ණය ප්‍රතිව්‍යුහගතකරණය හා බැංකු නිවාඩුව

Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    තව දවස් තුනෙන් මොකද වෙන්නෙ
    💵
    🥶
    🤩
    .

    ආණ්ඩුව රටේ ණය ප්‍රතිව්‍යුහගත කරනව කියල කිව්වට කරන්න හදන්නෙ ආණ්ඩුවෙ රාජ්‍ය බැංකු වලින් ගත්ත ණය, භාණ්ඩාගාර බිල්පත් හරහා ගත්තු මුදල් අපහු ලබා දෙන එක නැති කරන්න හරි කල් දාන්න හරි ක්‍රමයක් හදන එක. බැංකු එහෙම ණය විදිහට ආණ්ඩුවට දීල තියෙන්නෙ මිනිස්සු බැංකු වලට දාපු සල්ලි. ලොකු පොලියක් බලාගෙන මිනිස්සු බැංකුවල සල්ලි පිරෙව්ව. ඒ සල්ලි බැංකු මහ බැංකුවට දීල ලොකු පොලියක් ගත්ත. ආණ්ඩුව දිව්වෙ ඒ සල්ලි වලින්. හැබයි දැන් ආදායමට වැඩිය වියදම වැඩි ආණ්ඩුවට ඒ සල්ලි ආපහු දෙන්නනන් අලුතෙන් සල්ලි අච්චු ගහන්න ඕනෙ. එහෙම නැත්තන් ගැටයක් ගහල ආපහු සල්ලි නොදී ඉන්න තැනට හරි සල්ලි දෙන එක පරක්කු කරන එක හරි කරන්න වෙන්න. ඒක තමයි තව දවස් දෙකෛන් වෙන්නෙ. ඔව් අපි බලමු කොහොමද වෙන්නෙ කියල.
    😁
    🙈

    ඒ අස්සෙ ආණ්ඩුවෙ හෙන්චයියො තමන් ගත්ත ණය බොල් ණය විදිහට කපාගන්නත් බලාගෙන ඉන්නව. උන් කොහොමත් ණය ගෙවන්නෙ නැති හින්දා වෙනසක් වෙන්නෙ නෑ.හැබයි ඕකෙන් පොඩි මිනිහට වදී. ආණ්ඩුව EPF ETF වලින් ගත්තු සල්ලි ආපහු ලැබෙයි කියල හිතන්න අමාරුයි. අනිවාර්‍යෙන් ස්ථිර තැන්පතු වලට තව අධි භාරයක් වගෙ එයි. එක්කො සල්ලි එලියට ගන්න එක නවතන්න මොකක්හරි ගැටයක් ගහයි. මොකක් කළත් පොඩි මිනිහ තැළෙයි. ආයෙත් උද්ධමනය ඉහළයයි. මිනිස්සුන්ට සල්ලි ඉතුර කරලවත් බිස්නස් කරලවත් ගොඩ යැමක් කරන්න බැරි වෙයි. ලංකාවෙ බැංකුවලින් සෑහෙන්න ප්‍රමාණයක් සෙත්ත පෝච්චි වෙයි. හැබයි ආණ්ඩුවෙ උන්ට පිස්සු කෙලින්න තව තව ණය හම්භ වෙයි.
    😭

    වෙන රටවල බැංකු නිවාඩු දාල IMF එක ගේම ගහපු හැටි පල්ලෙහ කේස් ස්ටඩි එකේ තියෙනව. වැඩේ කියන්නෙ IMF එකම කේස් ස්ටඩි එකේ කියනව කලින් කරපු හතර වතාවෙම රටවල් වලට කෙළ උනා කියල.
    😭
    😁

    IMF case study: https://www.imf.org/external/np/pdr...8t3VtG9fqTsxlsOVJipImKUZx05WhRwz4xZXFqZMnahec

    354246974_10159991327669582_7503444187527287674_n.jpg

    356227936_10159991340699582_6189812745234556528_n.jpg

    347414941_10159991355064582_666414109848612020_n.jpg

    354262546_10159991327704582_8279016770107968632_n.jpg

    347259983_10159991354919582_6418729250727104245_n.jpg

    356150881_10159991341814582_5529720536031972019_n.jpg

    copied from Fb
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    මම පැට්‍ර්ල් පොලිම් තියෙන දවස් වලම් කිව්වා සැනෙකෙලිය පට්න් ගන්නේ දේශීය නය ප්‍රතිවිව්හගත කරන්න පට්න් ගත්තම කියලා
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    DDR was not a secret as RW said this last year but next day Dr. Nandalal denied and said there was no need for DDR and there will not be DDR. Sounds similar to former gov Cabral's promise that SL will not declare bankrupt!(default its debts)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    තව දවස් තුනෙන් මොකද වෙන්නෙ
    💵
    🥶
    🤩
    .

    ආණ්ඩුව රටේ ණය ප්‍රතිව්‍යුහගත කරනව කියල කිව්වට කරන්න හදන්නෙ ආණ්ඩුවෙ රාජ්‍ය බැංකු වලින් ගත්ත ණය, භාණ්ඩාගාර බිල්පත් හරහා ගත්තු මුදල් අපහු ලබා දෙන එක නැති කරන්න හරි කල් දාන්න හරි ක්‍රමයක් හදන එක. බැංකු එහෙම ණය විදිහට ආණ්ඩුවට දීල තියෙන්නෙ මිනිස්සු බැංකු වලට දාපු සල්ලි. ලොකු පොලියක් බලාගෙන මිනිස්සු බැංකුවල සල්ලි පිරෙව්ව. ඒ සල්ලි බැංකු මහ බැංකුවට දීල ලොකු පොලියක් ගත්ත. ආණ්ඩුව දිව්වෙ ඒ සල්ලි වලින්. හැබයි දැන් ආදායමට වැඩිය වියදම වැඩි ආණ්ඩුවට ඒ සල්ලි ආපහු දෙන්නනන් අලුතෙන් සල්ලි අච්චු ගහන්න ඕනෙ. එහෙම නැත්තන් ගැටයක් ගහල ආපහු සල්ලි නොදී ඉන්න තැනට හරි සල්ලි දෙන එක පරක්කු කරන එක හරි කරන්න වෙන්න. ඒක තමයි තව දවස් දෙකෛන් වෙන්නෙ. ඔව් අපි බලමු කොහොමද වෙන්නෙ කියල.
    😁
    🙈

    ඒ අස්සෙ ආණ්ඩුවෙ හෙන්චයියො තමන් ගත්ත ණය බොල් ණය විදිහට කපාගන්නත් බලාගෙන ඉන්නව. උන් කොහොමත් ණය ගෙවන්නෙ නැති හින්දා වෙනසක් වෙන්නෙ නෑ.හැබයි ඕකෙන් පොඩි මිනිහට වදී. ආණ්ඩුව EPF ETF වලින් ගත්තු සල්ලි ආපහු ලැබෙයි කියල හිතන්න අමාරුයි. අනිවාර්‍යෙන් ස්ථිර තැන්පතු වලට තව අධි භාරයක් වගෙ එයි. එක්කො සල්ලි එලියට ගන්න එක නවතන්න මොකක්හරි ගැටයක් ගහයි. මොකක් කළත් පොඩි මිනිහ තැළෙයි. ආයෙත් උද්ධමනය ඉහළයයි. මිනිස්සුන්ට සල්ලි ඉතුර කරලවත් බිස්නස් කරලවත් ගොඩ යැමක් කරන්න බැරි වෙයි. ලංකාවෙ බැංකුවලින් සෑහෙන්න ප්‍රමාණයක් සෙත්ත පෝච්චි වෙයි. හැබයි ආණ්ඩුවෙ උන්ට පිස්සු කෙලින්න තව තව ණය හම්භ වෙයි.
    😭

    වෙන රටවල බැංකු නිවාඩු දාල IMF එක ගේම ගහපු හැටි පල්ලෙහ කේස් ස්ටඩි එකේ තියෙනව. වැඩේ කියන්නෙ IMF එකම කේස් ස්ටඩි එකේ කියනව කලින් කරපු හතර වතාවෙම රටවල් වලට කෙළ උනා කියල.
    😭
    😁

    IMF case study: https://www.imf.org/external/np/pdr...8t3VtG9fqTsxlsOVJipImKUZx05WhRwz4xZXFqZMnahec

    View attachment 208422

    View attachment 208423

    View attachment 208425

    View attachment 208426

    View attachment 208427

    View attachment 208424
    copied from Fb
    Click Blood Orange GIF by Domino Recording Co.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,544
    113
    Colombo, Sri Lanka
    මිනිස්සුන්ට සැකයක් ඇතිවෙලා දාපු සල්ලි ආයේ ගන්න ගියොත් අලි ජරමරයක් වෙන්නේ. එතකොට නැති අවුලක් ඇතිවෙනවා. බැංකුවක් වැටෙන්න එක දවසක් ඇති මේ වගේ වැරදි එක අදහසක් මිනිස්සුන්ගේ ඔලුවට වැදුනොත්
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මිනිස්සුන්ට සැකයක් ඇතිවෙලා දාපු සල්ලි ආයේ ගන්න ගියොත් අලි ජරමරයක් වෙන්නේ. එතකොට නැති අවුලක් ඇතිවෙනවා. බැංකුවක් වැටෙන්න එක දවසක් ඇති මේ වගේ වැරදි එක අදහසක් මිනිස්සුන්ගේ ඔලුවට වැදුනොත්
    na restucture karanna thamai leave eka ganne. nandalal ma kiyala thibbe.
    bank run ekak wena eka nawaththannath ekka wennathi meka karanne.

    • Like
    Reactions: NRTG

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආණ්ඩුවෙ හෙන්චයියො තමන් ගත්ත ණය බොල් ණය විදිහට කපාගන්නත් බලාගෙන ඉන්නව. උන් කොහොමත් ණය ගෙවන්නෙ නැති හින්දා වෙනසක් වෙන්නෙ නෑ.හැබයි ඕකෙන් පොඩි මිනිහට වදී. ආණ්ඩුව EPF ETF වලින් ගත්තු සල්ලි ආපහු ලැබෙයි කියල හිතන්න අමාරුයි. අනිවාර්‍යෙන් ස්ථිර තැන්පතු වලට තව අධි භාරයක් වගෙ එයි. එක්කො සල්ලි එලියට ගන්න එක නවතන්න මොකක්හරි ගැටයක් ගහයි. මොකක් කළත් පොඩි මිනිහ තැළෙයි. ආයෙත් උද්ධමනය ඉහළයයි. මිනිස්සුන්ට සල්ලි ඉතුර කරලවත් බිස්නස් කරලවත් ගොඩ යැමක් කරන්න බැරි වෙයි. ලංකාවෙ බැංකුවලින් සෑහෙන්න ප්‍රමාණයක් සෙත්ත පෝච්චි වෙයි. හැබයි ආණ්ඩුවෙ උන්ට පිස්සු කෙලින්න තව තව ණය හම්භ වෙයි.
    😭
    :sorry::sorry::sorry::sorry::sorry::sorry: