නොදන්න නගරෙකදි කීයටවත් මේවා කරන්ඩ එපා...

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    පිටිපස්සෙන් ඇවිත් පොඩි වාහනේකින් උබේ එකට ඇන්නොත් ශේප් එකෙ පලයන්. ඒකිට කලන්තේ දාලා වගෙ ලයින් එකක් දුන්නොත් පැනඩොල් පොවන්න යන්න එපා.

    හිතුවෙවත් නැති කතාවක් 😆
    කලන්තෙ දාලා කියල හිතල කැලේට උස්සං ගිහින් අරින්න හිතන්න එපා, DNA දැන් ප්‍රවේණි සාක්ශි හැටියට ගන්නවා, උස්සනව වගේ කුක්කු මිරිකුවට නම් කමක් නෑ
     
    • Haha
    Reactions: War Fighter

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මිනිස්සු දිහා ඕනෑකමින් බලන්න එපා. සමහරු හිනාවෙලා.... මහත්තය මොකද මෙතන මොනවද කෙරෙන්න ඕනේ .ටොපියක් තමයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,131
    1
    61,419
    113
    Mother Earth
    මිනිස්සු දිහා ඕනෑකමින් බලන්න එපා. සමහරු හිනාවෙලා.... මහත්තය මොකද මෙතන මොනවද කෙරෙන්න ඕනේ .ටොපියක් තමයි.
    අනික එහෙම බැලුවම කොල්ලො කාරයෝ කියලා හිතනවා. 🤷🏻‍♂️
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මේකත් එකතු කර ගන්න

    ⚪
    වාහන වල යද්දි නොදන්න නගරයකදි ත්‍රීවිල් කාරයෙක් කොච්චර පිස්සෙක් වගේ ගියත් ඌට බනින්න යන්න එපා. ඒ නගරයේ පාතාල වගේ සීන් එකේ ඉන්න එකෙක් වෙන්න පුළුවන්.

    ⚪
    අදුරන උන් වගේ කතා කරන්න එන එවුන් එක්ක කතාවට යන්ඩ එපා.
    Kohen hari kama tika set wela wage. Whell padina un pathale neme bn. nikan bajar eke un. Unta ehema set na. un ehema hithan innawa.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,126
    5,778
    113
    Kohen hari kama tika set wela wage. Whell padina un pathale neme bn. nikan bajar eke un. Unta ehema set na. un ehema hithan innawa.
    කොලබ නැතත් ටිකක් කොලබින් පිට සමහර පාක් වල උන් පට්ට එකමුතුයි. එකෙක්ට කේස් එකක් ආවොත් සෙට් එකක් බහිනව. එහෙමයි කියල උන් පාතලෙනම් නෙමේ. මගෙත් ඔහොම වාහනෙ ගෑවිල වීල් එකක් ඌත් එක්ක කතාවක් අති උනා හැබයි ලොකු ඩැමේජ් එකක් නැති නිසා අපි එන්න ආව.
    වැඩි දුර එන්න උනේ නෑ උන්ගෙ සෙට් එකක්ම වීල් 4 අවිත් කාර් එක හරස් කරල ගේමට ආව, ඒත් මම ගිය පැත්තෙ මගෙ යාලුවෙක් මාත් එක්ක උන්න නිසා සහ ඒ ආපු සෙට් එකේ දෙන්නෙක් ඌව දන්න නිසා ප්‍රශ්නයක් උනේ නැහැ. ඒත් අපි ඒ වගේ මෝඩ්‍යො එක්ක රන්ඩුවට යන්න හොද් නෑ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    අනු ගනම්වල මම කොල්ලුපිටියේ වැඩකට ගිහාම මහත තඩි කොල්ලෙක් ඇවිල්ල කඩ්ඩෙන් (do you have 10 bucks ?) කියල ඇහුව. මට bucks කතාව තෙරුන් නේ නැහැ. එත් සල්ලි ඉල්ලනේ කියල තේරුණා. මම කිව්වා මම ලග නැහැ කියල. උ ගහන්න වගේ අවා. මම මාරු වෙලා ගිය :lol: :lol: :lol: :rofl: