ණයට දීලා නැති වුනු උපරිම ගාන කියද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,519
    75,305
    113
    මගේ නම් 30,000 - 50,000 අතර
    fridge එකක් ගෙවන්න අරන් දීලා 40ක් කෙල උනා,
    පව් කියලා ගෑනියෙක්ගෙ මැක් එකක් විකුනන්න බාර අරන් උන්ට අතින් 180ක් දුන්නා, තාම විකිනිලා නෑ.