කොහොමද දන්නේ නෑ බන්.කොල්ලෙක් එව්වේfixed rate gaththa ekak da floating da..
රට හැදෙන්න යන්නෙ! හුකෙ!Fixed rates thama adu wenne
Floating Aniwa wadi wenawa
3-5% nam shape itin.Fixed rate okkoma mama dnna vidihata peoples eke 3-5% walin wadi karala.
ඔවු ගොඩක් අයට ඔය ගානන් වලට ලියුම් එවලා තිබ්බා.Fixed rate okkoma mama dnna vidihata peoples eke 3-5% walin wadi karala.

Nah adu kala.. man hithanne.. lending rate thawa 2% da koheda wadi kalaFixed rate okkoma mama dnna vidihata peoples eke 3-5% walin wadi karala.
ඔව් ඒත් හුඟක් මිනිස්සුන්ට ඕක අවුල් වෙලා තිබ්බෙ, ඒ මිනිස්සු ණය ගනිද්දි ගන්න පුළුවන් උපරිම ගාන අරන් තියෙන්නෙ. දැන් ඕක වැඩි උනාම අමාරුයි කියලයි ලෙඩේ ඇදල තියෙන්නෙ.3-5% nam shape itin.
ඔවු ගොඩක් අයට ඔය ගානන් වලට ලියුම් එවලා තිබ්බා.


ඒ මහ බැංකුව අඩු කරේ. ඒත් බැංකු දැන් වැඩි කරා මිසක් අඩු කරේ නෑ. But fixed deposit rates පටස් ගාලා අඩු කරා. මුංට අර අපතයින්ගෙ ණය බිලියන ගනන් බොල් ණය විදිහට කපලා අයින් කරපු පාඩුව පියවගන්නයි ඕව කරන්නෙ මේ!!Nah adu kala.. man hithanne.. lending rate thawa 2% da koheda wadi kala
PISSU HADENAWA MEE ATHAL EKA
ප්ලේන් එකක් උස්සගෙන දුවන්නේ ඉරෝසාන්PISSU HADENAWA MEE ATHAL EKA![]()
UDE PANDARA DAKKE
