ȜMA X;21169298 said:කන්න සල්ලි නැතුව නෙගෙවා ඉන්නවා වෙන්න පුලුවන්.

හයියෝඔච්චර ණයට දුනේ මොකටද මන්ද, සීමාවක් තියාගන් එපැයි.
එත් බන් මුදලාලි දැනගන්න එපැයි සීමාවක් ආවම බඩු දෙන එක නතර කරන්න. ඔහොම ගමේ පවුල් ඔක්කොම ණය අරන් පොල්ල තිබ්බොත් බිස්නස් එක හබක් නෙ.ටික ටික දෙන්න ඇති මාසෙම.
මුදලාලිලා ඔහොම තමා සමහර ගෑනු අයට වැඩියෙන් නයට දෙනව 
එත් බන් මුදලාලි දැනගන්න එපැයි සීමාවක් ආවම බඩු දෙන එක නතර කරන්න. ඔහොම ගමේ පවුල් ඔක්කොම ණය අරන් පොල්ල තිබ්බොත් බිස්නස් එක හබක් නෙ.
සමහරවිට මෙයාට විතරක් විශේෂෙන් ණයට බඩු දුන්නද දන්නේ නෑ.මුදලාලිලා ඔහොම තමා සමහර ගෑනු අයට වැඩියෙන් නයට දෙනව
![]()

දැන හැඳුනුම් කමටනෙ බන් ණයට දෙන්නෙ. ණයට ගත්තට පස්සෙ පැත්ත පළාතෙ එන්නෙත් නෑ, කොටින්ම මූනට මූන දැක්කත් අහක බලාගෙන යනව, බැරි වෙලා හරි කතා කරොත් ණයට ගත්ත ඒව ඇරෙන්න අනිත් ඔක්කොම වල්පල් කතා කරනව
ඔන්න ඕකයි ටිපිකල් සිංහල ගතිය කියන්නෙ

උඹේ 'බඩු' අරන් ගෑනුන්ට 'බඩ' වෙන්න තමා වෙන්නේමම මුදලාලි නම් ගමේම ගෑනුන්ට බඩු දෙනවා

මෙහෙම බෝඩ් එකක් ගැහුවට පස්සේ නං අහක බලාගෙන යන්න වෙන්නේ නෑ![]()

11.363 eka maase gattha ewa nemei. sarin sare tika tika aragena ekathuwelaȜMA X;21169305 said:අනික 11.363 කින් මාසයක් ඇද ගන්නවා කියන්නේ එ මිනිස්සු කන විදිය හිතාගන්න පුලුවන්