ණය වෙලා බංකොලොත් උන රටක
සැබෑවටම ස්මාර්ට්
සමුපකාරයකින් මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද ? ඔව්, මාලිමාව යටතේ තියන සමූපකාර වලට පුලුවන්..ඒ කොහොමද ? ඒ ආයතන ලාභදායී කරන්න මාලිමාවට පුලුවන් වෙච්ච නිසා.
( අ/ පුසියන්කුලම මහා විද්‍යාලයේ ) Smart පන්ති කාමරය වැඩ අවසන් කරලා විවෘත උනේ ඒ අනුව..ආණ්ඩුව දිනුවම ටෙන්ඩර්ගන්න බලාගෙන ජාවාරම්කාරයො දෙන සල්ලි වලින් හදපුව නම් නෙවෙයි..
නමට Smart නොවෙයි
හරියටම Smart classroom එකක්
# සම්පූර්ණයෙන්ම වායුසමනය කළ පන්ති කාමරයක්
# සිසුන් 40 කට ඉගෙනීමේ පහසුකම්
# Smart Board with 26 Laptop computers
# බිම වෙල්ව්ට් wool කාපට්වලින් ආවරණය කර ඇත.
# ජනෙල් දැනට වෙළඳපොලේ ඇති ඉහළම curtain යොදා ඇත.
# සම්පුර්ණයෙන්ම Adjestable සිසු පුටු යොදා ඇත.
# ගුරු පුටුව Highback Chair එකක්..
# අසීමිත අන්තර්ජාල පහසුකම් එකවර 256 කට අන්තර්ජාලයට ප්රවිශ්ඨ වීමේ පහසුකම.
අනුරාධපුර කොහේවත් නැති හොඳම Smart පන්ති කාමරය දැන් අ/පුසියන්කුලම මහා විද්‍යාලය සතුයි.
සම්පූර්ණ වියදම ලක්ෂ 65 යි..
සම්පත් දායකත්වය වරාය අධිකාරියේ සමූපකාර බැංකුව.
මේ අතර උන්ගේම ගොන් වැඩ නිසා බංකොලොත් උන රටේ ම්නිස්සුන්ටම බදු ගහලා යන්තන් ජාමේ ශේප් කරගත්ත රනිල් ඇතුළු නඩේ
උන් තමා ගොඩ ගත්තේ කියලා මිනිස්සුන්ට පෙන්නලා උන් ගොඩ යන්න බලන්නේ

Last edited:
"