ණය බරක් වූ හැටි !

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    'රාජපක්ෂ' නාමය ගෑවී ඇති එකෙකුට මගේ ඡන්දය ලබා නොදෙන්නෙමි.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    [ රට වෙනුවෙන් මෙච්චර් දේවල් කරපු මහින්දට *න්නය කියනව නම් උබට කෙලෙහි ගුනයක් නැ බන්..බල්ලු බලල්ලු වගේ මහ මග රටේ මිනිස්සු බොම්බ වලට මැරෙන එක නතර කරපු නායකයට ඔහොම කියනව නම් උබේ අම්ම තාත්තට මොනා නොකියනව අද්ද.:confused::confused:

    අනික මෙහෙමයි මහින්දගෙ හොරකන් අල්ලනව කියුව නේද ඇල්ලුවද???? නිකන් කට වාචාල කමට දොඩවන්ඩ එපා පන් අර ෆොන්සේක වගේ

    මහින්ද තනියමද යුද්ධ කලේ? ගරු කරපන් මැරිච්ච ආමි එකේ කොල්ලන්ට
    යුද්ධෙ දින්නා කියලා ඒක ඌට හොරා කන්න ලැබෙන ලයිසන් එකක් නෙමේ
    අපි හදපු වදපු අම්මට තාත්තට ගරු කරන්න දන්නවා මචන්
    අහක යන එකෙක්ට අප්පච්චි කියන්න යන්නෙ නැහැ අපි නම්
    උබට අම්මලා තාත්තලා මහින්දලා එක සමාන උනාට අපිට නම් මහින්ද ශතයක් වටින්නෙ නැහැ අම්ම.. තාත්තා එක්ක තිබ්බම

    මහින්දත් පොන්නයා රනිලුත් පොන්නයා
    දෙන්නම ඇති වෙන්න හම්භ කරනවා
    රටට කෙල උනත් උන්ට අවුලක් නැහැ
     
    • Like
    Reactions: WhiteWalker

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් ඔය එක්කම වද අගමැති රනිල මහ බැකුව හොරා කාල බිලියන 20 කෙලපු හැටිත් ලියපන්..මහින්ද නම් ණය වෙලා හරි උතුරු රේල් පාර හැදුව..වද අගමැති රනිල මහ බකුව හොරා කාල ගත්ත බිලියන 20.. මහජන වැසිකිලියක්වත් හැදුවද බන්..

    ඔය විදිහට කඩේ යන්න එපා මිනිහෝ.නිකන් හදාගන්න තිබුනු රේල් පාර ණයක් අරන් හදපු නායකයගේ මොන ජාත්‍යාලයක්ද
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43

    නිදහස් චින්තනයක් තියෙන මිනිහෙක් වෙයන් මුලින්ම​, එක එකාට කඩේ යන වහලෙක් නොවී. මහින්ද කියන්නෙ මේ රට වෙනුවෙන් අවන්කවම සද්භාවයෙන් වැඩ කරපු නායකයෙක් නෙමේ. එහෙම නායකයෝ මේ රටේ මැතකදි උන්නෙ නැහැ. පොනිල මේ රටට වැඩක් කරන්නෙත් නැහැ. මුන් දෙගොල්ලන් ගෙන්ම මේ රටට වැඩක් නැහැ. ඇත්ත කතා කරපන් කුහකයෙක් නොවී. මුන් ගැන රටේ මිනිස්සු දැනගන්න ඕනෙ.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    :):):) ඌ ලිදේ බන් සිරිකොතේ කක්කුස්සි සෝදන තවත් එකෙක්
     
    එහෙම සද්භාවයෙන් රට එක්සේසත්කල සංවර්ධනේකල දේශපාලකයෙක් දෙන්නෙක් ගැන කියපන්කො මචං... නැහැ නිකන් ආසාවට දැන ගන්න අහන්නෙ.
    ඇත්ත. මේ රටේ ගොඩක් දේවල් තියෙනවා මිනිස්සුන්ට දැනගන්න ඕනි ....
    ඒත් ඉතිහාසේ බැලුවම යුද්දෙන් හම්බකරන් කාපු නායකයො දිහා දේශපාලකයො දිහා බැලුවම අඩුම තරමේ යුධ මානසිකත්වයෙන් මිදිලා රටේ මිනිස්සුන්ට රටේ ප්‍රශ්න දිහා හරි ඕපන් මයින්ඩඩ් බලන්න වථාවරණයක් හැදුවේ මහින්ද ආණ්ඩුව විතරයි ඒ නායකත්වය විතරයි..
    ඒ ඇත්ත ඌ කතා කලේ ඌගේ කුහක කමට නෙවෙයි ඒක උගේ මතය විතරයි ඒක මගෙත් මතය ඒකම තමයි ..
    කුහක හිත් තියෙන්නෙ උබලට මචං. යුද්ධයක් කර කර සංවර්ධනේ කරන්න බැහැ කියලා අලි නාවන වලවල් වල වැටි වැටි යද්දි කටය් පුකයි වහන් ඉදලා යුද්දෙන් අනාථ වෙච්ච මිනිස්සු ගැනත් බලලා හමුදා වන්දි හැමදේමත් ගෙවලා රටත් ඉස්සරහට ඇදගෙන ආවේ ඒ නායකත්වය විතරයි..
    මමත් කිසිම ආණ්ඩුවකට කඩේ ගිහින් නැහැ.. ඒත් ඒ සිංහලයට මන් මැරෙනකල් වුනත් කඩේ යනවා මොකද මන් ආස අන්න ඒ වගේ නායකයෙක්ට.. නැතුව කෙහෙල් පඩරලක් වගේ එකෙක්ට නෙවෙයි
     
    දැන් මම කිව්වද නියම නායකයෙක් අපිට උන්න කියලා මැතකදි. නියම නායකයෙක් නැති එක තමා ප්‍රශ්නෙ. හැබැයි ලන්කාවේ නැති උනාට ලෝකෙ ඒ වගේ නායකයෝ ඉන්නවා. උඹ සින්හලයට කඩේ යන එක හොඳයි, හැබැයි දුකට කාරණාව​, උඹ ඔය වන්දනා කරන් ඉන්න නායකයො, ඇත්තටම සින්හලයට ආදරෙ කරන් නැති එකයි. බණ්ඩාරනයකලගෙ ඉදන් මහින්දලා වෙනකන් දැනුත් ඔය ශ්‍රී ලන්කා නිදහස් පක්සෙ කරපු නයකයෝ කලේ සින්හල ජාතිකත්වය ආයුධයක්/ උපකරණයක් විදියට පාවිච්චි කළ එක විතරයි. අඩුම ගානෙ, ඔය කියන නායකයින්ගෙ ළමයින් හැදුන හැටි බලපන්, සින්හල බෞද්ධකමක් ඇගක වත් නැහැ නෙ. තාවකාලිකව සින් හලයව රවට්ටන්න පොඩි පොඩි දේවල් කරනවා, අපිත් තාවකාලික චූන් වලින් රැවටිලා ඉන්නවා. බලපල්ල මුස්ලිම් නායකයො ගැන​, මහින් ද හිටියත් උන්ගෙ වැඩේ කරගන්නවා, පොනිල් උන්නත් එහෙම්මම තමා. මේ රටේ යුද්ධෙ ඉවර කරගන්න මහින්ද දුන්න නායකත්වය අගය කරන්න ඕනෙ, ඒ ගැන කතා දෙකක් නැහැ, ඒත් යුද්දෙන් පස්සෙ, ඒ ලැබුනු අවස්තාව මහින්දලා ප්‍රයෝජනයට ගත්තෙ නැහැ, රට ජාතිය වෙනුවෙන්. ඒ වෙනුවට තමන්ගෙ වටේ ඉන්න පිරිසට සළකන්න ගියා, තමන්ට කඩේ යන එවුන්ට තැන දුන්න මිසක්. ඉස්සරහටත් මහින්දගෙන් ඊට වඩා යමක් මේ රටට වෙයි කියල මට නම් හිතෙන් නැහැ. පොනිල්ට කඩේ ගියා කියලා හිතන්න එපා. ඕක තමා මම දකින ඇත්ත​
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~

    එතකොට කවුද .. මේ රටේ බලය ලබා දිය යුතු නායකයෝ.. උඹ කැමති උනත් නැතත් රටේ තියෙන්නෙ පෙරමුනු කිහිපයයි..අපට කරන්න තියෙන්නෙ එයින් අඩුම වැරදි සහිත නායකයෝ තෝර පත් කරන එක සහ ඔවුන් බලයට පත්වුනායින් පස්සෙ රට නිවැරදි දිශාවට ගෙනියන්න ඔවුන්ට බලපෑම් කරන එක. ඒක තමයි ප්‍රායෝගික
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    එතකොට කවුද .. මේ රටේ බලය ලබා දිය යුතු නායකයෝ.. උඹ කැමති උනත් නැතත් රටේ තියෙන්නෙ පෙරමුනු කිහිපයයි..අපට කරන්න තියෙන්නෙ එයින් අඩුම වැරදි සහිත නායකයෝ තෝර පත් කරන එක සහ ඔවුන් බලයට පත්වුනායින් පස්සෙ රට නිවැරදි දිශාවට ගෙනියන්න ඔවුන්ට බලපෑම් කරන එක. ඒක තමයි ප්‍රායෝගික

    උඹේ කතාව ඇත්ත​, හරි දැක්මක් නැති නායකයො නැති වීම ජාතියක අවාසනාව​. දැක්මක් තියෙන මිනිස්සු හිටියත් රටේ බලයට එන්නෙ ප්‍රධාන පක්‍ෂවල නායකයෝ විතරයි. මොන තරම් හොරකම් ජඩකම් කළත් ඊළග චන්දෙන් අර මිනිස්සු ආයෙත් එනවා. අවශ්‍ය වෙලාවට බලපැම් කිරීමත්, මිනිස්සුන්ට පක්ශවලට කඩේ නොයා ප්‍රතිපත්තිවලට කඩේ යැමත් තමා කරන්න වෙන්නෙ.
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ණය බරක් වූ හැටි !

    කියන එක එකපාරටම මම දැක්කේ

    ණය බරක් චූ බරක් වූ හැටි !

    වගේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය විදිහට කඩේ යන්න එපා මිනිහෝ.නිකන් හදාගන්න තිබුනු රේල් පාර ණයක් අරන් හදපු නායකයගේ මොන ජාත්‍යාලයක්ද
    මොක නිකන් හදන්ඩ ...ලොල්.. ඇයි සර්ව බලධාරි දෙවියන් වහන්සෙ වැඩල රේල් පාර මවල දෙන්ඩද හිටියෙ?? පදනමක් නති ගොන් කතා කියාන්ඩ එපා බන්..සල්ලි නැතුව පාර හදන්නෙ පොනිලගෙ ¥¥ සේල් කරලද??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :):):) ඌ ලිදේ බන් සිරිකොතේ කක්කුස්සි සෝදන තවත් එකෙක්

    ඔව් බන් පිස්සෙක් ලoකා ඉතිහාසේ උන ලොකුම හොරකම කරපු රනිල් ගැන මීක් නැ..කිසිම පදනමක් නැතුව.. රාජත්‍රන්තික ගිවිසුමක් ගැන කියොනව..මුන්ට මොලේ හොද නැ..
     
    • Like
    Reactions: Wana Saraa

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    රටේ සාක්ෂරතාව 90% තිබ්බට,
    සුපිරිසිදු දේශපාලකයෝ කොහෙවත් නැහැ කියලා ඇයි බන් කාටවත් සාමාන්‍ය දැනුමක් නැත්තේ?
    ඉන්නේ සාපේක්ෂ හොඳ උන් විතරයි.
    මේ කතා දුක හිතෙනවා තමා. එත් දුක හිතෙන එකේ උපරිමේට ඇවිල්ලා තමා පබයෙකුට චන්දෙ පාවිච්චි උනේ.
    දැන් ඇවිල්ල ඉන්න පො@& රල ගැන හිතද්දී හොරා කාගෙන හරි යුද්දේ ඉවර කරපු එකයි (මේක පටන් ගත්තේ රාජපක්ෂ පවුලට බෝම්බ තිබ්බ නිසා කියන එක ප්‍රසිද්ද රහසක්.:rolleyes:). කොමිස් ගහගෙන හරි යටිතල පහසුකම් දිවුණු කරලා දුන්න එකයි වැදගත්.
    දැන් ඉන්න පෝ@# හු#$*& පු*& ටිකට අපේ කොල්ලෝ දහස් ගානක් මරපු කොටි ගැන තමා කැක්කුම ඇවිල්ලා තියෙන්නේ. දෙමලු camp ඇවිල්ලා රෙද්ද උස්සලා යනවා. තුන්කාලේ හම්බයෝ වෙනදාටත් රජ කරනවා. බඩු මිල අහස උසට. 500ක් වත් අතේ නැතුව කඩේකට ගිහින් වේලකට හරියන්න බදු ගන්න බැහැ.

    කොහොම හරි සැපේ සැප වෙනසක් නම් තමා. මේවා නවත්තන්න පොඩ්ඩක් ජනවාරි 8 මයිත්‍රී ට කතිරේ ගහපු එකෙක් නම් කල්පනා කරලා බලපන් රට දැන් සුරපුරයක්ද කියලා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොක නිකන් හදන්ඩ ...ලොල්.. ඇයි සර්ව බලධාරි දෙවියන් වහන්සෙ වැඩල රේල් පාර මවල දෙන්ඩද හිටියෙ?? පදනමක් නති ගොන් කතා කියාන්ඩ එපා බන්..සල්ලි නැතුව පාර හදන්නෙ පොනිලගෙ ¥¥ සේල් කරලද??

    ඇයි මිනිහෝ මිනිස්සුන්ගේ සල්ලි එකතු කරලානම් හදන්නේ,භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කරන්නේ නැත්නම් ඒක රජයට නිකන් ලැබුන එකක් තමයි.මොකද රජය විසින් මුදල් වියදම් කරලා නැතිනිසා.

    එහෙම හදන්න පුලුවන් එකකට මොන මගුලකටද ණයක් ගත්තේ.ඒකත් මේ තරම් හතුරු කම් කරන ඉන්දියාවෙන්.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    hama ekama ekai apita kelwannamai inne
    baiyo toiyo kiyala beden nathuwa hari deta hariyai waradi deta waradi kiyala
    wradi dekata aduma tharame pakshayaking thorwa minisu ekathuwela wirudda wenawanm me rata thwa sundara wei

    oya diyuni wechcha ekamarataka wath horu nathiwa newe mona pakshe wunath minissu ekamathu wela wunwa wunwa eloladala apu wuntath natanna dun nathi nisa thamai wun goda giye ,.,,,

    api bedila ghamara gannakota wunta hamdam raja magul