ණයට_කන උන්ට හොදම වැඩේ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ණයට_කන උන්ට හොදම වැඩේ

    16298424_1775674132693396_3664932722532979389_n.jpg
     
    • Like
    Reactions: Megatrone

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    කන්න සල්ලි නැතුව නෙගෙවා ඉන්නවා වෙන්න පුලුවන්.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    අනික 11.363 කින් මාසයක් ඇද ගන්නවා කියන්නේ එ මිනිස්සු කන විදිය හිතාගන්න පුලුවන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටික ටික දෙන්න ඇති මාසෙම.
    එත් බන් මුදලාලි දැනගන්න එපැයි සීමාවක් ආවම බඩු දෙන එක නතර කරන්න. ඔහොම ගමේ පවුල් ඔක්කොම ණය අරන් පොල්ල තිබ්බොත් බිස්නස් එක හබක් නෙ.

    සමහරවිට මෙයාට විතරක් විශේෂෙන් ණයට බඩු දුන්නද දන්නේ නෑ. :D මුදලාලිලා ඔහොම තමා සමහර ගෑනු අයට වැඩියෙන් නයට දෙනව :P
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    එත් බන් මුදලාලි දැනගන්න එපැයි සීමාවක් ආවම බඩු දෙන එක නතර කරන්න. ඔහොම ගමේ පවුල් ඔක්කොම ණය අරන් පොල්ල තිබ්බොත් බිස්නස් එක හබක් නෙ.

    සමහරවිට මෙයාට විතරක් විශේෂෙන් ණයට බඩු දුන්නද දන්නේ නෑ. :D මුදලාලිලා ඔහොම තමා සමහර ගෑනු අයට වැඩියෙන් නයට දෙනව :P

    දැන හැඳුනුම් කමටනෙ බන් ණයට දෙන්නෙ. ණයට ගත්තට පස්සෙ පැත්ත පළාතෙ එන්නෙත් නෑ, කොටින්ම මූනට මූන දැක්කත් අහක බලාගෙන යනව, බැරි වෙලා හරි කතා කරොත් ණයට ගත්ත ඒව ඇරෙන්න අනිත් ඔක්කොම වල්පල් කතා කරනව

    ඔන්න ඕකයි ටිපිකල් සිංහල ගතිය කියන්නෙ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    එත් බන් මුදලාලි දැනගන්න එපැයි සීමාවක් ආවම බඩු දෙන එක නතර කරන්න. ඔහොම ගමේ පවුල් ඔක්කොම ණය අරන් පොල්ල තිබ්බොත් බිස්නස් එක හබක් නෙ.

    සමහරවිට මෙයාට විතරක් විශේෂෙන් ණයට බඩු දුන්නද දන්නේ නෑ. :D මුදලාලිලා ඔහොම තමා සමහර ගෑනු අයට වැඩියෙන් නයට දෙනව :P

    මම මුදලාලි නම් ගමේම ගෑනුන්ට බඩු දෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන හැඳුනුම් කමටනෙ බන් ණයට දෙන්නෙ. ණයට ගත්තට පස්සෙ පැත්ත පළාතෙ එන්නෙත් නෑ, කොටින්ම මූනට මූන දැක්කත් අහක බලාගෙන යනව, බැරි වෙලා හරි කතා කරොත් ණයට ගත්ත ඒව ඇරෙන්න අනිත් ඔක්කොම වල්පල් කතා කරනව

    ඔන්න ඕකයි ටිපිකල් සිංහල ගතිය කියන්නෙ

    මෙහෙම බෝඩ් එකක් ගැහුවට පස්සේ නං අහක බලාගෙන යන්න වෙන්නේ නෑ :D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ȜMA X;21169305 said:
    අනික 11.363 කින් මාසයක් ඇද ගන්නවා කියන්නේ එ මිනිස්සු කන විදිය හිතාගන්න පුලුවන්
    11.363 eka maase gattha ewa nemei. sarin sare tika tika aragena ekathuwela :frown:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔච්චර ගානක් මාසයක් ඇතුලත ණයට දෙන්නෙ කවුද...?
    මුදලාලිය මාර්ටින් මාමගෙ දුවට අනින්න ට්‍රයි කොරන්න ඇති, ආයෙ දෙකක් නැහැ
    ඒකි අකමැති වුනාම නෝන්ඩි වෙන්න ඔය වැඩේ කරන්න ඇති.

    7484506.gif
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Oya board eka daala thiyenne mudalaliyage geeni, mudalali matin mamage loku duwata (priyani) nayata deela thiyenne geenita horen, geeni mala penala oya board eka daala,