ඩ ඩ ඩ ඩයලොග්...

Sep 25, 2008
757
35
0
තාම හදන්නේ නැ බන් .. දැන් අවුරුදු 5ක් 6කට කලින් මම ඔකේ register උනේ... පරණ site එක තියන කලේ ... ඒ කාලේ ඉඳන්ම ඔච්ච්ච්ර තමා ඉතින්
 

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,232
    99,968
    113
    ගොඩක් කල් ඉදල පාවිච්චි කරන්නෙ වටිනව. ඉස්සරහට තව ඒව එයි කියල හිතෙනව.
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    හෙළයෙක්;18553726 said:
    ගොඩක් කල් ඉදල පාවිච්චි කරන්නෙ වටිනව. ඉස්සරහට තව ඒව එයි කියල හිතෙනව.

    Oya technology eka lankawe kollekge wada ban. Adambarai

    Elazzzzzzzzzzz


    ela mama usa mata mona dialog da :(

    තාම හදන්නේ නැ බන් .. දැන් අවුරුදු 5ක් 6කට කලින් මම ඔකේ register උනේ... පරණ site එක තියන කලේ ... ඒ කාලේ ඉඳන්ම ඔච්ච්ච්ර තමා ඉතින්

    Niyamai Machan.

    meka dakala math myplan activate karagaththa. remaining data quota eka balanna widiyak nadda? :dull::oo:


    එල මචන්ලා
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    Ela. Mama Airtel prepaid anathayek. Apita ithin Web UI na.

    :shocked:
    උඹ ඕක අද ද දන්නෙ.. එල එල..

    4G ඇඩ් කරන්න බෑ එහෙම..:no: පුළුවන් නම් කරලා බලපං ඇඩ් වෙනවද කියලා..:dull:

    paranaine machooo...kamk ne ela keep it up


    pattai ne


    tankooooo ;)
     
    • Like
    Reactions: machan :D

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    issara last 3 month detai bill dunna dan ekath na ban mun dan minissunwa gasakanne kohomada kiyala thamai balagena inne


    මචන් මුන් service එක නිකන් දෙන්නෙත් නෑ අපි service එක නිකන් ගන්නෙත් නැනේ මචන්,අපිට service එකක් තනියෙන් හදාගන්නත් බැනේ(network operator :yes:), එක නිසා මුන් දෙන service එක use කරලා ඒක ආයෝජනයක් විදියට use කරන්න ඕන මචන් මට නම් හිතෙන්නේ, :yes::yes::yes:

    එත් අපි මේවා වැඩියම use කරන්නේ මල් කඩන්නයි අර facebook කියන මගුලේ ලගින්නයි නේ
    :oo::oo::oo::eek:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඩ ඩ ඩ ඩය........ +rep
    11.gif
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore

    www.dialog.lk යන්න :):):):):):yes::yes::yes::yes:

    d1.jpg



    login / register ඔබලා පහල විදියට උඹලගේ number එක දීලා log in දෙන්න :oo::oo::oo::oo:

    d3.jpg



    ඊට පස්සේ phone එකට එන USSD මෙනු එකට එක දීලා සෙන්ඩ් කරන්න :oo::oo::oo::oo:

    d4-e1435047176219.png


    දැන් ඉතින් උඹලගේ dialog profile එකට නිකන්ම ලොග් වෙයි ඊට පස්සේ ඕන මගුලක් කරගනිල්ලා ඕකෙන් පුළුවන් දේවල් :):):):)



    d4.jpg


    .
    .
    .
    .
    .
    .
    .
    .


    අලුත් දෙයක් හම්බ උනා නම් දැන් පෝලිමේ ඇවිත් මාව රේප් කරන්න :lol::lol::lol::lol::lol::lol::lol:

    sorry wenna machan mehema kiwuwata. oka aluth deyak neme godak kal idan thiyena deyak. kalin thibune mydialog.dialog.lk kiyala. oka awilla dan sahenna kalayak wenawa. mama use karanne dan awrudu 10k idan. mokada made number 10years old ekak. version tikak aluth karala witharai. eth anith ayata danaganna dapu eka hodai
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඔන්න උබ කැමති නිසා 12 ස් පාරක් රේප් කළා :angry:

    රේප් 12+
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    sorry wenna machan mehema kiwuwata. oka aluth deyak neme godak kal idan thiyena deyak. kalin thibune mydialog.dialog.lk kiyala. oka awilla dan sahenna kalayak wenawa. mama use karanne dan awrudu 10k idan. mokada made number 10years old ekak. version tikak aluth karala witharai. eth anith ayata danaganna dapu eka hodai



    එල මචන් site එක නම් පොඩ්ඩක් අලුත් login එක නම් පොඩ්ඩක් පරණයි, ඕක ඇතුලේ තියන myplan feature එක නම් අලුත්ම අලුත් එකක් මචන්
    :yes::yes: