"සුවර් එකට ඇමෙරිකාවේ ආගම් අදහන එක වැඩි වෙලා ඇති, නිදහසේ හිතන්න සුදු මහත්තුරුනේ නිදහසේ හිතන්න", සමස්ත ලංකා එක්සත් රැඩිකල් සංගමය කන්නලව් කරය්