වංගු නෑ. අනිවාර්යයෙන්ම EPF deduction කරන්න ඕනේ. නැත්නම් company එකට විරුද්ධ ව labor department එකෙන් legal action ගන්නවා.Wangu athi ban. Danna widiayata Payee tax eka bare karana unuth innawa. kada kada dena unutn innawa. company loku unoth gemak gahanne be. podi ewata tama hariyanne.
api 10i 15k company eken. ehema tama apey une issara. patta gaaana ekathu wela tibba LKR ekata haminenna kalin![]()
Private fund එකක් තියනවා නම් ඒක approved එකක් වෙන්න ඕනෙ. නිකන් සල්ලි collect කරගන්න බැ. Employee EPF කපන්න එපා කීවට /documents දුන්නට ඒවා legal නෑ. Company එකට විරුද්ධව legal action ගන්න පුළුවන්.
නෑ අලුත් ඒවගෙ තියනවා. බැංකු ගොඩක් private pension funds තියනවා. එහෙම ඒවගෙන් සමහරක් තමයි Seylan bank & Ceylinco Insurance group එක.Private provident Funds issara suddonge kaaley patangaththa system ekak. Lake House, CB vagey parana English companies vala thaama thiyanava.
------ Post added on Jul 7, 2023 at 1:07 PM
Last edited: