ණය බරට සින්න වීම

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ණය සම්බන්ධ පෝස්ට් කියවපුවහම ඒ අයගේ දැනුවත් භාවය ගැන සතුටුයි. ඒ කියන්නේ ගොඩක් අයට රටේ අර්බුදය ගැන ලොකු අදහසක් තියෙනවා. ඒත් මේ සින්න වීමකියන කාරණය තේරුම් ගන්න ඕන විදිය වෙනයි. මම පැහැදිලි කරන්නම්.

    අපේ රටේ මුළු ණය සහ එය අපේ GDP එකෙන් කෙතරම් ප්‍රතිශතයක් ද කියලා හැමෝම දන්නවා. චීනයට ඇති ණය ප්‍රමාණය ඉන් 15% ක් වගේ.
    නමුත් දැන් රාජ්‍ය ආදායම් හීන වීම මත ණය පොලී වාරිකය ගෙවා ගන්න බැරි තැනට ඇවිත්. මෙච්චර කල් ගෙව්වේ තව ණයක් අරගෙන. ඒ ණය අලුතින් දෙන්නේ රටේ ඊළඟ අවුරුද්දේ ආර්ථික සංවර්ධන වේගය බලලා. ආර්ථික සංවර්ධන වේගය වැඩි නම්, ඊළඟ අවුරුද්දේ රටේ ආදායම වැඩි වෙන නිසා ඒ වැඩි කොටසෙන් අලුතින් ගන්න ණයේ වාරිකය ගෙවන්න පුළුවන් කියන තක්සේරුව මත තමයි ණය ලැබෙන්නේ.

    නමුත් දැන් ලෝකයේ ආර්ථිකය මනින විවිධ ආයතන වල නිගමනය තමයි ලංකාවේ ආර්ථිකය එසේ වර්ධනයක් නොවන බව. ඒ නිසා අපිට අලුතින් ණය දීම යනු ණය පොලී වාරිකය ගෙවා ගැනීමට නොහැකි රටකට ණය දීමක් වගේ. මේ වගේ එක වාරිකයක් ගෙවා ගන්න බැරි උනොත් ඒ රටට කියන්නේ බංකොලොත් රටක් කියලා. Bankruptcy.
    ඒ නිසා අපිට විදේශ ණය ලැබෙන්නේ නෑ.

    හැබැයි ලෝකයේ ධනවතා චීනය. එයා ගේ BRI එකේ ලොකුම කොටසක් මෙහේ තියෙනවා. ඒකේ යටිතල පහසුකම් තමයි මෙච්චර කල් හැදුවේ. එයා මේක එහෙම කඩා වැටෙන්න දෙන්නේ නෑ. මොකද මේ රටේ ආර්ථිකය යම් ආකාරයකින් දුවන එක රටක් විදියට පවතින එක චීනයට ඕනේ. දැන් එයා කරන්නේ අපිට ණය පොලී වාරිකය ගෙවන්න ණය දෙන එක. එයා ඒ වෙනුවට රටේ කොටස් ඉල්ලනවා. කෑලි කෑලි දෙන්න වෙනවා. මුළු රටම ඉල්ලන්නේ නෑ. එයාගේ අවශ්‍යතා වෙනුවෙන් ඉල්ලනවා. ඒවා දීලා අපි මේ අවුරුද්දට වේල පිරිමහනවා.

    152354126_10219702553650827_6722194980270265715_n.jpg


    අපේ ඊළඟ අවුරුද්දේ තව එකක්. ඔහොම ඔහොම ටික ටික සින්න වෙනවා. එයාගේ ප්ලෑන් එකට ගෝලීය බලවතා වෙන්න මේකෙන් ඕන ටික එයා ගන්නවා.
    ඒ නිසා රට කඩා වැටෙන්න එයා දෙන්නෙ නෑ. කොහොම හරි හුස්ම වැටෙන මට්ටමෙන් තියා ගන්නවා. ඒකයි චීන ණය අපේ ජීවනාලිය කියන්නේ. වෙන කොහෙන්වත් නොදෙන කොට එයා දෙනවා. මොකද එයාගේ වැඩේ තාම ඉවර නෑ. හැම අවුරුද්දේම ටික ටික සින්න වෙනවා. ඒ ගොල්ලෝ අවශ්‍ය ටික අරගෙන අතාරින දවසට එදාට අපේ මලගම තමයි.
    ණය අරගෙන රටේ ආර්ථිකය දුවන මට්ටමට, වර්ධනය වෙන මට්ටමට නොගෙනාපු පාලන ක්‍රම වල ප්‍රථිපලය මේ. චන්ද්‍රිකා ගේ ආණ්ඩුවේ පටන් රටේ ලොකු ආර්ථික දියුණුවක් වෙලා නෑ. යුද්ධය අපිව නන්නත්තාර කලා. ඊට පස්සේ අපි චීනගේ උගුලට අහු වුනා. දැන් අහුවෙලා ඉන්නේ තාමත් ඒ දේශපාලන පක්ෂ වලට ගැති කම් කරන මේ සරළ සිංහල නොතේරෙන , ඇහැට පේන සත්‍ය නොතේරෙන , තේරුණත් නෑ වගේ ඉන්න අපේම මිනිස්සු හින්දා.

    මං 2018 ලියපු "වගුරු බිමෙන් ඉසුරු පුරට" පොතේ පසු පිටේ වැකිය ඔබට කියන්නම් ආයෙත්. ඒක පහල ඡායාරූපයක තියෙනවා.
    ඔබට ජය.

    අලුතින් හිතමු.
    මේ රට අපේ. මට හිතෙන්නේ තාම පුලුවන් ගොඩ දාන්න
    . ඒකටත් අවම අවුරුදු 4 තව බලන් ඉන්න ඕනේ.

    පැතුම් කර්නර්
    Source:
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මේ රට දියුණු කරන්න නම් බන් පේපැල් ලංකාවට ලැබුනා නම් ඒ ඇති. මොකද කොච්චර මිනිස්සු usd ගෙන්න බැරිව ඉන්නවා ද ඔය කෙස් එක හින්දා.
    USD genna paypal one na ban :O Wena krama tiyenne one tharam dan
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    USD genna paypal one na ban :O Wena krama tiyenne one tharam dan

    ගොඩක් උන් ඉබේ කරන හින්දා බන්. වටිනවා. වෙන ක්‍රම කියන්නේ ඉතින් හැම පැත්තෙන්ම පේපැල් වලින් ගෙන එක ලේසි බන්
     
    • Like
    Reactions: niranga1989

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඩොලර් ගෙන්නන එක නවත්තුව ගිය මාසෙ ඉඳල. එකවුන්ට් වල රුපියල් තියෙනව අවුරුදු 2ක් ජීවත් වෙන්න. ඩොලර් එකට නියම වටිනාකම දුන්න දවසක ගෙන්නනව
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම ඩොලර් ගෙන්නන එක නවත්තුව ගිය මාසෙ ඉඳල. එකවුන්ට් වල රුපියල් තියෙනව අවුරුදු 2ක් ජීවත් වෙන්න. ඩොලර් එකට නියම වටිනාකම දුන්න දවසක ගෙන්නනව
    උබ කොහෙද සල්ලි තියන් ඉන්නෙ? :rolleyes:
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    උබ කොහෙද සල්ලි තියන් ඉන්නෙ? :rolleyes:

    USD print karana rate ekata dollar unath thiyan inna eke watinakamak naa ne machan..

    Around 20% of all USD in existence was printed last year :lol:

    Ane manda, patta case eka..
     
    • Wow
    Reactions: Kolama

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මොනවා වෙයිද බන් ඉස්සරහට අනේමන්ද දැන් ලංකාව වටේට චීන්නුට දීලා ඉවරයි. අපේ උන් කොන්ඩේ බැඳපු චීන්නු වගේ චිනුගේ සේරම ගැට වලට අහුවෙලා දැන් ඉන්නේ.

    මාත් ගොඩ දවසකින් LKR වලට හැරෙව්වේ නැහැ. පහුගිය අවුරුද්දෙම වගේ සේරම USD withdraw නොකර btc වලට exchange කරා. එක රිසක් එකක් නැහැ කාටවත් ගන්නත් බෑ කිසි අවුලක් නැහැ.
     
    • Like
    Reactions: Kolama

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,483
    113
    Ausi wage ratawlauth chineta yata wenawa nan lankawa wage ratak kohe berennada ban.kohomath sinhaluta lankawa run karanna be.china ganna eka hodai.
     
    • Sad
    Reactions: Kolama

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,745
    113
    Gampaha
    ගොඩක් උන් ඉබේ කරන හින්දා බන්. වටිනවා. වෙන ක්‍රම කියන්නේ ඉතින් හැම පැත්තෙන්ම පේපැල් වලින් ගෙන එක ලේසි බන්
    :ROFLMAO: :ROFLMAO: ebay karanne direct shipping neme..
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    USD print karana rate ekata dollar unath thiyan inna eke watinakamak naa ne machan..

    Around 20% of all USD in existence was printed last year :lol:

    Ane manda, patta case eka..
    උන් ඉල්ලුම.සැපයුම බැලන්ස් කරන්න ප්‍රින්ට් කරන්නේ.පස්සේ වැඩ්ටික අයින් කරනවා මාර්කට් එකෙන්
     
    • Like
    Reactions: Kolama

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,431
    5,545
    113
    මේ රට දියුණු කරන්න නම් බන් පේපැල් ලංකාවට ලැබුනා නම් ඒ ඇති. මොකද කොච්චර මිනිස්සු usd ගෙන්න බැරිව ඉන්නවා ද ඔය කෙස් එක හින්දා.
    math freelance karanne. oken ehema loku effect ekak ganna be mcn. emoney karana un danatath kohoma hari $ genawa.
     
    • Like
    Reactions: lasankandy

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම ඩොලර් ගෙන්නන එක නවත්තුව ගිය මාසෙ ඉඳල. එකවුන්ට් වල රුපියල් තියෙනව අවුරුදු 2ක් ජීවත් වෙන්න. ඩොලර් එකට නියම වටිනාකම දුන්න දවසක ගෙන්නනව
    Even us stop receiving. lankawe tibboth sada kal lakawe pal wenawa. Anith eka lankawa kiyanne kadagena wetwna ratak wedak ne. Tax gewwath kamakne mehe tiya gannaw. Moda harak desapaluowo nisa rata labeba usd kiyak natikaragena adda
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    math freelance karanne. oken ehema loku effect ekak ganna be mcn. emoney karana un danatath kohoma hari $ genawa.
    Hariyata freelancing karala ganak hoyaganna minissu educate karanna one, Dan E money kiyala yannet lankawema salli wate karakena pyramid wage ewwa neh wadipura.
     
    • Like
    Reactions: TechnWeb