ඩො. මි 400න් මෙච්චර වෙනසක් කරන්න පුලුවන්නම්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    ඩොලර් එක අඩු උනේ ඔය සින් මොකකටවත් නෙවේ. ඕක මහා බැංකුවේ ප්‍රතිපත්ති වෙනස් කරපු එක. එක කරන්නත් ආර්ථිකේ කළමනාකරන මිනිහෙක් වෙන්න ඕන. දැන් හරි නම් යන්නේ ඩොලර් rate එක 300න් පල්ලෙහා. ඒ උනාට මහා බැංකුවෙන් අල්ලන් ඉන්නවා 310න් යටට යන්න නොදී . එක පාර 300න් යටට dump නොකර හෙමිට අරන් යනවා. ඕක අනිවා ඩෙපා ෂුවර් ෂොට්. හොරු අල්ලන පොලිස් කාරයොන්ට ආර්ථිකේ ගොඩ දාන්න බෑ. හොරු ඇල්ලුවා කියලා ඕක වෙනස් වෙන්නෙත් නෑ.

    සමහර උන් තර්ක කරනවා ණය ගෙවන්න උනාම ආයේ ඕක 400 පනිනවා කියලා එහෙම සින් එකක් වෙන්නේ නෑ. මොකද ණය ප්‍රතිව්යුහව ගත කරාම අවුරුද්දට අපි ඩොලර් බිලියන 6ක ණයක් ගෙවන්න තිබ්බා නම් ණය ගෙවන්න ඕන 6 දෙනෙක්ට ඩොලර් බිලියන 1ක ගානේ, ණය දුන්න උන් කිවොත් උනාට අවුරුද්දට ඩොලර් මිලියන 100 ගානේ ඩොලර් මිලියන 600ක් ගෙවන්න එක්කෙනෙක්ට ඩොලර් මිලියන 100 ගානේ කියල ඔය ප්‍රශ්නේ විසදෙනවා. ලංකාවට ඩොලර් බිලියන 4ක් ට්වරිසම් වලින් කොහොමත් ආවා. එක දැනෙන්නේ නෑ.

    ඩොලර් එක වැටුන හේතුව.

    1 ටුවරිසම් $ වලින් ඉන්කම් එක එන්න පටන් ගත්ත
    2 ප්‍රයිවට් බැංකු 2ට ආව ණය
    3 මහා බැංකුවේ 30%ක් උන රදවා ගැනීම 15%ට අඩු උන එක
    4 බයට ඩොලර් මාරු කරපු උන්


    කොහොමත් චිනේ ඇර අනික් හැම ණය දුන්න රටවල් කැමති වෙලා හිටියේ ප්‍රතිව්යුහව ගත කරන්න. දැන් චිනෙත් කැමති වෙලා ඉවරයි ප්‍රතිව්යුහව ගත කරනවාට. එතකොට ආයේ ඩොලර් එක up එකක් වෙන්නේ නෑ. රටෙන් ඩොලර් යන්නේ නැති හින්දා.


    ඒ අතරේ, මහා බැංකුව කරන්නේ වැඩි මිලට වෙළදපලේ ඩොලර් මිල දී අරන් සංචිත හදා ගන්න එක.එක උනත් අඩු කර කර ඇවිල්ලා 300න් යටට ගන්නවා. එක පාරට රුපියල අදිප්‍රමාන වෙන එකත් අර්තිකෙට හොද නැති හින්දා අප්‍රේල් පහු වෙද්දී ඩොලරේ විකුණුම් මිල රුපියල් 280 වෙලා, ගැනුම් මිල 270-265 ස්ථාවර වේවි.


    මේ ගානට තියෙන්න නම් ආනයන සිමා අනිවාර්යෙන්ම ඉතින් තව අවුරුදු 2ක් - 3ක්වත් හිර කරයි. කට්ටිය මොනවා කිවත් ඉතින් ඕක තමා ඇත්ත. මෙතන කවුරුත් ගහපු ජිල් මාර්ට් එකක් නෑ.
    හොදට විස්තර කරලා තියෙනවා බන් 🤩 මේකට පොඩි දෙයක් එකතු කරන්න ඕනේ වාණිජ බැංකු පොලී අනුපාතයත් මේකට එක හේතුවක් බං
    ඩොලර් විදියට සල්ලි තියාගෙන ඉන්න අය ඒවා රුපියල් කරලා Fixed Deposit දානවා පොලී වැඩි නිසා
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ඉන්ධන, ගෑස් වගේ ඒවා ගන්නේ රජයෙන් ටෙන්ඩර් දාලා කියමුකො. ඒ වුනාට අනෙක්වා පුද්ගලිකව ව්‍යාපාරීකයො ගෙන්වන්නේ. ඒ ටෙන්ඩර් දාලා නෙවෙයිනේ. එතකොට ඒ එකේ නිසි ක්‍රමවේදය කියන්නේ පුද්ගලික අංශයත් ඔය රජයේ පටිපාටි වලට යන්න කියන එකද? අනෙක ටෙන්ඩර් දාලා ගත්තාම එහෙම අඩු වෙනවා කියලා කොහොමද ගණන් හදලා කියන්නේ? අඩුම එකට දෙන්න ටෙන්ඩර් කියලා නෑ. අඩුම මිලට දෙන ටෙන්ඩරේ වැරදි තිබ්බොත් ඒකට දෙන්න බැරි වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    හොරා කන්න එපා කිව්වම ටොබයි ආර්ථික ඔස්තාර්ලා ටිපර් පාර්ක් කරලා 🤭 😂 😂 😂
    ඕක කියපන් අනුර කුමාරට ඌ තමයි රෝහණ විජේවීරගේ ගෙදර හදන්න එකතු උණු සල්ලිවලින් උගේ ළමයින්ට ඉගැන්නුවේ 🤣🤩
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඕක කියපන් අනුර කුමාරට ඌ තමයි රෝහණ විජේවීරගේ ගෙදර හදන්න එකතු උණු සල්ලිවලින් උගේ ළමයින්ට ඉගැන්නුවේ 🤣🤩
    මා යලිත් පවසනවා , ලපයගේ ලබ්බෙන් වැඩක් නැ හොරා කන්න එපා මිනිස්සු කන්න නැතිව නය ගෙවාගන්න බැරිව පව්ල් පිටින් දිවි නසාගන්නවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    මා යලිත් පවසනවා , ලපයගේ ලබ්බෙන් වැඩක් නැ හොරා කන්න එපා මිනිස්සු කන්න නැතිව නය ගෙවාගන්න බැරිව පව්ල් පිටින් දිවි නසාගන්නවා
    අඩෝ ඩොලර් එක නගින කොට ද උබලට මතක් වෙන්නේ හොරා කනවා කියලා 🤣🤣
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අඩෝ ඩොලර් එක නගින කොට ද උබලට මතක් වෙන්නේ හොරා කනවා කියලා 🤣🤣
    රටම දැන් සැහෙන කාලෙකට කලිම් මතක් වෙලා තියෙන්නේ, චන්දයක් තියපන්කෝ උබලටත් මතක් වෙඉ එතකොට 😂


    වේදනාව වැඩි කමට යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ විදෙඕ කෑලි අලවල මාරු වෙනවා , දැන් ගිහින් නමලයාගේ ඇට දෙකත් සුප්පු කරපන් 😂
    ------ Post added on Mar 10, 2023 at 5:05 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    රටම දැන් සැහෙන කාලෙකට කලිම් මතක් වෙලා තියෙන්නේ, චන්දයක් තියපන්කෝ උබලටත් මතක් වෙඉ එතකොට 😂


    වේදනාව වැඩි කමට යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ විදෙඕ කෑලි අලවල මාරු වෙනවා , දැන් ගිහින් නමලයාගේ ඇට දෙකත් සුප්පු කරපන් 😂
    ------ Post added on Mar 10, 2023 at 5:05 PM
    මෙච්චර කල් ඡන්ද නම් තිබ්බා බ්‍රෝ ඒ හැම ඡන්දයකට කලින් අනුර කුමාර අගමැතිත් උනා 🤣🤣
    ඡන්ද ප්‍රතිඵල එනකොට තමා JVP එකට හුකෑස් වෙන්නේ🤩
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මෙච්චර කල් ඡන්ද නම් තිබ්බා බ්‍රෝ ඒ හැම ඡන්දයකට කලින් අනුර කුමාර අගමැතිත් උනා 🤣🤣
    ඡන්ද ප්‍රතිඵල එනකොට තමා JVP එකට හුකෑස් වෙන්නේ🤩
    හරි හරි එක තමා මත් කියන්නේ චන්දේ තියපන් පුට්ටුවට 2/3 බලයක් මේ පාරත් ලැබුනම කොමද ගැම්ම :P