ණය ගෙවන්න තවත් ණයක් ගමු ළමයි..

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    දැං කලින් ණය අරන් තියෙන්නේ මොනවටද කියලත් කියන් යමු ඔහොමම. :ROFLMAO:
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131

    තව ණය ගන්නේ මොක්දටද කියමු බලන්න.. යහපාලනය කොලේ නම්කි බබා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: අපි හිතුවේ නෑ fb එකේ මාලිමාව කඩේ ගියපු ළමයි මෙච්චර ඉක්මනට මෙහෙම කරවී කියලා...
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    තව ණය ගන්නේ මොක්දටද කියමු බලන්න.. යහපාලනය කොලේ නම්කි බබා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: අපි හිතුවේ නෑ fb එකේ මාලිමාව කඩේ ගියපු ළමයි මෙච්චර ඉක්මනට මෙහෙම කරවී කියලා...
    සුදම්මියෝ... යහපාලනෙන් පස්සේ ගෝතාගේ කාලේ චූටි මැණික කෝමා වෙලාද හිටියේ. ණය ගත්තේ ඇයි. ගත්ත ණය ගෙවන්න බැරි උනේ ඇයි කියලා කියාගෙන යන්කෝ අයියා බබාලට. :rolleyes:
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    සජිත් ආවානම් පොඩි ඉංග්‍රීසි බර වචන ටිකක් දාලා බිල් ගේටිස්, එලන් මස්ක්, වොරන් බෆට් ගෙන් පිණට සල්ලි ඉල්ලගෙන රටේ ඔක්කොම ණය ගෙවලා දාලා වැඩිපුර ඩොලර් 500 ගානේ ලංකාවේ ඔක්කොටම දෙනවා මේ වෙනකොට 🙄
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සජිත් ආවානම් පොඩි ඉංග්‍රීසි බර වචන ටිකක් දාලා බිල් ගේටිස්, එලන් මස්ක්, වොරන් බෆට් ගෙන් පිණට සල්ලි ඉල්ලගෙන රටේ ඔක්කොම ණය ගෙවලා දාලා වැඩිපුර ඩොලර් 500 ගානේ ලංකාවේ ඔක්කොටම දෙනවා මේ වෙනකොට 🙄
    ඩොලර් 500 ගානේ එවනවා කියලත් කිව්වා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    සුදම්මියෝ... යහපාලනෙන් පස්සේ ගෝතාගේ කාලේ චූටි මැණික කෝමා වෙලාද හිටියේ. ණය ගත්තේ ඇයි. ගත්ත ණය ගෙවන්න බැරි උනේ ඇයි කියලා කියාගෙන යන්කෝ අයියා බබාලට. :rolleyes:
    ඩොලර් 500 ගානේ එවනවා කියලත් කිව්වා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Sep 28, 2024 at 7:41 AM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    ඩොලර් 500 ගානේ එවනවා කියලත් කිව්වා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඩොලර් 500 ගානේ එවනවා කියලත් කිව්වා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Sep 28, 2024 at 7:41 AM
    නෝමල් බේබි වගේ කටමැද දොඩවන් නැතුව උත්තර දෙන්නකෝ පැටියෝ :ROFLMAO:
     
    • Haha
    Reactions: netudara

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තව ණය ගන්නේ මොක්දටද කියමු බලන්න.. යහපාලනය කොලේ නම්කි බබා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: අපි හිතුවේ නෑ fb එකේ මාලිමාව කඩේ ගියපු ළමයි මෙච්චර ඉක්මනට මෙහෙම කරවී කියලා...
    රනිල් නේද? :lol:
     
    • Haha
    Reactions: netudara

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඉතිහාසගත ප්‍රකාශයක්! ඒ මදිවාට මේක බර කරලා කියන හැටි! ඉස්සර මරා පපුවට ගහගෙන කිව්වා වගේ තමයි.

    ජෙප්පනේ දැන් ඉතින් ඕක ගෙවල දාපල්ලා ! තොපිට නිකම් පිනට කන්න බොන්න දීල පිනට උගන්නල රස්සාවල් දීල තමයි ඔය ණය බර හැදුනේ. දැන් ගෙවපන්!
     
    • Like
    Reactions: netudara

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    Anurayiya Match ekak gahayi mchn

    2/3 thawa illana dewal okkoma deela danna mchn,

    pura wesiyo hatiyata eka ape yuthukama bn..
    :love: 🙏
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    නෝමල් බේබි වගේ කටමැද දොඩවන් නැතුව උත්තර දෙන්නකෝ පැටියෝ :ROFLMAO:
    img-20240916-wa0002-jpg.238202

    ඉතිහාසගත ප්‍රකාශයක්! ඒ මදිවාට මේක බර කරලා කියන හැටි! ඉස්සර මරා පපුවට ගහගෙන කිව්වා වගේ තමයි.

    ජෙප්පනේ දැන් ඉතින් ඕක ගෙවල දාපල්ලා ! තොපිට නිකම් පිනට කන්න බොන්න දීල පිනට උගන්නල රස්සාවල් දීල තමයි ඔය ණය බර හැදුනේ. දැන් ගෙවපන්!
    :yes: :yes: :yes:
    ------ Post added on Sep 28, 2024 at 2:57 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    img-20240916-wa0002-jpg.238202

    :yes: :yes: :yes:
    ------ Post added on Sep 28, 2024 at 2:57 PM
    අනේ පැටියෝ ඔයා 2.50ට වැටිලා දුකෙන් කියනවා නේද. මං ඇහුව දේට තාම උත්තර නෑනේ බබෝ :ROFLMAO: :ROFLMAO:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නටුදාර,........ පල ගිහිං,
    ජනාධිපති අනුර කුමාර සහෝදරතුමා කාල අහවර වුනාම කෑම මේසෙ අස්කරපං...