ණය ට්‍රිලියන ගනං නම්

elajani

Well-known member
  • Oct 18, 2020
    10,816
    6,516
    113
    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම
    ආයෙ අවුල් වෙනවා නේද


    mevata comment daana goda k unna
    hena dote mayim gammana vala evun
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,077
    5,804
    113
    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම
    ආයෙ අවුල් වෙනවා නේද
    පැහැදිලි කරන්න මචං අවුල් වෙන විදිහ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,816
    6,516
    113
    පැහැදිලි කරන්න මචං අවුල් වෙන විදිහ
    plan eka dan already ivarayi or plan karagena yana atharamaga
    Base plan eka concrete

    eva venas karanne kohmoada
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,774
    73,039
    113
    මාලඹේ
    plan eka dan already ivarayi or plan karagena yana atharamaga
    Base plan eka concrete

    eva venas karanne kohmoada
    IMF වාරික ම කල් ගිහින් බං මුන් IMF එකට ත් කෙළවාගෙන තමා නවතින්නේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රනිල් කිව්වා නේද රාජපක්ෂලා ගෙවන්න ඕන නෑ EPF එකෙන් ගෙවන්න කියලා. දැන් EPF පොළිය කීයද? 😂
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,560
    1
    59,068
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ බුරම්පි මාමා ගෙන් අහල no කියන්නෙ නැතුව
    හරි උත්රයක් දියන් හේතු සාධක ඇතුව
    😀 බුරම්පි මාම වගේ කතාවලට ඒ වගේ උත්තර දෙන්න ඕන.


    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරල ඉවරයි
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,077
    5,804
    113
    plan eka dan already ivarayi or plan karagena yana atharamaga
    Base plan eka concrete

    eva venas karanne kohmoada
    ඉතිං වෙනස්වෙලා නෑනෙ. කල්පිරෙන බොන්ඩ්ස් රෝල් ඕවර් කරන එකනෙ කරන්නෙ ඔය ණය ණය කිව්වට. ප්ලෑන් එක හදද්දිම දන්නවනෙ එහෙම රෝල් ඕවර් කරන්න වෙනව කියල. ඒවට කේටර් වෙන්න ප්ලෑන් එක හදල ඇති.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,816
    6,516
    113
    😀 බුරම්පි මාම වගේ කතාවලට ඒ වගේ උත්තර දෙන්න ඕන.


    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරල ඉවරයි
    Aluthen gaththa eva
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,816
    6,516
    113
    ඉතිං වෙනස්වෙලා නෑනෙ. කල්පිරෙන බොන්ඩ්ස් රෝල් ඕවර් කරන එකනෙ කරන්නෙ ඔය ණය ණය කිව්වට. ප්ලෑන් එක හදද්දිම දන්නවනෙ එහෙම රෝල් ඕවර් කරන්න වෙනව කියල. ඒවට කේටර් වෙන්න ප්ලෑන් එක හදල ඇති.
    හදල ඇති හදල ඇති
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,816
    6,516
    113
    මේ පාර කර ගහන්නේ නැහැ උබල වගේ තැරි දාර බයියෝ පාරවල් වලම මැරිලා යන්න අරිනවා
    jeppange mayim gammanavala bayiyo

    munge agmaathi nahaya nika payiyak vage ban
     
    • Haha
    Reactions: 2osama

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,077
    5,804
    113
    හදල ඇති හදල ඇති
    ඔව් මාත් ඒක තමයි කියන්නෙ හදල ඇති කියල. මොකද IMF එකේ ඉන්න අය ඔ්වා බලන්නෙ නැතිව සැලැසුම් හදන්නෙ හෝ අනුමත කරන්නෙ නෑනෙ. එතකොට මොකද්ද දැන් තියන අරුබුදය
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,816
    6,516
    113
    ඔව් මාත් ඒක තමයි කියන්නෙ හදල ඇති කියල. මොකද IMF එකේ ඉන්න අය ඔ්වා බලන්නෙ නැතිව සැලැසුම් හදන්නෙ හෝ අනුමත කරන්නෙ නෑනෙ. එතකොට මොකද්ද දැන් තියන අරුබුදය
    hada athi athi athi

    ponna campuse jeppa
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,077
    5,804
    113
    hada athi athi athi

    ponna campuse jeppa
    ඇයි මේ තරහ ගිහිං. මම ඔබතුමාට බැන්නද?
    මම තර්කානුකූල නොවන දෙයක් කිව්වද?
    මම කියපු එක කරුනක්වත් අතාර්තිකද?

    තමන්ගෙ අදහසට මැච් නොවෙන අදහසක් කිව්වාම ඒක තර්කානුකූලව බිඳින්නැතිව තරහ ගිහින් බනින එකනම් වැඩිහිටි කෙනෙක්ට සුදුසු නැති ප්‍රාථමික ලක්ෂණයක්.