උබ බුරම්පි මාමා ගෙන් අහල no කියන්නෙ නැතුව
පැහැදිලි කරන්න මචං අවුල් වෙන විදිහදේශීය ණය ප්රතිව්යුහගත කිරීම
ආයෙ අවුල් වෙනවා නේද
plan eka dan already ivarayi or plan karagena yana atharamagaපැහැදිලි කරන්න මචං අවුල් වෙන විදිහ
IMF වාරික ම කල් ගිහින් බං මුන් IMF එකට ත් කෙළවාගෙන තමා නවතින්නේplan eka dan already ivarayi or plan karagena yana atharamaga
Base plan eka concrete
eva venas karanne kohmoada
උබ බුරම්පි මාමා ගෙන් අහල no කියන්නෙ නැතුව
හරි උත්රයක් දියන් හේතු සාධක ඇතුව
ඉතිං වෙනස්වෙලා නෑනෙ. කල්පිරෙන බොන්ඩ්ස් රෝල් ඕවර් කරන එකනෙ කරන්නෙ ඔය ණය ණය කිව්වට. ප්ලෑන් එක හදද්දිම දන්නවනෙ එහෙම රෝල් ඕවර් කරන්න වෙනව කියල. ඒවට කේටර් වෙන්න ප්ලෑන් එක හදල ඇති.plan eka dan already ivarayi or plan karagena yana atharamaga
Base plan eka concrete
eva venas karanne kohmoada
Aluthen gaththa evaබුරම්පි මාම වගේ කතාවලට ඒ වගේ උත්තර දෙන්න ඕන.
දේශීය ණය ප්රතිව්යුහගත කිරීම කරල ඉවරයි
IMF වාරික ම කල් ගිහින් බං මුන් IMF එකට ත් කෙළවාගෙන තමා නවතින්නේ
හදල ඇති හදල ඇතිඉතිං වෙනස්වෙලා නෑනෙ. කල්පිරෙන බොන්ඩ්ස් රෝල් ඕවර් කරන එකනෙ කරන්නෙ ඔය ණය ණය කිව්වට. ප්ලෑන් එක හදද්දිම දන්නවනෙ එහෙම රෝල් ඕවර් කරන්න වෙනව කියල. ඒවට කේටර් වෙන්න ප්ලෑන් එක හදල ඇති.
මේ පාර කර ගහන්නේ නැහැ උබල වගේ තැරි දාර බයියෝ පාරවල් වලම මැරිලා යන්න අරිනවාකෙළඋනාම උබලගෙ 2.5% බහුතර ජනපති පත් කරමු.![]()
jeppange mayim gammanavala bayiyoමේ පාර කර ගහන්නේ නැහැ උබල වගේ තැරි දාර බයියෝ පාරවල් වලම මැරිලා යන්න අරිනවා
මේ පාර කර ගහන්නේ නැහැ උබල වගේ තැරි දාර බයියෝ පාරවල් වලම මැරිලා යන්න අරිනවා
ඔව් මාත් ඒක තමයි කියන්නෙ හදල ඇති කියල. මොකද IMF එකේ ඉන්න අය ඔ්වා බලන්නෙ නැතිව සැලැසුම් හදන්නෙ හෝ අනුමත කරන්නෙ නෑනෙ. එතකොට මොකද්ද දැන් තියන අරුබුදයහදල ඇති හදල ඇති
hada athi athi athiඔව් මාත් ඒක තමයි කියන්නෙ හදල ඇති කියල. මොකද IMF එකේ ඉන්න අය ඔ්වා බලන්නෙ නැතිව සැලැසුම් හදන්නෙ හෝ අනුමත කරන්නෙ නෑනෙ. එතකොට මොකද්ද දැන් තියන අරුබුදය
ඇයි මේ තරහ ගිහිං. මම ඔබතුමාට බැන්නද?hada athi athi athi
ponna campuse jeppa
ගෙවාගන්න බැරිව හිරවුන ණය ප්රතිව්යුහගත කරලා ඉවරයි. අලුතෙන් ගන්න ණය ඒවට අදාල නෑ.Aluthen gaththa eva