තව ණය ගන්නේ මොක්දටද කියමු බලන්න.. යහපාලනය කොලේ නම්කි බබාදැං කලින් ණය අරන් තියෙන්නේ මොනවටද කියලත් කියන් යමු ඔහොමම.![]()
සුදම්මියෝ... යහපාලනෙන් පස්සේ ගෝතාගේ කාලේ චූටි මැණික කෝමා වෙලාද හිටියේ. ණය ගත්තේ ඇයි. ගත්ත ණය ගෙවන්න බැරි උනේ ඇයි කියලා කියාගෙන යන්කෝ අයියා බබාලට.තව ණය ගන්නේ මොක්දටද කියමු බලන්න.. යහපාලනය කොලේ නම්කි බබා![]()
![]()
අපි හිතුවේ නෑ fb එකේ මාලිමාව කඩේ ගියපු ළමයි මෙච්චර ඉක්මනට මෙහෙම කරවී කියලා...
ඩොලර් 500 ගානේ එවනවා කියලත් කිව්වාසජිත් ආවානම් පොඩි ඉංග්‍රීසි බර වචන ටිකක් දාලා බිල් ගේටිස්, එලන් මස්ක්, වොරන් බෆට් ගෙන් පිණට සල්ලි ඉල්ලගෙන රටේ ඔක්කොම ණය ගෙවලා දාලා වැඩිපුර ඩොලර් 500 ගානේ ලංකාවේ ඔක්කොටම දෙනවා මේ වෙනකොට![]()
ඩොලර් 500 ගානේ එවනවා කියලත් කිව්වාසුදම්මියෝ... යහපාලනෙන් පස්සේ ගෝතාගේ කාලේ චූටි මැණික කෝමා වෙලාද හිටියේ. ණය ගත්තේ ඇයි. ගත්ත ණය ගෙවන්න බැරි උනේ ඇයි කියලා කියාගෙන යන්කෝ අයියා බබාලට.![]()
නෝමල් බේබි වගේ කටමැද දොඩවන් නැතුව උත්තර දෙන්නකෝ පැටියෝඩොලර් 500 ගානේ එවනවා කියලත් කිව්වා![]()
![]()
ඩොලර් 500 ගානේ එවනවා කියලත් කිව්වා![]()
![]()
------ Post added on Sep 28, 2024 at 7:41 AM
රනිල් නේද?තව ණය ගන්නේ මොක්දටද කියමු බලන්න.. යහපාලනය කොලේ නම්කි බබා![]()
![]()
අපි හිතුවේ නෑ fb එකේ මාලිමාව කඩේ ගියපු ළමයි මෙච්චර ඉක්මනට මෙහෙම කරවී කියලා...

නෝමල් බේබි වගේ කටමැද දොඩවන් නැතුව උත්තර දෙන්නකෝ පැටියෝ![]()
ඉතිහාසගත ප්‍රකාශයක්! ඒ මදිවාට මේක බර කරලා කියන හැටි! ඉස්සර මරා පපුවට ගහගෙන කිව්වා වගේ තමයි.
ජෙප්පනේ දැන් ඉතින් ඕක ගෙවල දාපල්ලා ! තොපිට නිකම් පිනට කන්න බොන්න දීල පිනට උගන්නල රස්සාවල් දීල තමයි ඔය ණය බර හැදුනේ. දැන් ගෙවපන්!

අනේ පැටියෝ ඔයා 2.50ට වැටිලා දුකෙන් කියනවා නේද. මං ඇහුව දේට තාම උත්තර නෑනේ බබෝ![]()
![]()
![]()
------ Post added on Sep 28, 2024 at 2:57 PM