ණය පොලිය වැඩි කරලා?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    9-A4-CDCBC-9-A09-4-CC2-8-EE7-A5-D4-C1-C2-B707.jpg
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    3-5% nam shape itin.
    ඔව් ඒත් හුඟක් මිනිස්සුන්ට ඕක අවුල් වෙලා තිබ්බෙ, ඒ මිනිස්සු ණය ගනිද්දි ගන්න පුළුවන් උපරිම ගාන අරන් තියෙන්නෙ. දැන් ඕක වැඩි උනාම අමාරුයි කියලයි ලෙඩේ ඇදල තියෙන්නෙ.
    අනික මේ fixed rate loans මෙහෙම වැඩි කරන එකට කට්ටියට මල පැනලා...

    ඔවු ගොඩක් අයට ඔය ගානන් වලට ලියුම් එවලා තිබ්බා.
    :yes::yes:

    Nah adu kala.. man hithanne.. lending rate thawa 2% da koheda wadi kala
    ඒ මහ බැංකුව අඩු කරේ. ඒත් බැංකු දැන් වැඩි කරා මිසක් අඩු කරේ නෑ. But fixed deposit rates පටස් ගාලා අඩු කරා. මුංට අර අපතයින්ගෙ ණය බිලියන ගනන් බොල් ණය විදිහට කපලා අයින් කරපු පාඩුව පියවගන්නයි ඕව කරන්නෙ මේ!!
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    මෙක මාර huyannank නේ බං. මහ බැංකුව පොලී අඩු කරේ මිනිස්සුන්ට ණය අරන් economical activities පටන් ගන්න කියලනේ. මුන් තව වැඩි කරගත්තා ම හරි යයිද
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Eye NSB giya fd rates 12%-15% loan rates 32% pawning 26% .Kohomada wenasa.Maru wade😛