ණය බරක් වූ හැටි !

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
eka horek wenuwata thawa horek gena muwa elola thawa horek gemu


sri-lanka-corruption-rank.png
 

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
එතකොට කවුද .. මේ රටේ බලය ලබා දිය යුතු නායකයෝ.. උඹ කැමති උනත් නැතත් රටේ තියෙන්නෙ පෙරමුනු කිහිපයයි..අපට කරන්න තියෙන්නෙ එයින් අඩුම වැරදි සහිත නායකයෝ තෝර පත් කරන එක සහ ඔවුන් බලයට පත්වුනායින් පස්සෙ රට නිවැරදි දිශාවට ගෙනියන්න ඔවුන්ට බලපෑම් කරන එක. ඒක තමයි ප්‍රායෝගික

:yes::yes::yes:
 

someone95

Active member
  • Apr 2, 2015
    363
    134
    43
    RWMR022113.jpg

    රනිලුත් පොන්නයා..... මහින්දත් පොන්නයා.....
    උන් දෙන්නම උන්ගේ බඩ ගැන විතරයි හිතන්නෙ...
    බොරුවට උන් නිසා මරා ගන්න උන්ට ලැබෙන ලබ්බක් නැහැ
    :lol:

    මහින්දගෙ හොරකමක් දැම්මම... උගේ බත් බැලයෝ ටික දුවන් ඇවිත් රනිල්ගෙ වැරදි කියනවා

    රනිල්ගෙ හොරකමක් දැම්මම... උගේ බත් බැලයෝ ටික දුවන් ඇවිත් මහින්දගෙ වැරදි කියනවා
    අන්තිමට උන් ආතල් එකේ සල්ලි හොයනවා... කොමිස් ගහනවා... ආතල් ගන්නවා
    කඩේ යන බත් බැලයෝ ටික නිකම් එක එකා ගෙ ගූ කනවා
    :lol:

    සිරා කතාව මචං... අපේ උන් දේශපාලුවන්ට කඩේ යනතාක්කල් මේවා මේ විදියම තමයි... අයෙ වෙනසක් නෑ... :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි මිනිහෝ මිනිස්සුන්ගේ සල්ලි එකතු කරලානම් හදන්නේ,භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කරන්නේ නැත්නම් ඒක රජයට නිකන් ලැබුන එකක් තමයි.මොකද රජය විසින් මුදල් වියදම් කරලා නැතිනිසා.

    එහෙම හදන්න පුලුවන් එකකට මොන මගුලකටද ණයක් ගත්තේ.ඒකත් මේ තරම් හතුරු කම් කරන ඉන්දියාවෙන්.
    'මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරලනම්' කියපුවම ඒක අනියමාර්තයෙනෙ...දැන් ඔය දාහ ගානෙ කියක් එක්තු උනාද කියල ලේසියෙන් හොයා ගන්ඩ පුලුවන්නෙ..දුම් රිය දෙපාර්තමේතුවෙන්..ඔයා කියන්නෙ වව්නියාවෙ ඉදන් යාපනේටම පාර හදන්ඩ 1000 ගානෙ එකතු උනා කියලද??? :lol::lol::lol::lol: මොඩ කතා කියන්ඩ එපා බන් වැඩක් කරෙන විදිහට කරමු..1000 ගානෙ එකතු කරානම් තාමත් ඔය පාරෙ එක කිලොමීටරයක් හදල නැ..ප්‍රායොගික පැත්ත සලකපන් නිකන් සිහින මනො ලොක වල සැරිසරන්ඩ එපා.:no::no:
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    දැන් මම කිව්වද නියම නායකයෙක් අපිට උන්න කියලා මැතකදි. නියම නායකයෙක් නැති එක තමා ප්‍රශ්නෙ. හැබැයි ලන්කාවේ නැති උනාට ලෝකෙ ඒ වගේ නායකයෝ ඉන්නවා. උඹ සින්හලයට කඩේ යන එක හොඳයි, හැබැයි දුකට කාරණාව​, උඹ ඔය වන්දනා කරන් ඉන්න නායකයො, ඇත්තටම සින්හලයට ආදරෙ කරන් නැති එකයි. බණ්ඩාරනයකලගෙ ඉදන් මහින්දලා වෙනකන් දැනුත් ඔය ශ්‍රී ලන්කා නිදහස් පක්සෙ කරපු නයකයෝ කලේ සින්හල ජාතිකත්වය ආයුධයක්/ උපකරණයක් විදියට පාවිච්චි කළ එක විතරයි. අඩුම ගානෙ, ඔය කියන නායකයින්ගෙ ළමයින් හැදුන හැටි බලපන්, සින්හල බෞද්ධකමක් ඇගක වත් නැහැ නෙ. තාවකාලිකව සින් හලයව රවට්ටන්න පොඩි පොඩි දේවල් කරනවා, අපිත් තාවකාලික චූන් වලින් රැවටිලා ඉන්නවා. බලපල්ල මුස්ලිම් නායකයො ගැන​, මහින් ද හිටියත් උන්ගෙ වැඩේ කරගන්නවා, පොනිල් උන්නත් එහෙම්මම තමා. මේ රටේ යුද්ධෙ ඉවර කරගන්න මහින්ද දුන්න නායකත්වය අගය කරන්න ඕනෙ, ඒ ගැන කතා දෙකක් නැහැ, ඒත් යුද්දෙන් පස්සෙ, ඒ ලැබුනු අවස්තාව මහින්දලා ප්‍රයෝජනයට ගත්තෙ නැහැ, රට ජාතිය වෙනුවෙන්. ඒ වෙනුවට තමන්ගෙ වටේ ඉන්න පිරිසට සළකන්න ගියා, තමන්ට කඩේ යන එවුන්ට තැන දුන්න මිසක්. ඉස්සරහටත් මහින්දගෙන් ඊට වඩා යමක් මේ රටට වෙයි කියල මට නම් හිතෙන් නැහැ. පොනිල්ට කඩේ ගියා කියලා හිතන්න එපා. ඕක තමා මම දකින ඇත්ත​

    ඇත්තම කියල තියනවා...:yes: