ණයකාරයන්ගේ චෙක් මාරු කරන්ඩ යන්ඩ එපා

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    200.gif
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,737
    113
    චෙක් සීන් කෑශ් සීන් නම් මාර ම වාත.. පුලුවන් තරම් බෑන්ක් transfer ම පතං
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තව පාඩම් තියෙනව. යමක් කමක් කරගන්න පුළුවන් හිරේ යන්න ආධුනිකයි කියල පෙන්නන්න එපා ජේලර්ලා දෙනවා ෂොට් එක හොඳටම. ඌට උසාවිය ගාවදි ම රෙදි ටික දෙන්න රුපියල් හාරදාහක් ගත්තා. දැං ඊයේ ඇප දෙන දවසේ අප දෙන එක ලොකුවට ෂුවර් නැති නිසා අපි රෙදි ටික ගිහිල්ල තියාගෙන ඉන්නවා දැකලා. ත් අරුන් ඉඳගෙන කිව්වා අන්න කෑම එකයි රෙදි ටිකයි ඉල්ලනව හැබැයි අපට සපෝර්ට් එකක් දෙන්න කියලා තව හාරදාහකට ඇරියා. දෙකට මූට ඇප දුන්න අපරාදෙ අර වේශිගෙ පුතාට දීපු හාරදාහක්.යන දෙකට ජජ් බැහැල ගියාට පස්සේ පස්සේ කෑම බඩු දෙන්න පුළුවන. නිකං අපරාධ සල්ලි දුන්නේ
    මේ වගේ එවාට රනිල් මොනව කරයිද? සද්ද නැතුව ඉඳී නේද? @monson @hirashgeff
     
    • Haha
    Reactions: SDCR

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ස්තුතියි, කෑශ් චෙක් මාරු කරලා දීලා තියෙනවා ඕනේ තරම් යාළුවන්ට.... අඩේ එහෙමත් සීන් යනව ද ? ඊළඟ පාර නම් බැහැ කියන්න ඕනේ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    අමු කැරියෙක් වගේ ඉන්න ඕන බන් මේ කාලෙ. නැත්නම් වටේ උන් පුකේ අරිනවම තමයි.

    ඔව් බන්.... කියලා වැඩක් නැහැ.