ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සියලු අදියර අවසන් කෙරේ

monson

Well-known member
  • May 7, 2007
    25,786
    28,958
    113
    😍


    IMF loan එක හම්බෙන්නේ නැහැ කිව්වා
    IMF agreement එක ගැහුවට ඊළඟ වාරික හම්බෙන්නේ නැහැ කිව්වා
    දේශීය ණය restructure කරොත් බැංකු කඩා වැටෙනවා කිව්වා
    දේශීය ණය restructure කරාට ද්වි-පාර්ශීය ණය restructure කරන්න බැහැ කිව්වා

    ද්වි-පාර්ශීය ණය restructure කරාට bond holders ලගේ ණය restructure කරන්න බැහැ කිව්වා

    :lol: :lol: :lol:


    ශ්‍රී ලංකාව විදේශ වාණිජ ණය හිමියන් සමඟ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවන්ට එළැඹේ​

    • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වැඩසටහන යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 17කට අධික ණය සහනයක්.
    2023 වසර අවසන් වන විට පැවති මෙරට ඇමරිකානු ඩොලර් බිලියන 17.5 ක පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අද (19) ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹිණි.

    ජාත්‍යන්තර ආයෝජකයින් නියෝජනය කරන බැඳුම්කර හිමියන්ගේ තාවකාලික කණ්ඩායම (Ad Hoc Group of Bondholders – AHGB) සහ දේශීය මූල්‍ය ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකාවේ දේශීය සමූහය (Local Consortium of Sri Lanka – LCSL) සමඟ සිදු කළ සාකච්ඡා හරහා මෙම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ එකඟතාව ඇති කරගෙන තිබේ. මෙරට ස්වෛරීත්ව බැඳුම්කරවලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම කණ්ඩායම් දෙක සතු වේ.

    මෙම එකඟතා යටතේ, 11% ක වට්ටම් අනුපාතයක් මත පදනම්ව 40.3% ක වර්තමාන අගයක (Net Present Value) සඳහා සහනයක් ලබාදීමට බැඳුම්කර හිමියන් එකඟ වී ඇත.

    මෙම එකඟතා මගින් 2024 ජූලි මස ස්ථාපිත කරන ලද ඒකාබද්ධ ක්‍රියාකාරී රාමුවට වඩා ශ්‍රී ලංකාවට විශාල ණය සහනයක් හිමි වන අතර, නව කොන්දේසි වල දක්වා ඇති පරිදි පොලී ගෙවීම්වල ද අමතර අඩු කිරීමක් සිදු වේ.

    ශ්‍රී ලංකාව දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.3 ක පමණ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ප්‍රධාන මූල්‍ය කොන්දේසි පිළිබඳව චීන සංවර්ධන බැංකුව (CDB) සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට ද එළැඹී තිබේ.

    චීනයේ එක්සිම් බැංකුව, ශ්‍රී ලංකාවේ නිල ණයහිමියන්ගේ කමිටුව (OCC), චීන සංවර්ධන බැංකුව (CDB) සහ බැඳුම්කර හිමියන් සමඟ ඇති කර ගත් ගිවිසුම්වල ප්‍රතිඵලයක් ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන් කාල සීමාව තුළදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 17 කට අධික ණය සේවා සහනයක් හිමිව ඇත. මීට චීනයේ එක්සිම් බැංකුව වෙතින් ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4ක්, නිල ණය හිමියන්ගේ කමිටුව වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක්, චීන සංවර්ධන බැංකුව (CDB) වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් සහ බැඳුම්කර හිමියන්ගෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 9.5ක් ඇතුළත් වේ.

    මෙම ක්‍රියාවලිය පුරාවට ශ්‍රී ලංකාවේ සියලුම ණය හිමියන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නිල ණය හිමියන්ගේ කමිටුවේ ලේකම් කාර්යාලය (OCC Secretariat) විසින් ලබාදුන් අඛණ්ඩ සහ ඵලදායී සහයෝගය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තූතිය සහ ප්‍රශංසාව පළ කළේය.

    අදාළ නිල නිවේදනය පහත සැබැඳියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

    https://links.sgx.com/FileOpen/Sri Lanka - Announcement of Agreement in Principle - 19_09_2024.ashx?App=Announcement&FileID=819175
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,911
    113
    පිස්සෙක් හිරෙන් පනින්න පුරුදු වෙලා වෙලා පනින්න හිටපු දවසේ තාප්පෙ කැඩුනම දැන් ඉතිං පනින්නේ මොකෙන්ද්ද කියල නිදාගත්තලු.

    මේ කතාව මතක් උනා.
     
    • Haha
    Reactions: Sri_Sampath

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,023
    167,869
    113
    එකමත් එක රටක
    ආ IMF ??
    ඕවත් වැඩද අප්පා ?
    මේ අපි ආවම ඕව කරන හැටි පෙන්නම් ..
    IMF එකත් දැනගනී හරියට ගිවිසුමක් ගහන්නේ කොහොමද කියලා .
    අනික මේ කවුද මේ IMF කියන්නේ ,
    මුල ඉදන් දුෂිත සංවිධානයක් , මතක තියාගන්න .
    IMF එකෙත් මෙච්චර කල් හිටියේ හොරු තමයි .
    අපි ආවම එයාලත් ගෙදර!! මතක තියාගන්න .
    මේ චන්දෙන් ගොඩක් දෙනෙක් ගෙදර යනවා , හහ් හා . .. !!
    කරන්නද එපාද ??
    අනුර mode එක දාල කියවපන් . .

    lF0O7RV.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,911
    113
    ආ IMF ??
    ඕවත් වැඩද අප්පා ?
    මේ අපි ආවම ඕව කරන හැටි පෙන්නම් ..
    IMF එකත් දැනගනී හරියට ගිවිසුමක් ගහන්නේ කොහොමද කියලා .
    අනික මේ කවුද මේ IMF කියන්නේ ,
    මුල ඉදන් දුෂිත සංවිධානයක් , මතක තියාගන්න .
    IMF එකෙත් මෙච්චර කල් හිටියේ හොරු තමයි .
    අපි ආවම එයාලත් ගෙදර!! මතක තියාගන්න .
    මේ චන්දෙන් ගොඩක් දෙනෙක් ගෙදර යනවා , හහ් හා . .. !!
    කරන්නද එපාද ??

    lF0O7RV.jpg
    🤌
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,803
    113
    Read the comments :lol:

    මෙය් හුත්තිගෙ පුතාත් කටයි පුකයි වහන් හිටියනම් හරි මොකද පුලුවන් වෙලාවෙ රනිලට සපොර්ට් නොකර බූරුවට මුක්කු ගහල රට කයියනායක කෙනෙක්ට සෙට් වෙන ලෙවල් එකට තල්ලු කරපු නිසා.

    ආ IMF ??
    ඕවත් වැඩද අප්පා ?
    මේ අපි ආවම ඕව කරන හැටි පෙන්නම් ..
    IMF එකත් දැනගනී හරියට ගිවිසුමක් ගහන්නේ කොහොමද කියලා .
    අනික මේ කවුද මේ IMF කියන්නේ ,
    මුල ඉදන් දුෂිත සංවිධානයක් , මතක තියාගන්න .
    IMF එකෙත් මෙච්චර කල් හිටියේ හොරු තමයි .
    අපි ආවම එයාලත් ගෙදර!! මතක තියාගන්න .
    මේ චන්දෙන් ගොඩක් දෙනෙක් ගෙදර යනවා , හහ් හා . .. !!
    කරන්නද එපාද ??
    අනුර mode එක දාල කියවපන් . .

    lF0O7RV.jpg
    වචන අතරේ ඉඩ තියපන්, ඇස් ලොකු කරලා කට උල් කරලා කියන්න ඕන. මෙකේ ගනන් මුකුත් නෑනෙ. ගනන් නැතුව නියම ලපයා මෝඩ් එකට යන්න බෑ.
    ------ Post added on Sep 19, 2024 at 8:36 PM
     
    • Like
    Reactions: monson and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,023
    167,869
    113
    එකමත් එක රටක
    වචන අතරේ ඉඩ තියපන්, ඇස් ලොකු කරලා කට උල් කරලා කියන්න ඕන. මෙකේ ගනන් මුකුත් නෑනෙ. ගනන් නැතුව නියම ලපයා මෝඩ් එකට යන්න බෑ.
    IMF වගේ ඒවා වල ගණන් මූ දන්නේ නෑ . IMF එකේ කළු ගල් ගැන මොකුත් නෑ නේ .
    ඔය ණය ඩොලර් බිලියන ගණන් අනම් මනම් මූ දන්නේ නෑ .
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,803
    113
    IMF වගේ ඒවා වල ගණන් මූ දන්නේ නෑ . IMF එකේ කළු ගල් ගැන මොකුත් නෑ නේ .
    ඔය ණය ඩොලර් බිලියන ගණන් අනම් මනම් මූ දන්නේ නෑ .
    අඩො මූගෙ කැරි ගනන් කියන්නෙ මූ ලොවෙත් බිලියනය කියලා කියන්නෙ නෑ. මූ කියන්නෙ කෝටි100 කියලා. මම හිතන්නේ ඒකට හේතුව බිලියන 1යි කිව්වාම මූට පුක දෙන උන්ට නිකන් ඒක රුපියල් 100 වගේඉ ෆීලින් එකක් එනවා ඇති. ඒත් කෝටි කියපු ගමන් කන් ඇරෙනවා, ඊට උඩින් කොටි 100 කිව්වාම එතන ක්ශනික මෝචනය වෙනවා වගේ සීන් එකක් තියෙනවා කියලා ඩයල් එක දන්නවා. 🤭 🤭
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,023
    167,869
    113
    එකමත් එක රටක
    අඩො මූගෙ කැරි ගනන් කියන්නෙ මූ ලොවෙත් බිලියනය කියලා කියන්නෙ නෑ. මූ කියන්නෙ කෝටි100 කියලා. මම හිතන්නේ ඒකට හේතුව බිලියන 1යි කිව්වාම මූට පුක දෙන උන්ට නිකන් ඒක රුපියල් 100 වගේඉ ෆීලින් එකක් එනවා ඇති. ඒත් කෝටි කියපු ගමන් කන් ඇරෙනවා, ඊට උඩින් කොටි 100 කිව්වාම එතන ක්ශනික මෝචනය වෙනවා වගේ සීන් එකක් තියෙනවා කියලා ඩයල් එක දන්නවා. 🤭 🤭
    බිලියන වලින් කිව්වොත් 1යි දෙකයි නේබන් .
    ඒ වගේද කෝටි සීය , කෝටි දාහ වගේ කියද්දී . මමත් දැක්ක ඌ ඔහොම කියනව .
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,022
    18,944
    113


    මේ වීඩියෝ එක බලපල්ලකො.. පොයියමුනියගෙ දේශපාලන ටෝක් අපූරුවට තේරෙයි.

    නොබලට උන්ට සරලව

    වැල්පාලමෙන් එතෙර උනා කිව්වට තාම වැල් පාලමේ යන්න ටිකට් එක විතරයි හාම්බෙලා තියෙන්නෙ

    සිරාවරම මේක බැලුවට පාඩු නෑ කොහෙන් වාත් අහල නැති දේවල් ටිකක් දැනගන්න පුලුවන්