ඩ ඩ ඩ ඩයලොග්...

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ

    www.dialog.lk යන්න :):):):):):yes::yes::yes::yes:

    d1.jpg

    login / register ඔබලා පහල විදියට උඹලගේ number එක දීලා log in දෙන්න :oo::oo::oo::oo:

    d3.jpg

    ඊට පස්සේ phone එකට එන USSD මෙනු එකට එක දීලා සෙන්ඩ් කරන්න :oo::oo::oo::oo:

    d4-e1435047176219.png

    දැන් ඉතින් උඹලගේ dialog profile එකට නිකන්ම ලොග් වෙයි ඊට පස්සේ ඕන මගුලක් කරගනිල්ලා ඕකෙන් පුළුවන් දේවල් :):):):)

    d4.jpg

    .
    .
    .
    .
    .
    .
    .
    .

    අලුත් දෙයක් හම්බ උනා නම් දැන් පෝලිමේ ඇවිත් මාව රේප් කරන්න :lol::lol::lol::lol::lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    maxxa machan sahena dewal tikak tiyenawa eka atule

    mage data package ekak maru kara ganna barida bun letter ekak nodi ?

    mobile data package ekak maru kara ganna mun kiyanwane email karana kiyala
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ෆෝන් එකේ USSD මෙනූ එකත් එක්ක නම් කලින් ලොග් වෙලා නෑ.
    ඒත් මේ ලොග් වෙලා ගන්න මේ විස්තර ටික අලුත් දෙයක් නෙවෙයි
    https://connect.dialog.lk ගිහින් රෙජිස්ටර් වෙලා මම ලොග් වෙන්නේ
    .
     
    Last edited:

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    maxxa machan sahena dewal tikak tiyenawa eka atule

    mage data package ekak maru kara ganna barida bun letter ekak nodi ?

    mobile data package ekak maru kara ganna mun kiyanwane email karana kiyala

    දැනට නම් බැහැ මචන් , තව ටික දවසක් යද්දී එකත් enable කරයි

    ඔකේ තියනවා මචන් myplan කියල එකක් ඒක තමයි අලුත්ම feature එක, ඒක activate කරගන්න එක පට්ට , instructions ඔක්කොම කියවල බලන්න මුලින්ම :)
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    ෆෝන් එකේ USSD මෙනූ එකත් එක්ක නම් කලින් ලොග් වෙලා නෑ.
    ඒත් මේ ලොග් වෙලා ගන්න මේ විස්තර ටික අලුත් දෙයක් නෙවෙයි
    https://connect.dialog.lk ගිහින් රෙජිස්ටර් වෙලා මම ලොග් වෙන්නේ
    .

    එල මචන් connect එකම තමයි තව ටික දවසකින් එක අයින් කරයි අලුත් feature එක myplan :)
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    එල මචන් connect එකම තමයි තව ටික දවසකින් එක අයින් කරයි අලුත් feature එක myplan :)

    connect.dialog.lk එකෙන් ඊමේල් එඩ්‍රස් එක යුසර් එක විදිහට දීලා ලොග් වුණාම මගේ නමට තියන
    මොබයිල් කනෙක්ෂන් 3යි
    ඩයලොග් TV කනෙක්ෂන් 2යි
    3G කනෙක්ෂන් 1යි
    4G කනෙක්ෂන් 1යි පෙන්නනවා
    ඔහොම ලොග් වුණාම ඒ මොබයිල් කනෙක්ෂන් එකේ විස්තරේ විතරයි පෙනෙන්නේ....
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    issara last 3 month detai bill dunna dan ekath na ban mun dan minissunwa gasakanne kohomada kiyala thamai balagena inne
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    connect.dialog.lk එකෙන් ඊමේල් එඩ්‍රස් එක යුසර් එක විදිහට දීලා ලොග් වුණාම මගේ නමට තියන
    මොබයිල් කනෙක්ෂන් 3යි
    ඩයලොග් TV කනෙක්ෂන් 2යි
    3G කනෙක්ෂන් 1යි
    4G කනෙක්ෂන් 1යි පෙන්නනවා
    ඔහොම ලොග් වුණාම ඒ මොබයිල් කනෙක්ෂන් එකේ විස්තරේ විතරයි පෙනෙන්නේ....
    4G ඇඩ් කරන්න බෑ එහෙම..:no: පුළුවන් නම් කරලා බලපං ඇඩ් වෙනවද කියලා..:dull:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    දැනට නම් බැහැ මචන් , තව ටික දවසක් යද්දී එකත් enable කරයි

    ඔකේ තියනවා මචන් myplan කියල එකක් ඒක තමයි අලුත්ම feature එක, ඒක activate කරගන්න එක පට්ට , instructions ඔක්කොම කියවල බලන්න මුලින්ම :)

    meka dakala math myplan activate karagaththa. remaining data quota eka balanna widiyak nadda? :dull::oo: