ණන්ද ලාල් කෙකෙර ගායි ,

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Wangu athi ban. Danna widiayata Payee tax eka bare karana unuth innawa. kada kada dena unutn innawa. company loku unoth gemak gahanne be. podi ewata tama hariyanne.
    api 10i 15k company eken. ehema tama apey une issara. patta gaaana ekathu wela tibba LKR ekata haminenna kalin :lol:
    වංගු නෑ. අනිවාර්යයෙන්ම EPF deduction කරන්න ඕනේ. නැත්නම් company එකට විරුද්ධ ව labor department එකෙන් legal action ගන්නවා.

    Private fund එකක් තියනවා නම් ඒක approved එකක් වෙන්න ඕනෙ. නිකන් සල්ලි collect කරගන්න බැ. Employee EPF කපන්න එපා කීවට /documents දුන්නට ඒවා legal නෑ. Company එකට විරුද්ධව legal action ගන්න පුළුවන්.

    Private provident Funds issara suddonge kaaley patangaththa system ekak. Lake House, CB vagey parana English companies vala thaama thiyanava.
    නෑ අලුත් ඒවගෙ තියනවා. බැංකු ගොඩක් private pension funds තියනවා. එහෙම ඒවගෙන් සමහරක් තමයි Seylan bank & Ceylinco Insurance group එක.
    ------ Post added on Jul 7, 2023 at 1:07 PM
     
    Last edited:
    • Like
    Reactions: Jack_Sparrow

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe


    නෑ අලුත් ඒවගෙ තියනවා. බැංකු ගොඩක් private pension funds තියනවා. එහෙම එකක් තමයි Seylan bank එක.
    ------ Post added on Jul 7, 2023 at 1:07 PM

    Mama kivve PPF system eka patangaththe suddo kiyala. Dan thiyenne parana companies arunama banks vala vitharai. (Not sure).
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Mama kivve PPF system eka patangaththe suddo kiyala. Dan thiyenne parana companies arunama banks vala vitharai. (Not sure).
    Total 177 ක් තියනවා කියනවා.

    Ewa over 100 years parana company neethi. Mama danna hatiyata, passe evata neethi vagayak genalla dan thiyana companies venas vidihakata run karanne. Habei oka mey aanduva hadapu ekak nevei. Ekanisa munta banala vadak na.
    උන් ගත්ත TB වල interest එක අඩු කරා නම් ඉවරයි නේ. ඒක කරන්නෙ නැත්තෙ මොකද? වරද ආණ්ඩුවේ + Central Bank එකේ.

    මේ loan reschedule එකේ cost එක EPF එක විතරක් අරගන්නෙ මොකද. ඒකයි ප්‍රශ්නෙ.
    ------ Post added on Jul 7, 2023 at 1:45 PM
     
    • Like
    Reactions: Sen-lu and Gunther

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Total 177 ක් තියනවා කියනවා.


    උන් ගත්ත TB වල interest එක අඩු කරා නම් ඉවරයි නේ. ඒක කරන්නෙ නැත්තෙ මොකද? වරද ආණ්ඩුවේ + Central Bank එකේ.

    මේ loan reschedule එකේ cost එක EPF එක විතරක් අරගන්නෙ මොකද. ඒකයි ප්‍රශ්නෙ.
    ------ Post added on Jul 7, 2023 at 1:45 PM

    Moolika prashne IMF yanna epanam mokakda visaduma?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Moolika prashne IMF yanna epanam mokakda visaduma?
    IMF නොයන එකක් නෙවේ කියන්නේ. CB එකෙන් EPF එක මත විතරක් Loan reschedule cost එක දාපු එක.

    Central Bank එකෙන් issue කරපු TB ගත්ත අනික් අය තමයි Bank sector එක, ආයේ primary dealers ලා (බැංකු නොවන අය ගැන කියන්නේ), තව 5 million වලට වඩා වැඩි investment එකක් කරලා කෙලින්ම TB ගත්ත පුද්ගලයන් (දන කුවේරයන්).

    ආණ්ඩුව TB වල interest rate එක cut කරේ EPF එක විතරයි. Bank sector එක කමක් නෑ කියමු, primary dealers, over 5 million දීලා කෙලින්ම TB ගත්ත අය අයින් කරා. ඒකයි මම කියන්නේ. ඔය Center bank එක වගේ pension funds ඒවා වලට load reschedule cost එක දුන්නෙ නෑ.
     
    • Like
    Reactions: Thoththa_Baba

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕවා මේ ලග පාතකදී හදන්න හෝ හැදෙන දේවල් නෙමේ බන්
    බොරුවට ලේ පුච්චා ගන්නේ නැතුව පුළුවන් රටකට ගිහින් ඉදපල්ලා ජිවිතේ ඉතුරු කාලේදී
     

    anonymousLKA

    Junior member
  • Jul 5, 2023
    76
    97
    18
    LK
    primary dealers, over 5 million දීලා කෙලින්ම TB ගත්ත අය අයින් කරා.
    ඉතින් උන් 30+% tax එක pay කරනවා නේද බං අනික වැඩිම tax bracket එකේ ඉන්න උන්නේ invest කරලා ඉන්නේ.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    EPF/ETF aniwaryda? hethuwa mama danna company ekak tiyenawa un kiyanne employeeslata choice eka deela tiyenne kiyala ehema noda wenama e gaana unta denna hari mokak hari (or salary eka ita wada wadi karanna)
    ලන්කාවේ අනිවා ඊ පී එෆ් එකට දාන්න ඕනේ. වන්ගු ගහන්න බෑ.. දෑන් ඉතින් දෑම්මත් වෑඩක් නෑ. ආන්ඩුවේ ඔක්කොම ගූ කේස් එක පිටින් ඈරලා තියෙන්නේ

    මොකක්ද මේකෙ තියෙන අවුල? එ‍් මනුස්සයා බොහොම පැහැදිලිව අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. තොපි මෝඩ වේසිගෙ පුත්තුන්ට කියන හුත්ත තේරුම් ගන්න මොළයක් නැති එකට එ‍් මනුස්සයා මොනවා කරන්ඩද? 🤔

    මේකට මෝඩ හැත්ත දාලා තියෙන comment ටික දැන් කියෙව්වෙ. අම්මෝ මරු තමයි ඉතින්. මුනුයි අර ගම්වල මුඩුක්කු ඕපාදූප ගෑනුයි අතර ලොකු වෙනසක් නෑනෙ බලාගෙන යද්දි. උන්ටත් යමක් කමක් පැහැදිලි කරලා දෙන්ඩ පුළුවන්ද ඉතින්? වදන් දෙක තුනක් අල්ලගෙන හූ තියන්ඩ පුළුවන් නම් උන්ට එච්චරයි.

    තොපි වගේ මෝඩ කාලකන්නි හැත්තට ඡන්ද බලය තියෙන එකයි මේ රටට වෙච්ච සාපෙ හුත්තො
    මොකක්ද හුත්තිගේ පුතෝ හරි? යකෝ පෞද්ගලික ආයතන වල වෑඩ කරන මිනිස්සුන්ගේ එකම ඉතුරුව ඕක තමා. දෑන් මුන් කපන්නේ ඕකේ එවුන් ආයෝජනය කරලා ලෑබෙන්න තියෙන ප්‍රතිලාභ.. ඒක කොහොමද පකෝ හරි වෙන්නේ? ඕකට සල්ලි දාපු මිනිස්සු මොනවා කරන්නද? ඒක ඒ මිනිස්සුන්ගේ වරද්ද? කොහොමද මහ බෑන්කුවේ පකාලට 29% දෙන්නේ එච්චර අමාරු නම්? කපනවා නම් ඔක්කොගෙන්ම කපන්න ඕනේ
    ------ Post added on Jul 7, 2023 at 8:29 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    මෙක කොහොමත් දුන්නේ 9% 10% කොහෙද නේද? කවද්ද මෙක වැඩි උනේ?. ගිය අවුරුද්දේ පලවෙනි මාස හයේ ටික මේ මාසේ හම්බ වෙන්න ඔනේනේ. හිටපන් බලන්න කලින් අවුරුදු වල හම්බ වෙච්චා අල්මරියේ තියනවා. කවද්ද ඔයි ඔකට 29% දුන්නේ. :lol:

    හරි බැලුවා etf 9.5% දිගටම
    Epf එක 9.5-10.5සැරෙන් සැරේට වෙනස් වෙලා. ගිය අවුරුද්දේ වැඩි උනාද දන්නේ නැ. එක මේ මාසේ බලන්නත් බැ. අවුරුද්ද අන්තිම ස්ලිප් එකේ තමා වැටෙන්නේ.
    ------ Post added on Jul 7, 2023 at 8:45 PM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඉතින් උන් 30+% tax එක pay කරනවා නේද බං අනික වැඩිම tax bracket එකේ ඉන්න උන්නේ invest කරලා ඉන්නේ.
    ඉතිං private sector උන් tax pay කරන්නේ නැද්ද? ලොකුම බොරුව EPF tax වෙන්නේ නෑ කියන එක. EPF එක tax වෙනවා.

    PAYE ගෙවන්න ඕනෙ gross income එකට. EPF deduction එකට කලින්. එතනත් tax ගෙවලා සල්ලි deposit වෙන්නේ.

    EPF/ETF සල්ලි withdraw කරද්දී එකත් අලුත් gazette එක අනුව tax වෙනවා.

    අනිත් එක TB investment Income එක WHT free.

    Private pension funds ගැන මොකද කියන්නේ? මොකද ඒවා interest rate cut කරේ නැත්තේ?
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,756
    113
    මාලඹේ
    කෙකෙර ගාන්නේ AC Bus වසන්ත
    කෝ බැංකු දැන් කඩාගෙන වැටුණා ද🤣🤣🤣
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙක කොහොමත් දුන්නේ 9% 10% කොහෙද නේද? කවද්ද මෙක වැඩි උනේ?. ගිය අවුරුද්දේ පලවෙනි මාස හයේ ටික මේ මාසේ හම්බ වෙන්න ඔනේනේ. හිටපන් බලන්න කලින් අවුරුදු වල හම්බ වෙච්චා අල්මරියේ තියනවා. කවද්ද ඔයි ඔකට 29% දුන්නේ. :lol:

    හරි බැලුවා etf 9.5% දිගටම
    Epf එක 9.5-10.5සැරෙන් සැරේට වෙනස් වෙලා. ගිය අවුරුද්දේ වැඩි උනාද දන්නේ නැ. එක මේ මාසේ බලන්නත් බැ. අවුරුද්ද අන්තිම ස්ලිප් එකේ තමා වැටෙන්නේ.
    ------ Post added on Jul 7, 2023 at 8:45 PM
    ඒ fund එකෙන් අපිට එන ගාන නේ. EPF invest කරන්නේ TB විතරක් නෙවේ. Shares market එකෙත් තියනවා.

    Funds එකේ වියදම්, investment loss, tax ඔක්කොම අඩු වෙලා ඉතුරු ගාන තමයි ඔය members ලා අතර බෙදේන්නේ.

    ඉස්සරහට EPF interest rate එක තවත් අඩු වෙන එකයි වෙන්නේ. ඔය high interest rate එකට TB issue උනේ ගිය අවුරුද්දේ වගේ.
     
    • Like
    Reactions: kasun090354t

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    මුන්ට නඩු දාන්න එපැයි යකෝ.. අපිට choise එකක්වත් දීල තියෙනවද EPF එකට දා/නොදා ඉන්න.. මේ බේසික පුතාලා වෙනම ෆන්ඩ් එකක් තියාගෙන වැඩි පොලී...
    Choice eka thiyenawa machan, company ekata puluwan EPF naththam alternative fund ekak maintain karanna. ehema fund ekak maintain karanna approval aragena, ekata adalawa funds deposit karagena yanna thiyenne, ekata wenama criteria thiyenawa. terms conditions, audit procedures wage godak dewal tiyenawa.

    MSPS kiyanne example ekak ( Mercantile Service Provident Society), google karala wisthara kiyawala balanna. Owa karanna ona employeela neme, company eke management eka.
     
    • Like
    Reactions: හෙනයා

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මුන්ට නඩු දාන්න එපැයි යකෝ.. අපිට choise එකක්වත් දීල තියෙනවද EPF එකට දා/නොදා ඉන්න.. මේ බේසික පුතාලා වෙනම ෆන්ඩ් එකක් තියාගෙන වැඩි පොලී...
    ආතල්ම කතාව මුන්ට රජයෙන් විශ්‍රාම වැටුපත් දෙනවා මෙ වාට අමතරව කලයක් Payee Tax එක ගෙව්වෙත් ආයතනයෙන්
     
    • Like
    Reactions: හෙනයා