරහා උත්සාහ කළහ. වසරේ මුල් සති 6 තුළ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු ඝාතනය කළේය. පාර්ලිමේන්තු මැතිවරණය පැවති සතිය තුළ, එල්ටීටීඊය සහ ජනතා විමුක්ති පෙරමුණ සමහර විට පුද්ගලයන් 225 දෙනෙකු ඝාතනය කර ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඡන්ද මධ්‍යස්ථානවලදී හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සහ එන අතරතුරදී ඝාතනය කළහ. මෙම දුෂ්කරතා තිබියදීත්, සියයට 55 කි ඡන්දදායකයින් ජනාධිපතිවරණයට සහ සියයට 64ක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය.

    In 1988 the Government had legalized the JVP and invited it to participate in the elections. The JVP responded by killing voters and candidates in an attempt to disrupt elections held in late 1988 and early 1989.

    Sri Lankans elected a new President in December 1988 and a new Parliament in February 1989. The JVP and LTTE tried to prevent these elections through death threats and assassinations, killing hundreds of voters and 14 parliamentary candidates.

    Anti-government militants were the greatest threat to Sri Lankans ' freedom of assembly. JVP members attacked UNP and other political party meetings in the period before the February 15 parliamentary elections, killing hundreds of voters and keeping many thousands from the polls.

    Both elections were marked by high levels of violence instigated by the LTTE in the northeast and the JVP in the south. Both organizations attempted through intimidation and murder to halt the elections and prevent citizens from voting. In the first 6 weeks of the year, the JVP killed 14 parliamentary candidates. During the week of the parliamentary elections, the LTTE and the JVP murdered perhaps 225 persons, many of them at polling stations or on their way to and from voting. Despite these difficulties, 55 percent of
    the electorate turned out for the presidential election and 64 percent for parliamentary polls.

    Country reports on human rights practices 1989 - Sri Lanka
    US Department of State
    - Country reports on human rights practices : report submitted to the Committee on Foreign Affairs, U.S. House of Representatives and Committee on Foreign Relations, U.S. Senate by the Department of State in accordance with sections 116(d) and 502B(b) of the Foreign Assistance Act of 1961, as amended"
    - https://archive.org/details/countryreportson1989unit
     
    • Like
    Reactions: 2osama

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඩොලර් එක අඩු උනේ ඔය සින් මොකකටවත් නෙවේ. ඕක මහා බැංකුවේ ප්‍රතිපත්ති වෙනස් කරපු එක. එක කරන්නත් ආර්ථිකේ කළමනාකරන මිනිහෙක් වෙන්න ඕන. දැන් හරි නම් යන්නේ ඩොලර් rate එක 300න් පල්ලෙහා. ඒ උනාට මහා බැංකුවෙන් අල්ලන් ඉන්නවා 310න් යටට යන්න නොදී . එක පාර 300න් යටට dump නොකර හෙමිට අරන් යනවා. ඕක අනිවා ඩෙපා ෂුවර් ෂොට්. හොරු අල්ලන පොලිස් කාරයොන්ට ආර්ථිකේ ගොඩ දාන්න බෑ. හොරු ඇල්ලුවා කියලා ඕක වෙනස් වෙන්නෙත් නෑ.

    සමහර උන් තර්ක කරනවා ණය ගෙවන්න උනාම ආයේ ඕක 400 පනිනවා කියලා එහෙම සින් එකක් වෙන්නේ නෑ. මොකද ණය ප්‍රතිව්යුහව ගත කරාම අවුරුද්දට අපි ඩොලර් බිලියන 6ක ණයක් ගෙවන්න තිබ්බා නම් ණය ගෙවන්න ඕන 6 දෙනෙක්ට ඩොලර් බිලියන 1ක ගානේ, ණය දුන්න උන් කිවොත් උනාට අවුරුද්දට ඩොලර් මිලියන 100 ගානේ ඩොලර් මිලියන 600ක් ගෙවන්න එක්කෙනෙක්ට ඩොලර් මිලියන 100 ගානේ කියල ඔය ප්‍රශ්නේ විසදෙනවා. ලංකාවට ඩොලර් බිලියන 4ක් ට්වරිසම් වලින් කොහොමත් ආවා. එක දැනෙන්නේ නෑ.

    ඩොලර් එක වැටුන හේතුව.

    1 ටුවරිසම් $ වලින් ඉන්කම් එක එන්න පටන් ගත්ත
    2 ප්‍රයිවට් බැංකු 2ට ආව ණය
    3 මහා බැංකුවේ 30%ක් උන රදවා ගැනීම 15%ට අඩු උන එක
    4 බයට ඩොලර් මාරු කරපු උන්

    කොහොමත් චිනේ ඇර අනික් හැම ණය දුන්න රටවල් කැමති වෙලා හිටියේ ප්‍රතිව්යුහව ගත කරන්න. දැන් චිනෙත් කැමති වෙලා ඉවරයි ප්‍රතිව්යුහව ගත කරනවාට. එතකොට ආයේ ඩොලර් එක up එකක් වෙන්නේ නෑ. රටෙන් ඩොලර් යන්නේ නැති හින්දා.

    ඒ අතරේ, මහා බැංකුව කරන්නේ වැඩි මිලට වෙළදපලේ ඩොලර් මිල දී අරන් සංචිත හදා ගන්න එක.එක උනත් අඩු කර කර ඇවිල්ලා 300න් යටට ගන්නවා. එක පාරට රුපියල අදිප්‍රමාන වෙන එකත් අර්තිකෙට හොද නැති හින්දා අප්‍රේල් පහු වෙද්දී ඩොලරේ විකුණුම් මිල රුපියල් 280 වෙලා, ගැනුම් මිල 270-265 ස්ථාවර වේවි.

    මේ ගානට තියෙන්න නම් ආනයන සිමා අනිවාර්යෙන්ම ඉතින් තව අවුරුදු 2ක් - 3ක්වත් හිර කරයි. කට්ටිය මොනවා කිවත් ඉතින් ඕක තමා ඇත්ත. මෙතන කවුරුත් ගහපු ජිල් මාර්ට් එකක් නෑ.
     
    හොද පැහැදිලි කිරිමක්
     
    කුහක ජෙප්පෝ ඕක නොදන්නවා නොවේ. හිත හදාගන්න එකම පචේ කිය කීය යනවා :lol:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ජෙප්පන්ගේ ගොබ්බ බොරු දාන හිටපු ඇමති අනුර කුමාරගේ ගූ කන එකෙක්ට රිදිලා :lol:
    ලපයගේ හුට්ටක් නෙවෙයි පොන්නය කිව්වේ . හොරා කන එක අඩු කරහන් කියල . උබ රනිල්ගේ ගු පුච්චගෙන කාපන් ලොල්ල 🤭 පුදුම වේදනාවක්නේ පොන්ස් උබට තියෙන්නේ 😂
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,005
    113
    ලපයගේ හුට්ටක් නෙවෙයි පොන්නය කිව්වේ . කන එක අඩු කරහන් කියල . උබ රනිල්ගේ ගු පුච්චගෙන කාපන් ලොල්ල 🤭 පුදුම වේදනාවක්නේ පොන්ස් උබට තියෙන්නේ 😂
    s57hida.jpg
    :lol:
     
    • Haha
    Reactions: 2osama

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කුහක ජෙප්පෝ ඕක නොදන්නවා නොවේ. හිත හදාගන්න එකම පචේ කිය කීය යනවා :lol:

    එහෙම සින් එකක් තමා වෙන්නේ. ඩොලර් එක අඩු උනාට පස්සේ ගොඩක් බඩු මිල අඩු වෙනවා ඊට සමානව , ගෑස්, පෙට්‍රල්, ඩිසල්, බස් ගාස්තු, අත්‍යාවශ්‍ය ආහාර වල මිල, ඕක අඩු වෙනවා කියන්නේ ඉතින් මිනිස්සුන්ගේ ලයිෆ් එක නොමල් වෙනවා. එක පාර දවසින් දෙකෙන් අඩු නොවුනට ක්‍රමානුකුව අඩු වෙනවා.ඕකෙන් වෙන්නේ මිනිස්සුන්ට උද්ගොෂන, වර්ජන වලට යන්න හේතුවක් නැති වෙනවා.

    මේ වෙලේ චන්දයක් හරි මොකක් හරි තිබ්බොත් ඉතින් වෙන්නේ ආයේ අර හැදීගෙන එන ආර්ථිකේට කෙල වෙන එක අනිවාර්යෙන්ම සල්ලි ප්‍රින්ට් කරන්න වෙනවා චන්දෙ තියන්න,. ඊට පස්සේ පත් වෙන මන්ත්‍රීවරු 8,000ට පඩි දෙන්න උනාම ඉතින් ඕක දරන්න බෑ අර්තිකෙට.එක්කෝ එකටත් සල්ලි ප්‍රින්ට් කරන්න ඕන නැත්තම් මිනිස්සුන්ගෙම තමා ඕක ආයේ කවර් කර ගන්න ඕන.

    එතකොට අර උඩින් වෙන වාසි එකක්වත් මිනිස්සුන්ට යන්නේ නෑ. ඒ කියන්නේ ආයෙම මිනිස්සු උද්ගෝෂණ, වර්ජන, ඕවට පෙලබෙනවා. මම හිතන්නේ මේ වෙලේ චන්දෙ ඉල්ලන උන්ට කරන්නත් ඕන ඕකම තමා.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලපයගේ හුට්ටක් නෙවෙයි පොන්නය කිව්වේ . කන එක අඩු කරහන් කියල . උබ රනිල්ගේ ගු පුච්චගෙන කාපන් ලොල්ල 🤭 පුදුම වේදනාවක්නේ පොන්ස් උබට තියෙන්නේ 😂

    මම අයෙත් කියනවා ලපයගේ ලබ්බක් ගැන න්වෙඉ කියන්නේ 😂 හොරා කන එක නවත්තපල්ලා , මීට වැඩ ඉක්මනට රට ගොඩගන්න පුළුවන්