ණය වෙලා බංකොලොත් උන රටක

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ණය වෙලා බංකොලොත් උන රටක

    සැබෑවටම ස්මාර්ට්
    සමුපකාරයකින් මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද ? ඔව්, මාලිමාව යටතේ තියන සමූපකාර වලට පුලුවන්..ඒ කොහොමද ? ඒ ආයතන ලාභදායී කරන්න මාලිමාවට පුලුවන් වෙච්ච නිසා.
    ( අ/ පුසියන්කුලම මහා විද්‍යාලයේ ) Smart පන්ති කාමරය වැඩ අවසන් කරලා විවෘත උනේ ඒ අනුව..ආණ්‌ඩුව දිනුවම ටෙන්ඩර්ගන්න බලාගෙන ජාවාරම්කාරයො දෙන සල්ලි වලින් හදපුව නම් නෙවෙයි..
    නමට Smart නොවෙයි
    හරියටම Smart classroom එකක්
    # සම්පූර්ණයෙන්ම වායුසමනය කළ පන්ති කාමරයක්
    # සිසුන් 40 කට ඉගෙනීමේ පහසුකම්
    # Smart Board with 26 Laptop computers
    # බිම වෙල්ව්ට් wool කාපට්වලින් ආවරණය කර ඇත.
    # ජනෙල් දැනට වෙළඳපොලේ ඇති ඉහළම curtain යොදා ඇත.
    # සම්පුර්ණයෙන්ම Adjestable සිසු පුටු යොදා ඇත.
    # ගුරු පුටුව Highback Chair එකක්..
    # අසීමිත අන්තර්ජාල පහසුකම් එකවර 256 කට අන්තර්ජාලයට ප්‍රවිශ්ඨ වීමේ පහසුකම.
    අනුරාධපුර කොහේවත් නැති හොඳම Smart පන්ති කාමරය දැන් අ/පුසියන්කුලම මහා විද්‍යාලය සතුයි.
    සම්පූර්ණ වියදම ලක්ෂ 65 යි..
    සම්පත් දායකත්වය වරාය අධිකාරියේ සමූපකාර බැංකුව.

    445567875_122117243894331309_3117812807221165984_n.jpg

    මේ අතර උන්ගේම ගොන් වැඩ නිසා බංකොලොත් උන රටේ ම්නිස්සුන්ටම බදු ගහලා යන්තන් ජාමේ ශේප් කරගත්ත රනිල් ඇතුළු නඩේ

    උන් තමා ගොඩ ගත්තේ කියලා මිනිස්සුන්ට පෙන්නලා උන් ගොඩ යන්න බලන්නේ

    448902797_1049718579844143_8157546123202152182_n.jpg
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Ranil nam okkoma thamange salli walin karanne neda

    අන්න බිඳැවැටිමේ මූලික සලකුන... රනිල් ගලා වෙන පැත්තකට අහනකොටම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ කියලා හැඟවෙනවා.​

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    අන්න බිඳැවැටිමේ මූලික සලකුන... රනිල් ගලා වෙන පැත්තකට අහනකොටම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ කියලා හැඟවෙනවා.​

    මං හිතුවේ උබට සිංහලෙන් දෙයක් තේරුම් ගන්න පුළුවන් කියලා

    උබලගේ ලොක්කන්ට විකුනන්න හෝ වහලා දාන්න හිතෙන දෙයක් මාලිමාවේ පාලනයකින් ලාබ ලබලා

    ලැබුන ලාබෙ විකාර වැඩ වලට වියදන් නොකර

    අඩු සැළකිල්ලක් ලැබුන හා අවශ්‍යම තැනට වියදම් කරලා

    වැඩි ප්‍රතිලාබයක් ගන්න ආයෝජන කිරීම

    ණය ගන්නවා විකුනනවා ඇරෙන්න මෙහෙමත් පුළුවන් කියලයි උන් පෙන්වලා තියෙන්නේ
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ

    සමුපකාරය ක් කරා කියලා රටක් කරන්න බැහැ බං 🤦
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,660
    13,393
    113
    නන්දසේන දියත උයනේ තණකොළ වැව්වෙත් ඔහොම තමයි .

    දියත උයනේ තණකොළ වැව්වා , ගල්දැ ඇල්ලුවා ඊටපස්සේ පැයෙන් පැයට වතුර දාන්න,අතුගාන හමුදාවේ සෙට් එකක් දැම්මා.
    එකට කොච්චර වියදම් වෙනවද කියලා එකෙක් හෙව්වේ නෑ but නන්දසේන මාර වැඩ්ඩෙක් කියලා චන්දෙ දුන්නා

    මුනුත් ඔහොම තමයි කොහේ හරි කොනක තියෙන සමුපකාරයක් සෙට් කරගෙන ෆුල්ම් එෆ්ෆෝර්ට් / ෆුල් ම රිසොසර්ස් දාල එක උස්සලා පෙන්නනවා . ටික දවසක් ගියහම මුන්ට ඔකේ ලයිට් බිල ගෙවා ගන්නවත් ක්‍රමයක් නෑ
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    මුනුත් ඔහොම තමයි කොහේ කාරී කොනක තියෙන සමුපකාරයක් සෙට් කරගෙන ෆුල්ම් එෆ්ෆෝර්ට් / ෆුල් ම රිසොසර්ස් දාල එක උස්සලා පෙන්නනවා . ටික දවසක් ගියහම මුන්ට ඔකේ ලයිට් බිල ගෙවා ගන්නවත් ක්‍රමයක් නෑ
    Exactly. There should be a steady income to maintain such a plush classroom. You should charge students a facilitation fee. If not, some philanthropists must bear the burden. If none of this happens within one year, these would reduce to rubble.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    නන්දසේන දියත උයනේ තණකොළ වැව්වෙත් ඔහොම තමයි .

    දියත උයනේ තණකොළ වැව්වා , ගල්දැ ඇල්ලුවා ඊටපස්සේ පැයෙන් පැයට වතුර දාන්න,අතුගාන හමුදාවේ සෙට් එකක් දැම්මා.
    එකට කොච්චර වියදම් වෙනවද කියලා එකෙක් හෙව්වේ නෑ but නන්දසේන මාර වැඩ්ඩෙක් කියලා චන්දෙ දුන්නා

    මුනුත් ඔහොම තමයි කොහේ හරි කොනක තියෙන සමුපකාරයක් සෙට් කරගෙන ෆුල්ම් එෆ්ෆෝර්ට් / ෆුල් ම රිසොසර්ස් දාල එක උස්සලා පෙන්නනවා . ටික දවසක් ගියහම මුන්ට ඔකේ ලයිට් බිල ගෙවා ගන්නවත් ක්‍රමයක් නෑ
    අඩෝ මුන් ඔක්කොටම දෙයක් තේරුම් ගැනීමේ අවුලක් තියෙනවා

    නැත්තන් ඉතිං තණකොළ අල්ලන එකයි අධ්‍යාපනයට කරන ආයෝජනයයි එක වගේ පෙනේවියෑ

    පවු බං මුන්
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සමුපකාරය ක් කරා කියලා රටක් කරන්න බැහැ බං 🤦
    ඕකෙම අනික් පැත්ත සමුපාකාරයක් කරගන්න බැරි උන් රටක් කරන්න ගිහින් බංකොලොත් කරලා තමා නැවතුනේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඕකෙම අනික් පැත්ත සමුපාකාරයක් කරගන්න බැරි උන් රටක් කරන්න ගිහින් බංකොලොත් කරලා තමා නැවතුනේ
    ඔයා සමුපකාර නම් ඉස්සරත් තිබ්බේ දැන් මොකෝ අමුතුවෙන් පහළ උන එකක් නෙවෙයි නේ ඔච්චර කියවන්න .
    ඔය සමුපකාර කර එවුන්ට රේවෙන්නේ ඩොලර් හොයලා සමූපාකාරට බඩු ගෙන්වන්න ගියපු දවසට 🤣
     
    • Haha
    Reactions: Asmodeus

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔයා සමුපකාර නම් ඉස්සරත් තිබ්බේ දැන් මොකෝ අමුතුවෙන් පහළ උන එකක් නෙවෙයි නේ ඔච්චර කියවන්න .
    ඔය සමුපකාර කර එවුන්ට රේවෙන්නේ ඩොලර් හොයලා සමූපාකාරට බඩු ගෙන්වන්න ගියපු දවසට 🤣

    ඉස්සරත් තිබ්බට උබලගේ ලොක්කන්ට ඔහොම කරගන්න පුලුවන් උනාද ?

    ඔය 1 විනාඩියේ උබලගේ ලොක්කෝ කරන ඒවා තියෙනවා

    • Like
    Reactions: Xi Jinping

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    සමූපකාරයක් ඒසී කරන එක උත්කර්ශයට නගන උඹලට

    බංකලොත් කන්න බොන්න , තෙල් ටික තිබුණෙ නැති රටක් පොඩ්ඩක් ඔලුව උස්සන තැනට ගේන එක ජෝක් එකක්
     
    • Haha
    Reactions: Xi Jinping

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සමූපකාරයක් ඒසී කරන එක උත්කර්ශයට නගන උඹලට

    බංකලොත් කන්න බොන්න , තෙල් ටික තිබුණෙ නැති රටක් පොඩ්ඩක් ඔලුව උස්සන තැනට ගේන එක ජෝක් එකක්
    ඒවා තහනම් වචන නේ... අනික ඩොලර් යවන්න එපා කියලා කුහකයෙක් බෙරිහන් දෙද්දිත් මෙහෙම ගෙනාපු එක ගැන මීක් නෑ
     
    • Sad
    Reactions: sakuntha1996

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඉස්සරත් තිබ්බට උබලගේ ලොක්කන්ට ඔහොම කරගන්න පුලුවන් උනාද ?

    ඔය 1 විනාඩියේ උබලගේ ලොක්කෝ කරන ඒවා තියෙනවා

    අවුරුදු 2 ක් වහලා තියලා ඔය සමුපකාර වල Profit පෙන්වන්න කියපන්කෝ බලන්න🤣
    ලොක්කා රට කරේ අවුරුදු 2 ක් රට වහගෙන . 2021 එකේ කොහොමත් ඩොලර් බිලියන 7.6 ක් ණය ගෙවන්න වෙනවා

    සමූපාකර කරලා කයිවාරු ගහන්න නම් කාටද බැරි බං 🤦

    ආයෙත් මම අභියෝගයක් ගෙනාවා සමූපාකර ජෙප්පන්ට පුළුවන් නම් අවුරුදු 2 ක් සමූපාකාර වහලා තියලා Profit පෙන්න පං . එහෙම පෙන්වන්න පුළුවන් උනොත් ගෝඨාභය ට පලුයන්න බැනපන් 🤣🤣🤣
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475

    14608198_169775016806784_739300267_n.png

    "Dats ma Boy :love: "
     
    • Haha
    Reactions: Xi Jinping

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සමූපකාරයක් ඒසී කරන එක උත්කර්ශයට නගන උඹලට

    බංකලොත් කන්න බොන්න , තෙල් ටික තිබුණෙ නැති රටක් පොඩ්ඩක් ඔලුව උස්සන තැනට ගේන එක ජෝක් එකක්
    නොදකින් sinhala වත් තේරෙන්නේ නැති මරි හැත්තක් තොපි නම් යකෝ ඉස්කෝලෙක පන්තිකාමරයක් හදලා තියෙන්නේ

    රනිල්ගේ ගෝලයෝ අම්මපා මුන්නේ චන්දෙ දෙන්නේ මේ රටේ
     
    • Like
    Reactions: Xi Jinping

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    නොදකින් sinhala වත් තේරෙන්නේ නැති මරි හැත්තක් තොපි නම් යකෝ ඉස්කෝලෙක පන්තිකාමරයක් හදලා තියෙන්නේ

    රනිල්ගේ ගෝලයෝ අම්මපා මුන්නේ චන්දෙ දෙන්නේ මේ රටේ
    අනේ පලයං බන් යන්න මෙතන සමූපකාරයක් අල්ලන් ඡන්ද කැම්පේන් කරන්න හොදයි හැබැයි රට බංකොලොත් කරපු තැන ඉදන් මේ තැනට ආපූ එක ගැන කතා කරනකොට ඇහේ කටු ඇනෙනවා. ඔය මොන සමූපෙත් කාලෙකට කලින් බඩු තිබුණෙ නෑ සල්ලි තිබුණත් ඉතිං ඒ තැනට රට ගෙනාවේ කවුද
     
    • Haha
    Reactions: Xi Jinping